Meka Hora Licen ekakda ?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Ehema natanna one na bn, ubala koheda inne, mehe nam Akuru danne nathnam Oral test ekak tiyala prashna ahanawa, ekata wenama examiner la innawa, wadipura 500k da koheda gannawa, confirm, mama dan danna ekekgen ahalath baluwa, eka ekata pudanne nathuwa oya system eken ganin bn :yes:

wadi wisthra +94-11-2698717 Department of Motor Traffic

මාස 3ක්ද කොහෙද යනවනෙ බං ලයිසන් එක එන්න. මුට ඕනෙ ඇත්තෙ ඉක්මනට ලයිසන් එක ගන්න.
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පැටියා;16554498 said:
    මාස 3ක්ද කොහෙද යනවනෙ බං ලයිසන් එක එන්න. මුට ඕනෙ ඇත්තෙ ඉක්මනට ලයිසන් එක ගන්න.

    :eek: kiyawanna liyanna bari nam mokadda bn ochchara tiyena hadisiya :baffled: :rolleyes:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    oka wade illegal but uba pass legal widihata.ubata exam liyanne nathuwama ganda puluwan(written exam) 1. 6000k gannawa issara dan kohomada danne na(2010 di withara). eka karanne arun athule kaqstiya innawa computer 1ta enter karala pass danawa.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    kiyawanna bari manussayek innwa ekai. wachikawa puluwanda kiyala mama danne na. ( hitanna epa uba wage hama ekama igena gatta aya kiyala)

    kunuharpa kiyala methana moda chuun danna mata ona na bro.

    eya kiwwe mehema tanak gana. nodanna nisa ahuwe. mokada dekama eka ganan nisa.



    uppanna sahathika. serama document ekka. machan. exam ekatath face karanawa ban eka fail unata kamak na kiyana ekai.

    luners ekata yanne na. eya ta poddak drive karanna vehicle eka denawa.


    meka driving bari ayata ba. mokada special drivin hodata puluwan kenekta ganna vidihak.


    danna aya innwanam kiyanna


    monaragala seen eken gatta aya innwanam meka hora ekakda . kiwwa vidihata tempory eka tama dila tiyenne 3 month walin enawa kiyana wa tama hoda eka awe na.

    යකෝ පෝස්ට් එකක් දානකොට තේරුම් ඇතුව දාපන්.අනික තමයි ඒ වගේ දේවල් වලටත් ක්‍රමයක් ඇති .හොරට හදල දෙන්න එපා .ඒකයි ප්‍රශ්නෙ .
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්නේ. එක්සැම් ෆේල් වෙනවා කියන්නෙම ඌට මාර්ග සලකුනු ගැන මෙලො හසරක් නොදන්න එකෙක් කියලා. එහෙව් තක්කඩි පාරේදි දවසක යට කරන්නේ, උබේ මගේ අම්මා අප්පා වෙන්න බැරි නැ.. ඔවගේ දැන් වලට ගහපියව් කුඩු වෙන්න..
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    එක නම් අසාධාරණයි වගේ ලියන්න කියවන්න බැරි මනුස්සයෙකුට. Viva එකක් වගේ තියලා විභාගේ ගොඩ දාන්න පුළුවන් ස්ය්ස්ට්ම් එකක් නැද්ද අහපන්
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ඇයි බන් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්නේ. එක්සැම් ෆේල් වෙනවා කියන්නෙම ඌට මාර්ග සලකුනු ගැන මෙලො හසරක් නොදන්න එකෙක් කියලා. එහෙව් තක්කඩි පාරේදි දවසක යට කරන්නේ, උබේ මගේ අම්මා අප්පා වෙන්න බැරි නැ.. ඔවගේ දැන් වලට ගහපියව් කුඩු වෙන්න..

    :lol::lol::lol: ඌ exam fail වෙලා තියෙන්නේ කියන්න, ලියවන්න බැරි නිසා...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol: ඌ exam fail වෙලා තියෙන්නේ කියන්න, ලියවන්න බැරි නිසා...
    ලියන්න කියවන්න බැරි උන් ලන්කාවේ බොහොම අඩුයි.. සාක්ශරතාවය අතින් ඔච්ච්‍ර පහලනම් මම කොහෙත්ම හිතන්නේ නැ මූට වාහනයක් එලවන්න දෙන්න ඔනා කියලා.. සෙල්ලන් වැඩක්යැ..
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    machan, riya anathuru wady minissu marenawa kiyala dan hariyata prashana neda.. ay ban loku putu wala inna eunta therrnne nadda horata licen ganna nisa mehema wenawa kiyala.athdakeemen kiyanne.dan pare wahanekin yanna bayay.pisso wage wahana aran yanne, ithin uba ahanawa akuru bari ekekta licen ganna.uwa ita kalin skole yawanna wenawa.ohoma licen ganna eun hinada thamai ban ahinsaka minissu pare yana lamai, wandi gewanne...