British woman to be kicked out of Sri Lanka

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔය වගේ කැ#& කතා කියන්න එපා අවලමෝ....
තොපිට හෙන ෆන් නේද....
අනේ මන්ද

උඹලගෙ වැරැද්දක් නෙමෙයි... පොඩ්ඩක් සනුහරේ චෙක් කරගනින්..

පුකේ කොටාගෙන ආවොත් ඒක දකින්නේ නෑනේ පොන්ස්.එකයි මම කියන්නේ.
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මේක ඉන්සල්ට් එකක් නෙවෙයිනේ.බුදුන් ඉපදුන ඉන්දියාවට ගියානම් මෙහෙ එන්න බැරි මේක අරාබියද?:rofl:

hmm මම් නම් කියන්නේ ඒක චේතනාව අනුව තමයි ගොඩක් වෙලාවට මේ වගේ ටැටු ගහන්නේ ලස්සනට මිසක් අපහාසයට නෙවෙයි මේකිගේ චේතනාව මොකක්ද කියල මම දන්නේ නෑ කෝකටත් ඕක වහගෙන යන්න කිව්වා නම් වැඩියේ ගැලපෙනවා කියලා මට හිතෙනවා ඒ වගේම එන කට්ටියට කිව්වා නම් හරි බෞද්ධාගමට ගරු කරන්න ඉගෙන ගන්න ඒ විදියට හැසිරෙන්න ඉගෙන ගන්න කියලා.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    ඊය මේකිගේ කැත විතරක්.

    article-2610239-1D42898A00000578-450_634x889.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    hmm මම් නම් කියන්නේ ඒක චේතනාව අනුව තමයි ගොඩක් වෙලාවට මේ වගේ ටැටු ගහන්නේ ලස්සනට මිසක් අපහාසයට නෙවෙයි මේකිගේ චේතනාව මොකක්ද කියල මම දන්නේ නෑ කෝකටත් ඕක වහගෙන යන්න කිව්වා නම් වැඩියේ ගැලපෙනවා කියලා මට හිතෙනවා ඒ වගේම එන කට්ටියට කිව්වා නම් හරි බෞද්ධාගමට ගරු කරන්න ඉගෙන ගන්න ඒ විදියට හැසිරෙන්න ඉගෙන ගන්න කියලා.
    ඔව්. මේ ගැනු කෙනා නම් කීයටවත් අපහාසෙකට කලා වෙන්න බැ.. වහගෙන යන්න කියලා ෆ්ලයිට් එකේදිවත් කවුරුත් කියන්න නැතුව ඇති..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුකේ කොටාගෙන ආවොත් ඒක දකින්නේ නෑනේ පොන්ස්.එකයි මම කියන්නේ.

    ඉතින් ඇයි මේ රිද්දවගෙන ඔබතුමා.. ? අපේ පල යන්න අවජාතකයො... තොපිට මොන ආගම්ද ජාතිද? එලොවටත් මෙලොවටත් නැති ඔන්ලයින් පොරවල්..

    රිද්දව ගන්න එපා.. ආතල් එකට කිව්වෙ..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔව්. මේ ගැනු කෙනා නම් කීයටවත් අපහාසෙකට කලා වෙන්න බැ.. වහගෙන යන්න කියලා ෆ්ලයිට් එකේදිවත් කවුරුත් කියන්න නැතුව ඇති..

    මම කිව්වේ Airport එකෙන් කිව්වා නම් හරි හරවලා යවන්නේ නැතුව බෞද්ධාගම මේ විදියේ
    sensitive ආගමක් නෙවෙයි අනෙක් ආගම් වගේ ඉක්මනින්ම රිදෙන්න. එහෙම කියලා අපහාස කරන්න ඉඩ දෙන්නත් බෑ නමුත් ඒක චේතනාව අනුව බැලුවා නම් තමයි ගොඩක් හොද ඒ වගේම මේ සම්බන්ධයෙන් බටහිර මිනිස්සුන්ව දැනුවත් කරානම් තමයි හොද ලංකාවේ traveling site එකකින්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මම කිව්වේ Airport එකෙන් කිව්වා නම් හරි හරවලා යවන්නේ නැතුව බෞද්ධාගම මේ විදියේ
    sensitive ආගමක් නෙවෙයි අනෙක් ආගම් වගේ ඉක්මනින්ම රිදෙන්න. එහෙම කියලා අපහාස කරන්න ඉඩ දෙන්නත් බෑ නමුත් ඒක චේතනාව අනුව බැලුවා නම් තමයි ගොඩක් හොද ඒ වගේම මේ සම්බන්ධයෙන් බටහිර මිනිස්සුන්ව දැනුවත් කරානම් තමයි හොද ලංකාවේ traveling site එකකින්.
    ගොඩක් තායිලන් වල උන්වත් දන්නේ නැ බන් ඔය රූල් එක. මට එක සැරයක් තායිලන්ඩ් එකෙක් ඔය කතාවට වැටිලා ඌත් පුදුම උනා. හැබැයි ඌ ඇහුවේ කස පහර දෙනවද කියලා, මම කිව්වා එහෙම දඩුවම් ක්‍රමයක් ලන්කාවේ නැ, ඒක තියෙන්නේ සින්ගපූරුවේ. සාමාන්ය නීතිය අනුව තමා ලන්කාවේ වැඩ කියලා..
     
    WDGZ

    Member
    Mar 18, 2014
    49
    2
    0
    ශ්‍රද්ධාව වඩිවෙල වෙන්න ඇති පච්ච කොටන්න ඇත්තෙ

    එතකොට කරපු deport අය ???

    මීට කලිනුත් සුද්දෙක් deport කරල තිබුන. ඌ නම් බුදුරජාණන් වහන්සේ ට බැනල අපහස කරල තිබුන කියල තමයි news එකෙ නම් තිබුනෙ.
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    සොරි මම ෆ්‍රෑන්ස් කියලා ලියලා පස්සේ මැකුවා. "වල" කියන එක කපන්න බැරි උනා. මයි මිස්ටේක්.. කාර්මා තමා, අනිත් උන්ට කිව්වට මටත් වෙනවා.. හැබැයි නිහතමානීව පිලිගන්නවා.. තැන්ක්ස් පෙන්නුවට.

    :lol::lol: