වටරැකට උන්නාන්සෙට "හූ" හඩක් මහියන්ගනෙන්

youtube

Member
Feb 22, 2012
478
115
0
පැටියා;16563063 said:
තමුනුත් පොඩ්ඩක් ඒ විදියටම කලා නම් අගෙයි නේද මොකද දන්නවා දන්නවා කියලා හිතං ඉන්න ගොඩක් දේවල් අපි ඇත්තටම දන්නෙ නෑ :rolleyes:

මට ඕනනම් මම ඒක කරගන්නම් මචං. උඹට තකහනියෙ ඕන කිව්වහින්දයි බලන්න කිව්වෙ.
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;16563093 said:
    මුස්ලිම් අන්තවාදයක් තියනවා ඒකට අපි පිලියමක් යොදන්න ඕනෙ. :)
    එනි මෝ ක්වෙස්චන්ස් නාකියො? :rofl:

    :):):):)

    එකට තියෙන එකම පිළියම ලංකාව ඇතුලත බෝබෝසේ බව උබ පිළිගන්නවද :):):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16563093 said:
    මුස්ලිම් අන්තවාදයක් තියනවා ඒකට අපි පිලියමක් යොදන්න ඕනෙ. :)
    එනි මෝ ක්වෙස්චන්ස් නාකියො? :rofl:

    wata raka hamuduruwo wenuwen peni inne moko...hethu kiyapanko
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    හම්බයෝ ටික set වෙලා දවසක පැටියට අරිනකොට තමයි ඕකට මතක් වෙන්නේ ඌ දුන්නු ටෝක්ස් වල විපාක

    :):):):):)

    එක අපි ඔක්කොටම හම්බවෙනවා බන් එක අහන්න දෙයක් නැ..

    මචන් බලන් ඉන්න බැරි බන් මේ සිංහල බෞද්දයෝ නේ බන් වල කපන්නේ :(:(:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් මොකක්ද නමේ ප්‍රශ්ණේ? සුද්දොත් මහණ වෙන්නේ. නිකම් ගොන් ජෝක් දාන්න එපා මචන්.
    හෙන්රි ස්ටීල් ඕල්කට් ගෙ ලඟම ගෝලයෙක්:lol::lol:

    ඔය වගේ සුද්දො ආගම ඇතුලට රින්ගපු නිසා තමයි බුද්ධාගම පරිහානියට පත්වුනේ:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් කතා කරමු..උබ කිරියේ දාන කිසිම ත්‍රෙඩ් එකක කිසිම විදියකින් බොදු බල සේනාවේ වැඩ වලට කිසිම සපෝට් එකක් දීලා නැ..
    වචනකින්වත්

    මට මෙන්න මේක කියපන්..
    උබට මොකද්ද වෙච්ච වැරැද්ද උබ කියන විදියට උබ බෞද්දයෙක් නම්...
    මොකද්ද උබට වෙච්ච වැරැද්ද??

    :):):):):)

    මේකට උත්තර දීපන්කො බලන්න..නැත්තන් මොකද උබ මේ විදියට ත්‍රෙඩ් වල ආගම ගැන කතා කරන හාමුදුරුවන්ට පරිබව කරන්නේ :(:(:(:(

    නානසාර කියන්නෙ බෙබේ ඩයල් එකක්. පන්සිල් පද 5 වත් රකින්න බැරි ගෝතයෙක් කොහොමද බං බුද්ධ ශාසනේ රකින්නෙ? සිංහල ජාතිය හරි මඟ යවන්නෙ. ඉතිං මගෙ මතය නම් මුන්ට තියෙන්නෙ වෙන සැඟවුනු අරමුණක්. දේශපාලනමය වාසි ගන්න පාලකයොම අටවපු හුට්ටප්පරයක් කියලත් රට්ටු කියනවනේ. :P

    මම අනන්තවත් මේක කියලා ඇති බොදු බල සේනාව කරන දේ හරි ඕකෙ ගිහියො පිරිසක් ඉන්නවනං. හාමුදුරුවෝ සිවුර උස්සන් නටන නැටුම් වලට මම කැමති නෑ. ඔය දේ ගිහියො කලා නම් අවුලක් නෑ. :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    හෙන්රි ස්ටීල් ඕල්කට් ගෙ ලඟම ගෝලයෙක්:lol::lol:

    ඔය වගේ සුද්දො ආගම ඇතුලට රින්ගපු නිසා තමයි බුද්ධාගම පරිහානියට පත්වුනේ:lol:

    :no::no::no::no::no:

    උබව එක්ස්පොස් කරලා විනාස කරපු එකට නං වරදිය් කියන්න බැහැ...

