IDM එකට යන්න කියමු ......
Internet download manager එක පිස්සු කෙලිනවා එක වෙලාවකට.....ඇති වෙලා බන් තියෙන්නේ ...ඔන්න එහම හිතුන එවුන්ට මෙන්න භාණ්ඩයක් .....මටනම් maxxa මචන් .....
Eagle Get
ඔන්න youtube එහෙම බාන උන්ට
Internet download manager එක පිස්සු කෙලිනවා එක වෙලාවකට.....ඇති වෙලා බන් තියෙන්නේ ...ඔන්න එහම හිතුන එවුන්ට මෙන්න භාණ්ඩයක් .....මටනම් maxxa මචන් .....
Eagle Get
ඔන්න youtube එහෙම බාන උන්ට
IDM එපාවෙලා තියෙන්නේ..

Update කරොත් තමා වාත වෙන්නේ..... කෝකටත් මේකත් ට්රයි කරලා බලන්න ඕනා..... 
මෙන්න උන්ගේ සයිට් එක......