රටේ සංචාකර ව්‍යාපාරය දියුණු වෙනවා කියලා ඕනෙම කුණු ගොඩක් කර ගහ ගැනීම තකතීරැකමකි. බෙෘද්ධයින් වශයෙන් අපේ ශාස්තෘවරයාණන් වන බුදු රජාණන් වහන්සේට අපි ආරම්භයේ සිටම ගරැ කලෙමු. එය අනෙත් ආගම් අදහන හුගක් දෙනෙක්ගේ දකින්නට නැත. අදටත් අපි ඒ ගෙෘරවය සහ වන්දනාව ඒ ආකාරයටම කරන්නෙමු. බෙෘද්ධයින් බුදු දහම නිවැරදිව ඇදහීම හෝ නොඇදහීම වෙනත් කරැණකි නමුත් අපේ ශාස්තෘවරයාණන්ට අපේ නිබද නමස්කාරය සහ ගෙෘරවය තවමත් ඇත. මේ ලෝකේ එලෙස බුදුරජාණන් වහන්සේට ගෙෘරව කරන එකම රටද ශ්‍රී ලංකාව පමණකි. එය ලංකාවේ ව්‍යවස්ථාවේද සදහන් කරැණකි. එම නිසා මොන සංචාරකයා ආවත් නාවත් ඔහු/ඇය බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කරයිනම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුමය. එය සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් ලෙස ඒත්තු ගන්නන්නට උත්සාහ කරන්නේ නිවටුන් මිසක වෙන කවුරැද ?
ඔව්වා තෙරෙන්නෙ නෑ බන්..... මේකේ ඉන්න.... ඔන් ලයින් විරයන්ට... අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නෙ....



.
uba nam podi kollek wenna one. uba dannawada australin prime minister kiyapu kathawak. meka rataka pawathina nithiya sambandawa eka udaharanayak. 



