ඔය ගුටි කාපු එකා ෂුවර් එකට මහින්දට චන්දෙ දීපු එකෙක්.:lol:
එහෙම උන්ටනම් මොලේ පෑදෙන්න ඔලුවට ඔයවගේ පරක් වදින්නම ඕඉන,:lol::lol::lol::lol:
එත් බන් මොනා උනත් මිනිසුන්ට මෙහෙම හින්සා කරන එක වැරදියි මොන පක්ශේ උනත්:(
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    පිස්සු පුසා;16562669 said:
    එහෙම උන්ටනම් මොලේ පෑදෙන්න ඔලුවට ඔයවගේ පරක් වදින්නම ඕඉන,:lol::lol::lol::lol:
    එත් බන් මොනා උනත් මිනිසුන්ට මෙහෙම හින්සා කරන එක වැරදියි මොන පක්ශේ උනත්:(

    :lol::yes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;16562630 said:
    වෙන රටවල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
    දැනුවත් කරලා ආවොත් අපේ එවුන් නොගහ ඉන්නේ නැහැ:lol::lol:

    පව් බන් අර අහිංසක මනුස්සයා අනිත් උන්ටනම් පුකට වෙඩි තිබ්බත් කමක් නැහැ
    කාලකන්නි රටත් කාලා මිනිස්සුන්ගෙත් කාලෙත් කනවා
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය ගුටි කාපු එකා ෂුවර් එකට මහින්දට චන්දෙ දීපු එකෙක්.:lol:

    ehenam okata hondama wade :lol::lol::lol::lol:
    paw kiyalath hithnawa oi eth chande dunnanam hodama wade :lol::lol::lol::dull::lol:
     
    පව් බන් අර අහිංසක මනුස්සයා අනිත් උන්ටනම් පුකට වෙඩි තිබ්බත් කමක් නැහැ
    කාලකන්නි රටත් කාලා මිනිස්සුන්ගෙත් කාලෙත් කනවා
    අද කෝච්චි ගොඩක් පරක්කුයි,
    මීගමුව & ප්‍රදාන මාර්ගයේ සමහර ඒව පටන් ගත්තේ මරදානෙන්
    ආණ්ඩුව අරුන්ගෙන් වැඩේ කරගන්න ජොබ් කට්ටක් දීලා ඇත්තේ
    උන් ගමේ ගිහින් දෙන්න ඇති නැවු ටෝක්,
    මේකෙත් ඉනීඉ ඒවගේ කටු කන බල්ලෝ ටිකක්
    ඊට පස්සේ පුකට ඔඅයින් ගහල එලවන්න හදනකොට තරු පෙනිලා
    ඕකුන්ටනම් හොඳ වැඩේ
    අනෙක් වෘත්තීය සමිති සේවක අයිතීන් දිනාගන්න වැඩ වර්ජනයක් කරොත් ඔකුන් තමයි ඒක අල කරන්නේ,
    ඊටපස්සේ පච්වාහිනියටයි නයිටීන් එකටයි ඇවිත් පොර ටෝක් හිටන් දෙනවා
    මම්නම් කියන්නේ ඕකුන් සතපහක් නොදී ගෙදර යවන්න ඕන
    කාලකන්ණි
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බැයි වැඩ අරිල ගෙදර යන මිනිහා පොලීසිය දැනුවත් කරලා ගිහින් තියෙන්නේ
    ඒකනේ ලේ පෙරන්නම නෙලලා තියෙන්නේ:(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පොලිසියට සිරාම නෝන්ඩියක් වෙන්නෙ....මමත් දැක්ක හිරු එකේ පෙන්නුවා....අරූ කැමරාව දිහා හැරිලම කියනවා මට ගැහුවෙ පොලිසිය කියලා..:lol::lol::lol:
     
    Apr 13, 2014
    394
    17
    0
    පිස්සු පුසා;16562399 said:
    කොළඹ කොටුව දුම්රිය පොළේ හතර වැනි හා පස් වැනි වේදිකා අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කැරැලි මර්දන පොලීසිය කැඳැවිණි.
    පස්වරු තුනේ සිට හය පමණ වන විට පැය දෙකකට ආසන්න කාලයක් දුම්රිය මාර්ගය අවහිර කළ බව කියන දුම්රිය සේවකයින් අතර සිටි එක් පුද්ගලයෙක් ලේ පෙරාගෙන සිටියේය.
    ‘මට පොලීසියෙන් ගහුවා මං මේ උද්ඝෝෂණයට සම්බන්ධ මිනිහෙක් නෙවෙයි.මම වැඩ ඇරිලා ගෙදර යන්නයි අවේ යනුවෙන් එම පුද්ගලයා කීවේය .’
    දුම්රිය ආදේශක,අනියම් හා තාවකාලික සේවකයෝ පිරිසක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාර අවහිර කළහ

    :oo: එකානම් පව් ඈ... අනිත් එවින් අව්ල් නෑ
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    පිස්සු පුසා;16562434 said:
    හැබැයි වැඩ අරිල ගෙදර යන මිනිහා පොලීසිය දැනුවත් කරලා ගිහින් තියෙන්නේ
    ඒකනේ ලේ පෙරන්නම නෙලලා තියෙන්නේ
    :(


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    adooo pattama kathawa ban.

    ne man hithanne danuwath karala ne wage. eka ne nelala thiyenne ekenma :lol::lol::lol::lol:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඉතා කෙටියෙන් නන්දා මාලනියන්ගෙ ගිතයකින් කොටසක් යොදාගන්නම්..

    නොමිනිසුන් හට මිනිසත් කම දුන මැනවි .. මිනිසුන් හට ප‍්‍රඥාව දුන මැනවි ..
    ප‍්‍රඥාවන්තයින් සින්හසනාරූඩ කල මැනවි ..

    agree mchn
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :(යකො හම්බන්තොටදි එලිපිට අවනිතිය ක්‍රියාත්මක වෙද්දි කො ජල බවුසර්,,කො කදුලු ගෑස්...කො බෑටන් පොලු,,අපිට ඉල්ලන්න දෑන් ඉතුරු වෙලා තියෙන්නෙ එකම එක දෙයයි..එ සදාරනත්වය නෙමෙයි...එක මෙ රටෙ පොඩි මිනිස්සුන්ට ලෑබෙනෙ නෑහෑ..මෙ අහි0සක් මිනිසාගෙ වෑහෙන සෑම රුදිර බි0දුවක් ගානෙ මෙ පහර දිමට සහබාගි වු සියල්ලටම හෙන වදිවා කියලා ශාප කරනවා....මමම පොඩි කාලෙ මගෙ තාත්තා වෑඩ ඈරිලා ගෙදර එනකම් පාරට වෙලා බලන් ඉනවා..මගෙ ලොකෙ එකම විරයා මගෙ තාත්තා,,අනෙ මගෙ තාත්තට මෙහෙම දෙයක් උනා නම් මට කොච්චර දුක හිතෙයිඩ? මම එහෙනම් මෙ සමාජයටම වයිර කරනවා..සත්තයි..:(
     
    Last edited: