අදත් Kandy ආවා කොල්ල නේ මාරම නිදහසයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    අද Kandy ආවා කොල්ල නේ මාරම නිදහසයි හිතට රෑට කොහේ හරි ඉන්නකොට
    උබලා Peacock Trial එක ගිහින් තියෙනවා ද යාළුවෙක් ඉන්නවා එයා නිතර කරදර කරනවා peacock trial එක යන් කියලා
    Stage 1 එක යන්න පැය කියක් වගේ යනවා ද ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    cock trial
    J7aYLFm.jpeg
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    එහෙනම් ඔය ගමෙන් ඇවිල්ලා නුවර පදිංචි වෙයම්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අද Kandy ආවා කොල්ල නේ මාරම නිදහසයි හිතට රෑට කොහේ හරි ඉන්නකොට
    උබලා Peacock Trial එක ගිහින් තියෙනවා ද යාළුවෙක් ඉන්නවා එයා නිතර කරදර කරනවා peacock trial එක යන් කියලා
    Stage 1 එක යන්න පැය කියක් වගේ යනවා ද ?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,896
    21,444
    113
    අඩෝ කොහෙද ඉන්නෙ? හෙටත් ඉන්නවද සෙට් වෙමු?
    wadakaru ඇතුළු අනිත් ෆේක් ටිකත් සෙට් කරගනින්. කතරගම දෙයියෝ වගේ තියෙයි 🤭 🤭
     
    • Haha
    Reactions: Naughty_kiththa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,896
    21,444
    113
    කෙල්ලෙක් ඉන්නවා බන් එයා තමයි කරදර කරන්නේ Peacock Trial යං යං ගගා දවස ගානේ
    අර බෙහෙත් වට්ටෝරුව ඒකිට පෙන්නපන්. ආස හිතෙයි :P
     
    • Haha
    Reactions: Heshan Daminda

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    කෙල්ලෙක් ඉන්නවා බන් එයා තමයි කරදර කරන්නේ Peacock Trial යං යං ගගා දවස ගානේ

    කෙල්ල ඉතිම් මාමගෙ දුවනේ වෙන කවුත
     
    • Haha
    Reactions: Lovtus

    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,266
    113
    Ai me yanawa kiyala aye enne?

    https://elakiri.com/threads/මෙන්න-විහිළු-නිසා-මට-වේච-දේ-මම-කිරියෙන්-යනවා.2213529/

    Mata ubawa elawanna one na. Mata tiyenne ube credibility gana prashnayak.

    Uba mehema boru kiyanawanam ubawa sure karala hosting ganne kohomada?
    Muta ona attention eka. Muge business walata kelawenne mugema behaviour nisa.
    Uba dekala thiyenawa da minihagen guti kakaa a miniha ekkama inna ganu ? Muth a relationship eke gani wage.
     
    • Haha
    • Like
    Reactions: Hankook and Bimmer