ගොබ්බ_බෞද්ධයෝ

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala

    රටේ සංචාකර ව්‍යාපාරය දියුණු වෙනවා කියලා ඕනෙම කුණු ගොඩක් කර ගහ ගැනීම තකතීරැකමකි. බෙෘද්ධයින් වශයෙන් අපේ ශාස්තෘවරයාණන් වන බුදු රජාණන් වහන්සේට අපි ආරම්භයේ සිටම ගරැ කලෙමු. එය අනෙත් ආගම් අදහන හුගක් දෙනෙක්ගේ දකින්නට නැත. අදටත් අපි ඒ ගෙෘරවය සහ වන්දනාව ඒ ආකාරයටම කරන්නෙමු. බෙෘද්ධයින් බුදු දහම නිවැරදිව ඇදහීම හෝ නොඇදහීම වෙනත් කරැණකි නමුත් අපේ ශාස්තෘවරයාණන්ට අපේ නිබද නමස්කාරය සහ ගෙෘරවය තවමත් ඇත. මේ ලෝකේ එලෙස බුදුරජාණන් වහන්සේට ගෙෘරව කරන එකම රටද ශ්‍රී ලංකාව පමණකි. එය ලංකාවේ ව්‍යවස්ථාවේද සදහන් කරැණකි. එම නිසා මොන සංචාරකයා ආවත් නාවත් ඔහු/ඇය බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කරයිනම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුමය. එය සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් ලෙස ඒත්තු ගන්නන්නට උත්සාහ කරන්නේ නිවටුන් මිසක වෙන කවුරැද ?

    ඔව්වා තෙරෙන්නෙ නෑ බන්..... මේකේ ඉන්න.... ඔන් ලයින් විරයන්ට... අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නෙ....:):):)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉතින් උබමනේ දැන් කිව්වේ නීතියෙන් දඩුවම් කලාය, නීතියයි, ආගමයි පටලව ගන්න එපා කියලා.. එතකොට මට කියපන්කො, බුදු හාමුදුරුවො නීතීයටද වැටෙන්නේ, ආගම/දර්ශනයටද අයත් වෙන්නේ ලන්කාවේ?

    me rate nithiyen budu dahama reka ganna katayuthu yadala thiyenawa. nethuwa buduhamuduwo nithiyata adla wenawada kiyala ekak ne. ehema ahana ekenma penawa ube mattama.

    issellama kiyapan ko uba bawdayekda? uba ehema neme nam ubath ekka katha karana eke kisima palak ne. mokada mata hambayek ekka ho anith ekek ekka budu dahama gena katha karanna kisima awashya thawak ne. :dull: .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    රටේ සංචාකර ව්‍යාපාරය දියුණු වෙනවා කියලා ඕනෙම කුණු ගොඩක් කර ගහ ගැනීම තකතීරැකමකි. බෙෘද්ධයින් වශයෙන් අපේ ශාස්තෘවරයාණන් වන බුදු රජාණන් වහන්සේට අපි ආරම්භයේ සිටම ගරැ කලෙමු. එය අනෙත් ආගම් අදහන හුගක් දෙනෙක්ගේ දකින්නට නැත. අදටත් අපි ඒ ගෙෘරවය සහ වන්දනාව ඒ ආකාරයටම කරන්නෙමු. බෙෘද්ධයින් බුදු දහම නිවැරදිව ඇදහීම හෝ නොඇදහීම වෙනත් කරැණකි නමුත් අපේ ශාස්තෘවරයාණන්ට අපේ නිබද නමස්කාරය සහ ගෙෘරවය තවමත් ඇත. මේ ලෝකේ එලෙස බුදුරජාණන් වහන්සේට ගෙෘරව කරන එකම රටද ශ්‍රී ලංකාව පමණකි. එය ලංකාවේ ව්‍යවස්ථාවේද සදහන් කරැණකි. එම නිසා මොන සංචාරකයා ආවත් නාවත් ඔහු/ඇය බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කරයිනම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුමය. එය සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් ලෙස ඒත්තු ගන්නන්නට උත්සාහ කරන්නේ නිවටුන් මිසක වෙන කවුරැද ?

    බුදු හාමුදුරුවන්ගේ රුව පච්චා කෙටීම ලන්කාවේ විවස්තාව අනුව පෙන්නපන්කො වැරදි නම්.. පිස්සුද බන් උබලට.. ලන්කා ආන්ඩුක්‍රම විවස්තාවේ බුද්ද ගාසනය ආරක්ශා කිරීමට ලක් රජය සහා විදායකය බැදී හිටිනවා. එයින් අදහස් වෙන්නේ නැ, ලන්කාවට ආ සන්චාරකයෙකුට දන්ඩනයක් පැනවිය හැකි බව. මෙතන වැරැද්ද වෙලා තියෙනවා නම් පලමුව දඩුවම් කල යුත්තේ මැයට වීසා ලබා දුන් නිලදාරියාටයි.. යමෙකුට රට ඇතුලට එන්න වීසා ලබාදී එයින් පැය බාගයක් ඉකුත් වීමටත් පෙර පච්චයක් මත ඩිටෙන්ශන් කරනවා නම්, එවන් රාජ්යන් ලොව තිබ්ය හැක්කේ මැද පෙරදිග පමනි.. මම මෙතන කියන තර්කය මෙයයි මිත්‍රයා, මැය විසින් ලන්කාවට පැමිනීමට වීසා අයදුම් කරන විට සිටි විදියටමයි මේ ඉදලා තියෙන්නේ. වීසා ප්‍රතික්ශේප කර මැයව ට්‍රාන්සිට් එරියා එකෙන්ම පිටමන් කලා නම් අන්න නීතිය.. නමුත් වීසා දී පසුව අතඩන්ගුවට ගැනීම කුජීතයි..
     
    රටේ සංචාකර ව්‍යාපාරය දියුණු වෙනවා කියලා ඕනෙම කුණු ගොඩක් කර ගහ ගැනීම තකතීරැකමකි. බෙෘද්ධයින් වශයෙන් අපේ ශාස්තෘවරයාණන් වන බුදු රජාණන් වහන්සේට අපි ආරම්භයේ සිටම ගරැ කලෙමු. එය අනෙත් ආගම් අදහන හුගක් දෙනෙක්ගේ දකින්නට නැත. අදටත් අපි ඒ ගෙෘරවය සහ වන්දනාව ඒ ආකාරයටම කරන්නෙමු. බෙෘද්ධයින් බුදු දහම නිවැරදිව ඇදහීම හෝ නොඇදහීම වෙනත් කරැණකි නමුත් අපේ ශාස්තෘවරයාණන්ට අපේ නිබද නමස්කාරය සහ ගෙෘරවය තවමත් ඇත. මේ ලෝකේ එලෙස බුදුරජාණන් වහන්සේට ගෙෘරව කරන එකම රටද ශ්‍රී ලංකාව පමණකි. එය ලංකාවේ ව්‍යවස්ථාවේද සදහන් කරැණකි. එම නිසා මොන සංචාරකයා ආවත් නාවත් ඔහු/ඇය බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කරයිනම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුමය. එය සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් ලෙස ඒත්තු ගන්නන්නට උත්සාහ කරන්නේ නිවටුන් මිසක වෙන කවුරැද ?

    නිග්‍රහ කරන එකයි නොදන්නා කමට කරන එකයි වෙනස් දෙකකි

    මෙය සංචාරක ව්‍යාපාරයට වඩා බු දහමට එල්ල වූ පහරකි. ලංකාවේ මිනිස්සුගේ බුද්ධියට එල්ල වූ පහරකි. ලංකාවත් සවුදිය වගේ යයි නමක් ඇති කරන ක්‍රියාවකි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Baila kiyanne nethuwa hitapan ban, maha parawal ayine, awwata pichchi pichchi, kakko beti dada.. doowile wedi wedi.. ona tharam budhdha prathima thiyanawa, eewa gena umbata kekkumak nedda? minissunta hithena hithena widihata budu roope print karanawa, wikunanawa, wesak card gahanawa.. eewa awulak nedda? nanasarala, kiribathgodayala.. peththaka indala bududahama winasa karanawa.. eewa awulak nedda?
    hebey kawuru hari ekek budu roopayak pachcha gehuwoth.. eeka ananthareeya papa karmayak neda?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අංගුලිමාල;16565551 said:
    අයියෝ බං උඹ ඔච්චරටම බංකොලොත් උනාද? මොකද මේ උත්තර නැතුව මගේ යුසර් නේම් එක අරන් ඒක වටේ කැරකෙන්නේ.????:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අනික බං ඉතිං එහෙම ඇඟිලි කපන්න ආපු එකාටත් මෛත්‍රිය දක්වපු ආගමක කියා ගන්න උන් නේද මේ නොදන්නා කමට පච්චයක් ගහගෙන ආපු එකටත් දඬුවම් කරේ.? ඒ ගැන මම මේ මෙච්චර වෙලා ඇහුවේ. :rofl::rofl::rofl: උඹ ගාව උදාහරණත් තියනවා මම කියන එක ඔප්පු කරන්න. :rofl::rofl::rofl::rofl:
    මෙහෙමයි. කතා කරන්න බැරි නම් අවුලක් නෑ. මට උඹ මෙතන මෙහෙම චාටර් වෙනවා දකින්න බෑ මොකද ලංකාවේම එකෙක්නෙ. හරි හරි උත්තර නැත්නම් අවුලක් නෑ. :rofl::rofl::rofl:

    lol saha gathai oya nam. nodanna kamata kiwwe mahaththayo? pehedili kara nam
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔව්වා තෙරෙන්නෙ නෑ බන්..... මේකේ ඉන්න.... ඔන් ලයින් විරයන්ට... අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නෙ....:):):)

    මුන් Online වීරයො නෙවෙයි කොන්ද පන නැති නිවටයෝ. සූකරයෝ ටික අසූචි කකා කෑමොර දෙනකොට සමහර එවුන් අසූචි සුවදටයි සූකර සද්දෙටයි ඇදිලා යනවා සහජීවනේ කියාගෙන. මේ රටේ සමහර එවුන්ට සංචාරක ව්‍යාපාරය ගැන කිඹුල් කදුලු හලන්න මතක් වෙන්නේ මේ බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කරපු කාන්තාව රටින් පිටුවහල් කලාට පස්සේ. අනේ මෙහෙම එවුන්. මුන් බොන්නේ පුන්නක්කු වෙන්න ඇති ඒකයි ඔය අමාරැව.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Confluence_-_River_Hooghly_and_River_Saraswati_-_Tribeni_-_Hooghly_-_2013-05-19_7723_to_7728_Combined.JPG

    Confluence_-_River_Hooghly_and_River_Saraswati_-_Tribeni_-_Hooghly_-_2013-05-19_7723_to_7728_Combined.JPG

    Confluence_-_River_Hooghly_and_River_Saraswati_-_Tribeni_-_Hooghly_-_2013-05-19_7723_to_7728_Combined.JPG

    Confluence_-_River_Hooghly_and_River_Saraswati_-_Tribeni_-_Hooghly_-_2013-05-19_7723_to_7728_Combined.JPG
     
    me rate nithiyen budu dahama reka ganna katayuthu yadala thiyenawa. nethuwa buduhamuduwo nithiyata adla wenawada kiyala ekak ne. ehema ahana ekenma penawa ube mattama.

    issellama kiyapan ko uba bawdayekda? uba ehema neme nam ubath ekka katha karana eke kisima palak ne. mokada mata hambayek ekka ho anith ekek ekka budu dahama gena katha karanna kisima awashya thawak ne. :dull: .

    දැන් නං උඹ හොඳටම අනාත වෙලා බං ඉන්නේ. නෙස්කැෆේ එකක් එහෙම බීල ටිකක් අඬල එහෙම ආයේ වරෙන්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Baila kiyanne nethuwa hitapan ban, maha parawal ayine, awwata pichchi pichchi, kakko beti dada.. doowile wedi wedi.. ona tharam budhdha prathima thiyanawa, eewa gena umbata kekkumak nedda? minissunta hithena hithena widihata budu roope print karanawa, wikunanawa, wesak card gahanawa.. eewa awulak nedda? nanasarala, kiribathgodayala.. peththaka indala bududahama winasa karanawa.. eewa awulak nedda?
    hebey kawuru hari ekek budu roopayak pachcha gehuwoth.. eeka ananthareeya papa karmayak neda?

