අදත් Kandy ආවා කොල්ල නේ මාරම නිදහසයි

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    කොයි අද අඬන ටෝන් එකෙන් නෙමෙයිනෙ ටයිප් කරලා තියෙන්නෙ..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    stage 22k thiyanawa neda?

    මං සුද්දී බබා එක්ක ගියේ ස්ටේජ් 10යි බං. හෝටන් තැන්න වෙනකම්ද කොහෙද. 22ක් තියෙනවා කිලෝමිටර් 300ට කිට්ටුයි සේරම. පාස් ඇප් එකෙන් අරගෙන බුක් කරලා යන්න ඔනේ. ප්‍රයිවට් ස්ටේට් මැදිනුත් වැටිලා තියෙනවා සමහර තැන් වලින් පාස් බලනවා. අපිට නම් සෙට් උනේ නෑ හැබැයි

    Mokakda ban e?
    Pekoe Trail කියලා තියෙනවා බං ඇවිදිල්ලක් තමා. ලස්සනම පැති ටිකක් කවර් වෙන්නේ කදුකරේ. සුපිරියක්. තව යන්න තියෙනවා ඒත් වෙලාවක් තිබ්බේ නෑ.
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    කෙල්ලෙක් ඉන්නවා බන් එයා තමයි කරදර කරන්නේ Cock Trial යං යං ගගා දවස ගානේ

    I Believe You Can Do It GIF by Awkward Daytime TV
     
    • Like
    Reactions: Nadun26

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Ithin ai ban owa meke danne? Wena eun kandy gihilla nadda? Wena eunta kello set wela nadda?
    Umba monada balaporoththu wenne umbe personal dewal meke dala? Attention da?

    Umbata me daily updates dannama onenam real eken nathuwa wena ekakin dapanko.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Ithin ai ban owa meke danne? Wena eun kandy gihilla nadda? Wena eunta kello set wela nadda?
    Umba monada balaporoththu wenne umbe personal dewal meke dala? Attention da?

    Umbata me daily updates dannama onenam real ekakin nathuwa wena ekakin dapanko.

    මූට යාලුවො නෑ ගමේ වුනුත් වැඩිය කැමති නෑ ගෙදරට වෙලා ඒකාකාර ජීවිතයක් ගෙවන්නෙ කතාකරන්න කවුරුත් නෑ ඒකයි කරන දේවල් මේකෙ දාන්නෙ කොල්ල නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    Pekoe Trail කියලා තියෙනවා බං ඇවිදිල්ලක් තමා. ලස්සනම පැති ටිකක් කවර් වෙන්නේ කදුකරේ. සුපිරියක්. තව යන්න තියෙනවා ඒත් වෙලාවක් තිබ්බේ නෑ.

    අරූ කියලා තිබුනෙ peacock trail කියලනේ. 😆
    මං බැලුවා ඒ මොකක්ද කියලා
     
    • Haha
    Reactions: SimMaster

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මූට යාලුවො නෑ ගමේ වුනුත් වැඩිය කැමති නෑ ගෙදරට වෙලා ඒකාකාර ජීවිතයක් ගෙවන්නෙ කතාකරන්න කවුරුත් නෑ ඒකයි කරන දේවල් මේකෙ දාන්නෙ කොල්ල නේ
    Dana eka aulak na ban. Eth real eken dala uuma illan kanawane.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    මං සුද්දී බබා එක්ක ගියේ ස්ටේජ් 10යි බං. හෝටන් තැන්න වෙනකම්ද කොහෙද. 22ක් තියෙනවා කිලෝමිටර් 300ට කිට්ටුයි සේරම. පාස් ඇප් එකෙන් අරගෙන බුක් කරලා යන්න ඔනේ. ප්‍රයිවට් ස්ටේට් මැදිනුත් වැටිලා තියෙනවා සමහර තැන් වලින් පාස් බලනවා. අපිට නම් සෙට් උනේ නෑ හැබැයි

    Pekoe Trail කියලා තියෙනවා බං ඇවිදිල්ලක් තමා. ලස්සනම පැති ටිකක් කවර් වෙන්නේ කදුකරේ. සුපිරියක්. තව යන්න තියෙනවා ඒත් වෙලාවක් තිබ්බේ නෑ.
    eka stage ekakata pass eka 10$ da ban?
    100$ ne ban ethakota stages 10 kata?