පිස්සු පුසා;16562689 said:නිකං ඉන්නකොට එහෙම තමා
මොකක් හරි වැඩක් කරපන්

හොද යාලුවො ටිකක් හොයා ගනින් එ අතරට කාලක්ණ්නියො දෙන්නෙකුත් දා ගනින් උන් ගෙන් ඇති වෙන ප්රශ්න වලට උත්තර හොයනකොට පාලුව තනිකම යනවා
lol:

එහෙනම් නිදාගනින්, ඕවා හිත හිතා ඉන්න එපා මචන්වලස් පැංචා;16562703 said:වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ බන්. හිත අව්ල්..............![]()

පිස්සු පුසා;16562720 said:එහෙනම් නිදාගනින්, ඕවා හිත හිතා ඉන්න එපා මචන්![]()
පිස්සු පුසා;16562803 said:මොනා හරි හිතල කරපන් බන්, නිකන්ම අල වෙන්න එපා![]()
ජොබක් කරන්න ඕනේ.. කෙල්ලෙක් හොයාගන්න ඕනේ.. 


ඕක තමයි මෙ අවුලවලස් පැංචා;16562848 said:ජොබක් කරන්න ඕනේ.. කෙල්ලෙක් හොයාගන්න ඕනේ..
![]()
වත්තෙ ඉඩ තියෙනවානම් (පොඩි ඉඩක් ඇති) ගෙදරට කන්න ගන්න එලවලු පලතුරු ටිකක් වවපන් පොච්චි වල
ආදරෙ හිතෙනවා පැල එනකොට ගෙදර අයටත් වස විශ නැති කැම වෙලක් රස විදින්න පුලුවන් පොකැට් එකටත් හොදයි හිතටත් හොදයි
මොනා හරි කරපන්![]()
පිස්සු පුසා;16562861 said:ඕක තමයි මෙ අවුල
ඉස්සර වෙලා හරි හමන් ජොබක් සෙට් කරගනින්
ඊට පස්සේ කෙල්ලො නතිං බන්
අත් දැකීමෙන් කියන්නේ




