ඔය වගේ කැ#& කතා කියන්න එපා අවලමෝ....
තොපිට හෙන ෆන් නේද....
අනේ මන්ද
උඹලගෙ වැරැද්දක් නෙමෙයි... පොඩ්ඩක් සනුහරේ චෙක් කරගනින්..
පුකේ කොටාගෙන ආවොත් ඒක දකින්නේ නෑනේ පොන්ස්.එකයි මම කියන්නේ.
ඔය වගේ කැ#& කතා කියන්න එපා අවලමෝ....
තොපිට හෙන ෆන් නේද....
අනේ මන්ද
උඹලගෙ වැරැද්දක් නෙමෙයි... පොඩ්ඩක් සනුහරේ චෙක් කරගනින්..
මේක ඉන්සල්ට් එකක් නෙවෙයිනේ.බුදුන් ඉපදුන ඉන්දියාවට ගියානම් මෙහෙ එන්න බැරි මේක අරාබියද?![]()
ඊය මේකිගේ කැත විතරක්.

ඔව්. මේ ගැනු කෙනා නම් කීයටවත් අපහාසෙකට කලා වෙන්න බැ.. වහගෙන යන්න කියලා ෆ්ලයිට් එකේදිවත් කවුරුත් කියන්න නැතුව ඇති..
hmm මම් නම් කියන්නේ ඒක චේතනාව අනුව තමයි ගොඩක් වෙලාවට මේ වගේ ටැටු ගහන්නේ ලස්සනට මිසක් අපහාසයට නෙවෙයි මේකිගේ චේතනාව මොකක්ද කියල මම දන්නේ නෑ කෝකටත් ඕක වහගෙන යන්න කිව්වා නම් වැඩියේ ගැලපෙනවා කියලා මට හිතෙනවා ඒ වගේම එන කට්ටියට කිව්වා නම් හරි බෞද්ධාගමට ගරු කරන්න ඉගෙන ගන්න ඒ විදියට හැසිරෙන්න ඉගෙන ගන්න කියලා.
පුකේ කොටාගෙන ආවොත් ඒක දකින්නේ නෑනේ පොන්ස්.එකයි මම කියන්නේ.
ඔව්. මේ ගැනු කෙනා නම් කීයටවත් අපහාසෙකට කලා වෙන්න බැ.. වහගෙන යන්න කියලා ෆ්ලයිට් එකේදිවත් කවුරුත් කියන්න නැතුව ඇති..
ගොඩක් තායිලන් වල උන්වත් දන්නේ නැ බන් ඔය රූල් එක. මට එක සැරයක් තායිලන්ඩ් එකෙක් ඔය කතාවට වැටිලා ඌත් පුදුම උනා. හැබැයි ඌ ඇහුවේ කස පහර දෙනවද කියලා, මම කිව්වා එහෙම දඩුවම් ක්‍රමයක් ලන්කාවේ නැ, ඒක තියෙන්නේ සින්ගපූරුවේ. සාමාන්‍ය නීතිය අනුව තමා ලන්කාවේ වැඩ කියලා..
මම කිව්වේ Airport එකෙන් කිව්වා නම් හරි හරවලා යවන්නේ නැතුව බෞද්ධාගම මේ විදියේ sensitive ආගමක් නෙවෙයි අනෙක් ආගම් වගේ ඉක්මනින්ම රිදෙන්න. එහෙම කියලා අපහාස කරන්න ඉඩ දෙන්නත් බෑ නමුත් ඒක චේතනාව අනුව බැලුවා නම් තමයි ගොඩක් හොද ඒ වගේම මේ සම්බන්ධයෙන් බටහිර මිනිස්සුන්ව දැනුවත් කරානම් තමයි හොද ලංකාවේ traveling site එකකින්.
but if budhdha reject it nanasara will hit budhdha too.If the buddha lived today, he wouldnt mind it.
If the buddha lived today, he wouldnt mind it.
but if budhdha reject it nanasara will hit budhdha too.
aiyoසොරි මම ෆ්‍රෑන්ස් කියලා ලියලා පස්සේ මැකුවා. "වල" කියන එක කපන්න බැරි උනා. මයි මිස්ටේක්.. කාර්මා තමා, අනිත් උන්ට කිව්වට මටත් වෙනවා.. හැබැයි නිහතමානීව පිලිගන්නවා.. තැන්ක්ස් පෙන්නුවට.

