49(45).jpg
53(43).jpg
54(42).jpg
55(37).jpg
56(37).jpg
57(39).jpg
58(36).jpg
61(31).jpg
60(36).jpg
 
  • Like
Reactions: blacktulip
කොළඹ කොටුව දුම්රිය පොළේ හතර වැනි හා පස් වැනි වේදිකා අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කැරැලි මර්දන පොලීසිය කැඳැවිණි.
පස්වරු තුනේ සිට හය පමණ වන විට පැය දෙකකට ආසන්න කාලයක් දුම්රිය මාර්ගය අවහිර කළ බව කියන දුම්රිය සේවකයින් අතර සිටි එක් පුද්ගලයෙක් ලේ පෙරාගෙන සිටියේය.
‘මට පොලීසියෙන් ගහුවා මං මේ උද්ඝෝෂණයට සම්බන්ධ මිනිහෙක් නෙවෙයි.මම වැඩ ඇරිලා ගෙදර යන්නයි අවේ යනුවෙන් එම පුද්ගලයා කීවේය .’
දුම්රිය ආදේශක,අනියම් හා තාවකාලික සේවකයෝ පිරිසක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාර අවහිර කළහ
 
1) උපවාසය කරලා තියෙන්නේ නිදහස් සේවක සංගමය:rolleyes:
2) ඒකේ ඉන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුවට බඳවගත්ත අනියම් හා ආදේශක සේවකයෝ:oo:

ඒ කියන්නේ කෙලින්ම කියනවානම් මේ ගෝත ආණ්ඩුවේ ඇමතිලාව දිනවන්න පාරවල් වල පෝස්ටර් ගහපු කඩේ යියපු ගම් වල හාල් වෙවී හිටපු අපතයෝ
:lol::lol::lol::lol::lol::lol:
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඉතා කෙටියෙන් නන්දා මාලනියන්ගෙ ගිතයකින් කොටසක් යොදාගන්නම්..

    නොමිනිසුන් හට මිනිසත් කම දුන මැනවි .. මිනිසුන් හට ප‍්‍රඥාව දුන මැනවි ..
    ප‍්‍රඥාවන්තයින් සින්හසනාරූඩ කල මැනවි ..

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;16562405 said:
    මේක ගැන උඹලට මොකද හිතෙන්නේ:dull::dull::dull:

    Sirase news walata oke video eka pennuea .. policiye ewun baba part eka danawa "haane me ahinsaka manussayata gahala kawda dannae ... ikmanata meyawa hospital ekata geniuanna" kiyala ... e manussaya ke gahanawa mata policiyen gehuwe kiyala

    rate pirihima thamai ban ... :dull:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Sirase news walata oke video eka pennuea .. policiye ewun baba part eka danawa "haane me ahinsaka manussayata gahala kawda dannae ... ikmanata meyawa hospital ekata geniuanna" kiyala ... e manussaya ke gahanawa mata policiyen gehuwe kiyala

    rate pirihima thamai ban ... :dull:

    wena ratakanam gahapu police set ekama job eken elawanawa
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගොට්ට අල්ලාලා , පොස්ට්ටර් ගහලා , අහිංසක මිනිස්සුන්ගේ චන්දෙ ගසා කන්න හොරු තක්කඩි දෙස්පාලුවොන්ට උදව් කරලා ජොබ් එකට රිංගා ගත්තා මදිවට , ජොබට එන්න කලින් මේවගේ පාරට බැස්ස වෙන වුන්ට මුන්ම මේ ආකාරයට ගහන්න ඇති නේද ?
    මුට හොද වැඩේ

    :(:growl::angry::angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,237
    113
    ඔය ගුටි කාපු එකා ෂුවර් එකට මහින්දට චන්දෙ දීපු එකෙක්.:lol: