එහෙම උන්ටනම් මොලේ පෑදෙන්න ඔලුවට ඔයවගේ පරක් වදින්නම ඕඉන,ඔය ගුටි කාපු එකා ෂුවර් එකට මහින්දට චන්දෙ දීපු එකෙක්.![]()





පිස්සු පුසා;16562669 said:එහෙම උන්ටනම් මොලේ පෑදෙන්න ඔලුවට ඔයවගේ පරක් වදින්නම ඕඉන,
එත් බන් මොනා උනත් මිනිසුන්ට මෙහෙම හින්සා කරන එක වැරදියි මොන පක්ශේ උනත්![]()


පිස්සු පුසා;16562630 said:වෙන රටවල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
දැනුවත් කරලා ආවොත් අපේ එවුන් නොගහ ඉන්නේ නැහැ![]()
ඔය ගුටි කාපු එකා ෂුවර් එකට මහින්දට චන්දෙ දීපු එකෙක්.![]()









අද කෝච්චි ගොඩක් පරක්කුයි,පව් බන් අර අහිංසක මනුස්සයා අනිත් උන්ටනම් පුකට වෙඩි තිබ්බත් කමක් නැහැ
කාලකන්නි රටත් කාලා මිනිස්සුන්ගෙත් කාලෙත් කනවා




පිස්සු පුසා;16562399 said:කොළඹ කොටුව දුම්රිය පොළේ හතර වැනි හා පස් වැනි වේදිකා අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කැරැලි මර්දන පොලීසිය කැඳැවිණි.
පස්වරු තුනේ සිට හය පමණ වන විට පැය දෙකකට ආසන්න කාලයක් දුම්රිය මාර්ගය අවහිර කළ බව කියන දුම්රිය සේවකයින් අතර සිටි එක් පුද්ගලයෙක් ලේ පෙරාගෙන සිටියේය.
‘මට පොලීසියෙන් ගහුවා මං මේ උද්ඝෝෂණයට සම්බන්ධ මිනිහෙක් නෙවෙයි.මම වැඩ ඇරිලා ගෙදර යන්නයි අවේ යනුවෙන් එම පුද්ගලයා කීවේය .’
දුම්රිය ආදේශක,අනියම් හා තාවකාලික සේවකයෝ පිරිසක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාර අවහිර කළහ
එකානම් පව් ඈ... අනිත් එවින් අව්ල් නෑපිස්සු පුසා;16562434 said:හැබැයි වැඩ අරිල ගෙදර යන මිනිහා පොලීසිය දැනුවත් කරලා ගිහින් තියෙන්නේ
ඒකනේ ලේ පෙරන්නම නෙලලා තියෙන්නේ![]()






















agree mchnඉතා කෙටියෙන් නන්දා මාලනියන්ගෙ ගිතයකින් කොටසක් යොදාගන්නම්..
නොමිනිසුන් හට මිනිසත් කම දුන මැනවි .. මිනිසුන් හට ප‍්‍රඥාව දුන මැනවි ..
ප‍්‍රඥාවන්තයින් සින්හසනාරූඩ කල මැනවි ..
යකො හම්බන්තොටදි එලිපිට අවනිතිය ක්‍රියාත්මක වෙද්දි කො ජල බවුසර්,,කො කදුලු ගෑස්...කො බෑටන් පොලු,,අපිට ඉල්ලන්න දෑන් ඉතුරු වෙලා තියෙන්නෙ එකම එක දෙයයි..එ සදාරනත්වය නෙමෙයි...එක මෙ රටෙ පොඩි මිනිස්සුන්ට ලෑබෙනෙ නෑහෑ..මෙ අහි0සක් මිනිසාගෙ වෑහෙන සෑම රුදිර බි0දුවක් ගානෙ මෙ පහර දිමට සහබාගි වු සියල්ලටම හෙන වදිවා කියලා ශාප කරනවා....මමම පොඩි කාලෙ මගෙ තාත්තා වෑඩ ඈරිලා ගෙදර එනකම් පාරට වෙලා බලන් ඉනවා..මගෙ ලොකෙ එකම විරයා මගෙ තාත්තා,,අනෙ මගෙ තාත්තට මෙහෙම දෙයක් උනා නම් මට කොච්චර දුක හිතෙයිඩ? මම එහෙනම් මෙ සමාජයටම වයිර කරනවා..සත්තයි..
වීඩියෝ කෑල්ල හොයලා දාපන්කෝ මචෝහිරු එකේ ඇත්තම සිද්ධ්ය කිව්වා..