    ලොකු මානසික වියෞලක් තියෙන එකෙක් මචන් උබ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෙන්රි ස්ටීල් ඕල්කට් ගෙ ලඟම ගෝලයෙක්:lol::lol:

    ඔය වගේ සුද්දො ආගම ඇතුලට රින්ගපු නිසා තමයි බුද්ධාගම පරිහානියට පත්වුනේ:lol:

    ඔක්කොටම කලින් කියහන් උඹ ඉස්කෝලේ ගිහින් තියේද කියලා..? :lol::lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වැඩේ තියෙන්නේ පාලකයන්ගේ කොන්ද නෑ, නායක හාමුදුරුලාගේ කොන්ද නෑ තායිලන්තයේ නම් රාජ්‍යය අනුග්‍රය හැම එකටම ලැබෙන්නේ නමුත් අපේ රටේ රාජ්‍යය අනුග්‍රහය ලැබෙන්නේ කඩේ යන එවුන්ට විතරයි :rolleyes:

    අපෙ කොහෙද බන් එකමුතුවක්

    1 කොටසක් චන්ද ටික වෙනුවෙන් රටජාතිය ආගම පාවල දෙනවා
    2 තව කොටසක් සල්ලි වෙනුවෙන්
    3 තව කොටසක් අපි තම්යි නියම මිනිස්සු කියලා පෙන්නන රටජාතිය ආගම පාවල දෙනවා
    4 තවත් පිරිසක් අන්ජාතින් වල යාලු මිත්‍රයො වෙනුවෙන් රට ජාතිය ආගම පාවල දෙනවා
    5 සමහරක් සිංහලයන්ගෙ වැඩ නිසා අනුක්ම්පාව ඇති වෙලා රටජාතිය පාවල දෙනවා
    6(එලකිරියට අදාලවනම් ) මම තම්යි පොර කියලා පෙන්නන්න වැඩක් නැති කමට කයිවාරු ගහගෙන ඉන්නවා):rofl:
    .........................අවසානෙට කියන්න තියෙන්නෙ අනිකුත් ජාතින් සිංහලයාටම කියලා සිංහලයාට අරිනවා (ඌරාගෙ මාලු ඌරාගෙ පිටෙ තියලා කපනවා) විජිතත් ඌරු මාලු කපන එක කරන්නෙ මෙතනත් කිහිප දෙනෙක්ම ඌරු මාලු කපනවා

    සමහරක්නම් ඉතින් වාද කරන්න තරම්වත් සුදුසු නැහැ අම්මා කියන එක තම්යි නරම කියපු උන් ඉන්න තැනක්නෙ මෙක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙන්රි ස්ටීල් ඕල්කට් ගෙ ලඟම ගෝලයෙක්:lol::lol:

    ඔය වගේ සුද්දො ආගම ඇතුලට රින්ගපු නිසා තමයි බුද්ධාගම පරිහානියට පත්වුනේ:lol:

    agamika pari haniya une......kalinga maga akramanaya nisa......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    wata raka hamuduruwo wenuwen peni inne moko...hethu kiyapanko

    ඔය එක එකා වෙනුවෙන් පෙනී ඉන්න මට පෂ්චාත් භාගයේ අමාරුවක් නෑ.
    ඌ දේශපාලනේ කලා කියන්නෙ ඌත් නියම බුද්ධ පුත්‍රෙයක් නෙවෙයි.

    ඒත් අර බෙබේලගෙ උසිගැන්වීම් වලට ඔය මිනිස්සු හූ කිවුවෙ බුද්ධ චීවරේට. ඒක හරිද? :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;16563134 said:
    ඔය එක එකා වෙනුවෙන් පෙනී ඉන්න මට පෂ්චාත් භාගයේ අමාරුවක් නෑ.
    ඌ දේශපාලනේ කලා කියන්නෙ ඌත් නියම බුද්ධ පුත්‍රෙයක් නෙවෙයි.