    මහත්තයෝ ගෙදර ඇතුලේ තියෙන දේවල් ගෙදර ඇතුලේ විසද ගන්න ඕනේ. පිටින් ඇවිත් ගෙදර අයට නිග්‍රහ කරනනම් ඉස්සෙල්ලාම උන්ව එලවන්න ඕනේ. අද ඔය අතේ පච්ච කොටාගෙන එනවා හෙට උඹලා වගේ කොන්ද පන නැති නිවටයෝ කියයි බුදු හාමුදුරැවෝ ඉන්න බිකිනියක් ඇදන් සුද්දියක් ආවත් කමක් නෑ බුදු පිළිම අව්වට වෙලෙනවනේ දූවිලි වදිනවනේ කියලා. උඹලා හොදයි එක රෑනට බැදලා හාන්න දාන්න කුඹුරක.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අංගුලිමාල;16565569 said:
    නිග්‍රහ කරන එකයි නොදන්නා කමට කරන එකයි වෙනස් දෙකකි

    මෙය සංචාරක ව්‍යාපාරයට වඩා බු දහමට එල්ල වූ පහරකි. ලංකාවේ මිනිස්සුගේ බුද්ධියට එල්ල වූ පහරකි. ලංකාවත් සවුදිය වගේ යයි නමක් ඇති කරන ක්‍රියාවකි

    :lol: uba nam podi kollek wenna one. uba dannawada australin prime minister kiyapu kathawak. meka rataka pawathina nithiya sambandawa eka udaharanayak.

    "Australia Prime Minister Julia Gillard telling Muslim immigrants they must learn to speak the English language and adapt to Australian culture or leave the country."
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    එහෙනම් මාතෘකාවට අදාලත් නැනේ ඔයාගේ කලවම් මැල්ලුම.

    අහපු එකට උත්තර දියන්කො.. තායිලන්තේ බුදු දර්මය අපිරිසිදුයි, ලන්කාවේ නිර්මලයි සුකුමාලයිද?

    අයියේ... අපිට නම්... සොර්‍රි (මට නම්)... තාම ල0කාවේ විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ නිර්මල බුදුදහම... ඔයාට කෙසේද කියලා... මම නම් නොදනිමි...:rofl::rofl::rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අයියේ... අපිට නම්... සොර්‍රි (මට නම්)... තාම ල0කාවේ විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ නිර්මල බුදුදහම... ඔයාට කෙසේද කියලා... මම නම් නොදනිමි...:rofl::rofl::rofl::rofl:
    ඔයාගේ ඩේටා මගේ කාලේ.. අපරාදේ මල්ලි.. තෙරුමක් නැ.. අපතේ යන ඩේටා ටිකෙන් වැලක් ඩවුන්ලොඩ් කරලා නිකා ඉන්ඩ..
     
    මහත්තයෝ ගෙදර ඇතුලේ තියෙන දේවල් ගෙදර ඇතුලේ විසද ගන්න ඕනේ. පිටින් ඇවිත් ගෙදර අයට නිග්‍රහ කරනනම් ඉස්සෙල්ලාම උන්ව එලවන්න ඕනේ. අද ඔය අතේ පච්ච කොටාගෙන එනවා හෙට උඹලා වගේ කොන්ද පන නැති නිවටයෝ කියයි බුදු හාමුදුරැවෝ ඉන්න බිකිනියක් ඇදන් සුද්දියක් ආවත් කමක් නෑ බුදු පිළිම අව්වට වෙලෙනවනේ දූවිලි වදිනවනේ කියලා. උඹලා හොදයි එක රෑනට බැදලා හාන්න දාන්න කුඹුරක.

    උඹත් හරියට ඉස්ලාම් නීතියමයි කතා කරන්නේ.:rofl::rofl::rofl:පොඩි අත දරුවෙක් කුරානේ උඩ නැග්ගොත් ඌත් මරනවා. ඒ වගේ තමයි. යකෝ නොදන්නා කමට අතේ පච්චයක් ගහන එකයි, ජන්ගියේ ගහන එකයි වෙනස්. තේරෙනවා මදිද? අධ්‍යාපන මට්ටම එහෙම කොහොමද? හරි හරි අපේ කුඹුර හාන දවසට වරෙන් උඹව තනියම නගුලට බඳින්නං :rofl::rofl:
     
    :lol: uba nam podi kollek wenna one. uba dannawada australin prime minister kiyapu kathawak. meka rataka pawathina nithiya sambandawa eka udaharanayak.

    "Australia Prime Minister Julia Gillard telling Muslim immigrants they must learn to speak the English language and adapt to Australian culture or leave the country."

    අම්මට සිරි උඹ දැන් ගිලාඩ් ගෙන්ද බුද්ධාගම ඉගෙන ගන්නේ? ළඟ පාත පන්සලක්වත් නැද්ද? :rofl::rofl:ඔස්ට්‍රේලියාව බලාගෙනද දැන් ලංකාව හැදෙන්න ඕන? ඉස්සෙල්ල කිව්වේ සවුදියේ විදිහට කරමු කියල නේද? හරියට කියපන් බලන්න :rofl::rofl::rofl:
     
    AMAL2012

    Member
    Mar 18, 2012
    159
    29
    0
    අංගුලිමාල;16565611 said:
    උඹත් හරියට ඉස්ලාම් නීතියමයි කතා කරන්නේ.:rofl::rofl::rofl:පොඩි අත දරුවෙක් කුරානේ උඩ නැග්ගොත් ඌත් මරනවා. ඒ වගේ තමයි. යකෝ නොදන්නා කමට අතේ පච්චයක් ගහන එකයි, ජන්ගියේ ගහන එකයි වෙනස්. තේරෙනවා මදිද? අධ්‍යාපන මට්ටම එහෙම කොහොමද? හරි හරි අපේ කුඹුර හාන දවසට වරෙන් උඹව තනියම නගුලට බඳින්නං :rofl::rofl:

    උබ කිස්තියන් නෙද බන් :dull:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ඔයාගේ ඩේටා මගේ කාලේ.. අපරාදේ මල්ලි.. තෙරුමක් නැ.. අපතේ යන ඩේටා ටිකෙන් වැලක් ඩවුන්ලොඩ් කරලා නිකා ඉන්ඩ..

    ඒ ගෑන සිත් තෑව්ලට පත් කරගන්න එපා... අයියන්ඩිය.... ශ්‍රි ල0කා ටෙලිකොම්... පරන පෑකේජයක් මා සතුව ඇත.... :P:P:P:rolleyes::rolleyes::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ ගෑන සිත් තෑව්ලට පත් කරගන්න එපා... අයියන්ඩිය.... ශ්‍රි ල0කා ටෙලිකොම්... පරන පෑකේජයක් මා සතුව ඇත.... :P:P:P:rolleyes::rolleyes::lol:
    දැන් උබ කියන්නේ මේ කරපු වැඩේ සර්ව සාදාරනයි කියලද?
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    අංගුලිමාල;16565611 said:
    උඹත් හරියට ඉස්ලාම් නීතියමයි කතා කරන්නේ.:rofl::rofl::rofl:පොඩි අත දරුවෙක් කුරානේ උඩ නැග්ගොත් ඌත් මරනවා. ඒ වගේ තමයි. යකෝ නොදන්නා කමට අතේ පච්චයක් ගහන එකයි, ජන්ගියේ ගහන එකයි වෙනස්. තේරෙනවා මදිද? අධ්‍යාපන මට්ටම එහෙම කොහොමද? හරි හරි අපේ කුඹුර හාන දවසට වරෙන් උඹව තනියම නගුලට බඳින්නං :rofl::rofl:
    එතකොට සුද්දි බබා....:shocked::shocked::shocked: සුද්දි බබා කාලේ සුදිදිට බලෙන් දෙමවුපියො ඕක ගස්සන්න ඇති ...:(:(:( සුද්දි එපා කියලා කෑමොර දෙද්දි.... පව් දෙයියනෙ..... :(:(:(:lol:
     
    • Like
    Reactions: BlueBat