වටරැකට උන්නාන්සෙට "හූ" හඩක් මහියන්ගනෙන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    :lol:හාමුදුරු කෙනෙක් දුවනවා දැක්කමයි..තමන් වැරදි නැත්නම් මොකෝ ඔයතරම් බය.:rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    කාලකණ්ණි මොහොමඩ් විජිත වටරැක
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;16562068 said:
    බේබදු නානසාරගෙ බලු කුක්කො ටික නේද උඩු බුරන්නෙ? :lol:

    ඔන්න ගමේ බල්ලෙක්ට කොළඹ යන්නට සිතුනාලු. මේකා ගම වටේ හිටපු ඌ අදුරන බල්ලො හැමෝටම කිව්වලු මම කොළඹ යන්න යන්නෙ කියල. ඒ පාර යාලු බල්ලො ටික කිව්වලු උඹට පිස්සුද බන් ඔය කොළඹ රටේ මිනිස්සු හරි නපුරුයි උන් උඹව මරාවි කියලා. ඒ පාර බල්ල කියපි ඒකට කමක් නෑ මම ගිහින් එනවා කියලා මූ දැන් ආවලු.
    ඔන්න මාසෙකට විතර පස්සෙ අර බල්ලා ලේ පෙරාගෙන කුනු උනු තුවාලත් එක්ක ගමට ආවලු. මේක ආරංචි වෙලා අහල පහළ යාලු බල්ලො අවාලු මූව බලන්න. එකෙක් කිව්වලු ඕක තමයි අපි කිව්වෙ කොළඹ මිනිස්සු හරි දරුනුයි කියලා. ඒ පාර බල්ලා කිව්වලු පිස්සුද බන් ඒ මිනිස්සු මට කරදර කලේ නෑ මට හැපුවෙ අපෙ උන්මයි කිව්වලු...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔන්න ගමේ බල්ලෙක්ට කොළඹ යන්නට සිතුනාලු. මේකා ගම වටේ හිටපු ඌ අදුරන බල්ලො හැමෝටම කිව්වලු මම කොළඹ යන්න යන්නෙ කියල. ඒ පාර යාලු බල්ලො ටික කිව්වලු උඹට පිස්සුද බන් ඔය කොළඹ රටේ මිනිස්සු හරි නපුරුයි උන් උඹව මරාවි කියලා. ඒ පාර බල්ල කියපි ඒකට කමක් නෑ මම ගිහින් එනවා කියලා මූ දැන් ආවලු.
    ඔන්න මාසෙකට විතර පස්සෙ අර බල්ලා ලේ පෙරාගෙන කුනු උනු තුවාලත් එක්ක ගමට ආවලු. මේක ආරංචි වෙලා අහල පහළ යාලු බල්ලො අවාලු මූව බලන්න. එකෙක් කිව්වලු ඕක තමයි අපි කිව්වෙ කොළඹ මිනිස්සු හරි දරුනුයි කියලා. ඒ පාර බල්ලා කිව්වලු පිස්සුද බන් ඒ මිනිස්සු මට කරදර කලේ නෑ මට හැපුවෙ අපෙ උන්මයි කිව්වලු...

    :dull::dull::dull::dull::dull::dull:

    siraa toka
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔන්න ගමේ බල්ලෙක්ට කොළඹ යන්නට සිතුනාලු. මේකා ගම වටේ හිටපු ඌ අදුරන බල්ලො හැමෝටම කිව්වලු මම කොළඹ යන්න යන්නෙ කියල. ඒ පාර යාලු බල්ලො ටික කිව්වලු උඹට පිස්සුද බන් ඔය කොළඹ රටේ මිනිස්සු හරි නපුරුයි උන් උඹව මරාවි කියලා. ඒ පාර බල්ල කියපි ඒකට කමක් නෑ මම ගිහින් එනවා කියලා මූ දැන් ආවලු.
    ඔන්න මාසෙකට විතර පස්සෙ අර බල්ලා ලේ පෙරාගෙන කුනු උනු තුවාලත් එක්ක ගමට ආවලු. මේක ආරංචි වෙලා අහල පහළ යාලු බල්ලො අවාලු මූව බලන්න. එකෙක් කිව්වලු ඕක තමයි අපි කිව්වෙ කොළඹ මිනිස්සු හරි දරුනුයි කියලා. ඒ පාර බල්ලා කිව්වලු පිස්සුද බන් ඒ මිනිස්සු මට කරදර කලේ නෑ මට හැපුවෙ අපෙ උන්මයි කිව්වලු...
    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :dull::dull::dull::dull::dull:

    dan උබ කියන්නේ මේ වටරක කරන දේ හරි කියලද

    kalakanninta kade yanna epa ban:no::no::no:

    ඌත් වැරදි මූත් වැරදි.
    බුද්ධ පුත්‍රයන් ඒ අයට අදාල කර්තව්‍යන් කරං හිටියනං ඔය බලු කතා අහන්න වෙන්නෙ නෑ :dull:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    තමන්ගේ තත්වය ඌමයි කාගත්තේ බන් :angry:, ලගදීම ඔකාව මරල දාල තියනවා කොහේ හරි බලපන් කෝ :dull:
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    පැටියා;16562068 said:
    බේබදු නානසාරගෙ බලු කුක්කො ටික නේද උඩු බුරන්නෙ? :lol:

    paraballaaa thoge amma appa ge warada thooo wagee ballek heduwa eka namuth thoo thoge thaththage expire wechcha badu walin jaathaka una ballekda koheda awalam ballaaa
     
    • Like
    Reactions: dulajs

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේ හැම වැඩකින්ම වෙන්නේ බෞද්ධාගමට අපහාස වෙන එකයි අන් ආගමිකයන් මේක විහිළුවකට ගන්න එකයි අනෙක් එක පොලිසියේ මැදම මැරයෝ දගලන්නේ ඇයි?