    ඒත් අර බෙබේලගෙ උසිගැන්වීම් වලට ඔය මිනිස්සු හූ කිවුවෙ බුද්ධ චීවරේට. ඒක හරිද? :baffled:

    යකෝ චීවරේ දාගත්තු ඔක්කොම ස්වාමීන් වහන්සේලා නෙමෙයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16563124 said:
    නානසාර කියන්නෙ බෙබේ ඩයල් එකක්. පන්සිල් පද 5 වත් රකින්න බැරි ගෝතයෙක් කොහොමද බං බුද්ධ ශාසනේ රකින්නෙ? සිංහල ජාතිය හරි මඟ යවන්නෙ. ඉතිං මගෙ මතය නම් මුන්ට තියෙන්නෙ වෙන සැඟවුනු අරමුණක්. දේශපාලනමය වාසි ගන්න පාලකයොම අටවපු හුට්ටප්පරයක් කියලත් රට්ටු කියනවනේ. :P

    මම අනන්තවත් මේක කියලා ඇති බොදු බල සේනාව කරන දේ හරි ඕකෙ ගිහියො පිරිසක් ඉන්නවනං. හාමුදුරුවෝ සිවුර උස්සන් නටන නැටුම් වලට මම කැමති නෑ. ඔය දේ ගිහියො කලා නම් අවුලක් නෑ. :)

    e kiyanne uba bbs concept ekata kamathi ...pudgalayekuta pamanak aka mathi kiyana ekada?:shocked::shocked:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හෙන්රි ස්ටීල් ඕල්කට් ගෙ ලඟම ගෝලයෙක්:lol::lol:

    ඔය වගේ සුද්දො ආගම ඇතුලට රින්ගපු නිසා තමයි බුද්ධාගම පරිහානියට පත්වුනේ:lol:
    සිංහල බුද්ධාගම් අම්මලාට ඉපදුන නපුංසකයන් හිවලුන් නිසා තම්යි එහෙම වෙන්නෙ හොදම උදා: උබ:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16563134 said:
    ඔය එක එකා වෙනුවෙන් පෙනී ඉන්න මට පෂ්චාත් භාගයේ අමාරුවක් නෑ.
    ඌ දේශපාලනේ කලා කියන්නෙ ඌත් නියම බුද්ධ පුත්‍රෙයක් නෙවෙයි.

    ඒත් අර බෙබේලගෙ උසිගැන්වීම් වලට ඔය මිනිස්සු හූ කිවුවෙ බුද්ධ චීවරේට. ඒක හරිද? :baffled:

    chiwareta nigaru kara pudgalayatane ban hu kiyala thiyenne.........anika eka bbs eke wadak neme.....eka mahiyangane hamuduru waru saha minissu karapu wadak
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;16563124 said:
    නානසාර කියන්නෙ බෙබේ ඩයල් එකක්. පන්සිල් පද 5 වත් රකින්න බැරි ගෝතයෙක් කොහොමද බං බුද්ධ ශාසනේ රකින්නෙ? සිංහල ජාතිය හරි මඟ යවන්නෙ. ඉතිං මගෙ මතය නම් මුන්ට තියෙන්නෙ වෙන සැඟවුනු අරමුණක්. දේශපාලනමය වාසි ගන්න පාලකයොම අටවපු හුට්ටප්පරයක් කියලත් රට්ටු කියනවනේ. :P

    මම අනන්තවත් මේක කියලා ඇති බොදු බල සේනාව කරන දේ හරි ඕකෙ ගිහියො පිරිසක් ඉන්නවනං. හාමුදුරුවෝ සිවුර උස්සන් නටන නැටුම් වලට මම කැමති නෑ. ඔය දේ ගිහියො කලා නම් අවුලක් නෑ. :)

    :dull::dull::dull::dull::dull:

    පොඩ්ඩක් ඉදපන්....
    දැන් ඔය ඒ හමුදුරුවොන්ගේ ක්‍රියා කලාපේ අතරපන්..

    කරන වැඩේ වරදිය් ද??

    මුස්ලිම් වැඩ ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එක
    එතකොට ඒවාට පහර ගහලා
    සර්වාගමික වෙසින් ඉන්න උන්ව එලි කරන එක????