මචන් මම ලගදි Carp ලා set එකක් ගෙනාවා. උන් බන් හැම වෙලාවෙම ඉන්නේ හැන්ගිලා. කැම දැම්මට එන්නේත් නැ.කැම දාලා එතනින් ගියට පස්සේ ඇවිල්ලා කනවා. උන් මාර බයයි බන්. ලගට යනකොටම හැන්ගෙනවා. අඩි 4x4 සිමේන්ති ටැන්ක් එකක තමයි දලා ඉන්නේ. උන්ගේ size එක අගල් 3ක් විතර ඇති.
uba laga carp la innawada?
ටික දවසක් යද්දි ඕක හරි යනවා බං, ඊට පස්සෙ උඹව දකිනකොට ලඟට එනවා කෑම කන්න
uba laga carp la innawada?
මචන් මම ලගදි Carp ලා set එකක් ගෙනාවා. උන් බන් හැම වෙලාවෙම ඉන්නේ හැන්ගිලා. කැම දැම්මට එන්නේත් නැ.කැම දාලා එතනින් ගියට පස්සේ ඇවිල්ලා කනවා. උන් මාර බයයි බන්. ලගට යනකොටම හැන්ගෙනවා. අඩි 4x4 සිමේන්ති ටැන්ක් එකක තමයි දලා ඉන්නේ. උන්ගේ size එක අගල් 3ක් විතර ඇති.
ok machn.
taama un podiy ne bn, anit eka 4*4 tank ekak kiyanne unge dan size ekat ekka balanakota loku tank ekak. maalu tikak loku weddi un baya nati wei.
mama nam download karala bn balanne. season 6th ekat elama paara. first episode dekama download kara ada. ekak baluwa, anit ekat balanawa raata.

carp nam naha macho,.. me thiyanne mage aquarium eka,..
![]()
More..
http://www.elakiri.com/forum/showpost.php?p=16497436&postcount=4631
Machan oyage filter systm eka mokakda?

macho meke filters 3k thiyanawa
biological filter + 2 power head filters![]()
Machan Download links tika dapankooo![]()
macho meke filters 3k thiyanawa
biological filter + 2 power head filters![]()
tnx machan
tnx machan
මේ filter එක අව්ලක් නැද්ද මචන්.![]()

one of my friends' arowana tank. 2 newly bought arowanas, 1.5 ft long
![]()
පට්ට මචන්.
මමත් aro කෙනෙක් ගත්තා.![]()