Apr 13, 2014
394
17
0
එක වෙලාවකට හිතට මාරම විදිහට තනිකමක්, පාළුවක් දැනෙනවා... ඒක මහා හිතට හෙන වේදනාවක් අප්පා..... :(:(:(:(:(:(:(
 
kputha

Member
May 5, 2012
5,534
240
0
:( හොද යාලුවො ටිකක් හොයා ගනින් එ අතරට කාලක්ණ්නියො දෙන්නෙකුත් දා ගනින් උන් ගෙන් ඇති වෙන ප්‍රශ්න වලට උත්තර හොයනකොට පාලුව තනිකම යනවා :rofl:lol:
 
Apr 13, 2014
394
17
0
පිස්සු පුසා;16562689 said:
නිකං ඉන්නකොට එහෙම තමා
මොකක් හරි වැඩක් කරපන්

වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ බන්. හිත අව්ල්.............. :(
 
Apr 13, 2014
394
17
0
:( හොද යාලුවො ටිකක් හොයා ගනින් එ අතරට කාලක්ණ්නියො දෙන්නෙකුත් දා ගනින් උන් ගෙන් ඇති වෙන ප්‍රශ්න වලට උත්තර හොයනකොට පාලුව තනිකම යනවා :rofl:lol:

:rolleyes:
 
Apr 13, 2014
394
17
0
පිස්සු පුසා;16562720 said:
එහෙනම් නිදාගනින්, ඕවා හිත හිතා ඉන්න එපා මචන්:)

මම ගොඩාක් කරන්නේ ඔකතම බන්... දවසම නිදි.........
 
kputha

Member
May 5, 2012
5,534
240
0
වත්තෙ ඉඩ තියෙනවානම් (පොඩි ඉඩක් ඇති) ගෙදරට කන්න ගන්න එලවලු පලතුරු ටිකක් වවපන් පොච්චි වල
ආදරෙ හිතෙනවා පැල එනකොට ගෙදර අයටත් වස විශ නැති කැම වෙලක් රස විදින්න පුලුවන් පොකැට් එකටත් හොදයි හිතටත් හොදයි
 
Apr 13, 2014
394
17
0
පිස්සු පුසා;16562803 said:
මොනා හරි හිතල කරපන් බන්, නිකන්ම අල වෙන්න එපා:):)

:oo: ජොබක් කරන්න ඕනේ.. කෙල්ලෙක් හොයාගන්න ඕනේ.. :dull::dull::dull:
 
වලස් පැංචා;16562848 said:
:oo: ජොබක් කරන්න ඕනේ.. කෙල්ලෙක් හොයාගන්න ඕනේ.. :dull::dull::dull:
ඕක තමයි මෙ අවුල
ඉස්සර වෙලා හරි හමන් ජොබක් සෙට් කරගනින්
ඊට පස්සේ කෙල්ලො නතිං බන්
අත් දැකීමෙන් කියන්නේ
 
Apr 13, 2014
394
17
0
වත්තෙ ඉඩ තියෙනවානම් (පොඩි ඉඩක් ඇති) ගෙදරට කන්න ගන්න එලවලු පලතුරු ටිකක් වවපන් පොච්චි වල
ආදරෙ හිතෙනවා පැල එනකොට ගෙදර අයටත් වස විශ නැති කැම වෙලක් රස විදින්න පුලුවන් පොකැට් එකටත් හොදයි හිතටත් හොදයි

කතාවත් ඇත්ත... හ්ම්ම්... බලමු මොකක් හරි කරන්න....

මොනා හරි කරපන්:)

ඔව්. කරන්න ඕනේ....

පිස්සු පුසා;16562861 said:
ඕක තමයි මෙ අවුල
ඉස්සර වෙලා හරි හමන් ජොබක් සෙට් කරගනින්
ඊට පස්සේ කෙල්ලො නතිං බන්
අත් දැකීමෙන් කියන්නේ

උබ හරි බන්.... 1000% ......
 
akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    වලස් පංචා..මන් උබට කේන්දරේ නොබලා අනාවැකියක් කියන්නම්...
    උබේ කෙල්ලෙක්ට ට්‍රයි කරනවා...උබට කියාගන්න විදියක් නෑ..:P:P
    මන් මේක කිව්වේ
    උබ මේ දවස් වල දාපු ත්‍රෙඩ් ඔක්කොම ලව් සීන් නිසා..:lol::lol::lol: