IDM එකට යන්න කියමු ......

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    IDM එකට යන්න කියමු ......

    Internet download manager එක පිස්සු කෙලිනවා එක වෙලාවකට.....ඇති වෙලා බන් තියෙන්නේ ...ඔන්න එහම හිතුන එවුන්ට මෙන්න භාණ්ඩයක් .....මටනම් maxxa මචන් .....

    Eagle Get


    s43j4lX.jpg


    ඔන්න youtube එහෙම බාන උන්ට

    MK51dBM.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ඔව් බං idm දැන් හොදටම පිස්සු කෙලිනවා.thanks++
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මට නම් තවම IDM අවුලක් වෙලා නෑ...... :no: Update කරොත් තමා වාත වෙන්නේ..... කෝකටත් මේකත් ට්‍රයි කරලා බලන්න ඕනා..... :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Aiooooooo mekath kujeethai ban.....:oo: me balapanko. :dull: video ekak DL kala HD. Play wenne na.... happaa.. IDM hondaaaaa....... :P anika DL list eka maa galak wage digai. IDM eke nam format 7i thiyene.

    2qx4wec.jpg