අංජනම් බැලීම helpp

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    අංජනම් බලන ගුරුන්නස්සේ කෙනෙක් ඔයාල දනනවද

    ලිපිනය හා දුරකථන අංකය අවශ්‍යයි

    අර වෙනස වැඩසටහනේ පෙන්නුව ගුරුන්නස්සේ දන්න කෙනෙක් ඉන්නවද ඔහු ඔබගේ පලාතෙද ඉන්නෙ

    35-40 මහත කෙනෙක් ඔහු සුරයක් බලවේගයකන් කරකවනව පන්නුව.
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    naha macoo වෙනස වැඩසටහනේ පෙන්නුව ගුරුන්නස්සේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gampaha Bemmulle GUNASARA Gurunnanse KANAPPUVA aviddhavala nathi una watch eka soyala denava pennuva VENASA vada satahana magin.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okun boru karayo bn
    karanna puluwan labbak naha okunta.

    okunta owa karanna puluwan nam prabhakaran hangila inna kaale gemak natuwa hoya ganna tibbane. hangila inna aparadakarayo ehema gemak natuwa hoya ganna puluwan ehenam. :lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Gampaha Bemmulle GUNASARA Gurunnanse KANAPPUVA aviddhavala nathi una watch eka soyala denava pennuva VENASA vada satahana magin.


    wenasa kiyana program eke okkoma atta nevei. bagayak witara pacha tiyenne balan inna ewunge avadanaya ganna.
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    maga yaluwak unta kataha kara ban matak nahallu

    උන්ට අමතක වෙන්න විදිහක් නෑ බන්...උන් ඔහොම කියන්නේ උනුත් දන්නවා ඔතන බොරුව යන්නේ කියල...එකයි...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    elakiriye innawa patiya kiyala gurun nanse kenek eya nam anjanam balanawa.........
     
    මට පුළුවන්. මම නැතිවෙච්ච ගොඩක් ඒවා හොයල දීල තියනවා. මට කෝල් එකක් දීපන්. 119 කතා කරලා අංගුලිමාල ගුරුන්නාන්සෙ හම්බ වෙන්න ඕන කියපන්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gampaha Bemmulle Gunasara Gurunnan se kanappuva aviddhala nathi una deval soya denava pennuva. Ohu Itn eke venasata kivva, Vavuniya Army kadauraka T56 nathi una ekak kanappuva avidhala soya dunna kiyala , a vagema live pennuva hangapu watch eka kanappuva magin soya ganna vidiya. Mea Gurunnanse contact kara gatthoth, giya auruddedi siripade vadinna gihilla nathi una pirimi lamaya saha nathi una plane ekath soya ganna puluwan vevi. Meeta amatharava, Itn eke vena davasaka pennuva apegama kiyana village eketh inneth Gurunnansela.
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඉන්නව හැබැයි TAB කෙන් තමා බලන්නෙ. සුපිරියටම බලනව.
    අන්ජනම් කියල APP එකක් තියනව ඒක Download කරගෙන තමයි මිනිහා බලන්නෙ.

    ඔය ඉන්නෙ අන්ජනම් බලන්න ආපු උන් තමන්ගෙ වාරෙ එනකන් බලගෙන ඉන්නව.
    වෙනස කරන උන් දෙන්නත් ඉන්නව වගෙ...
    images