:
උඹලා වගේ එවුන් එළවන එක කෙසේ වෙතත් උඹලගේ නිවට කම ගැන ලොකු කණගාටුවක් තියෙන්නේ අපි ළග. උඹලා මේ කොහෙවත් යන ගෑණියෙක් අපේ ශාස්තෘවරයාණන්ට අගෙෘරව කරන එක (ඒක දැනුවත්ව හෝ නොදැනුවත්ව කොහොම කරත් එකයි) සාධාරණීකරනය කරන්න යනවා. අන්න උන්ට තමයි කියන්න ඕනේ ගොබ්බ බෙෘද්ධයෝ කියලා.
මචන් මෙතන අපහාසෙ මොකක්ද කියපන්කො ? එ උබල වගෙ _____ ඩයල් බලන විදිහ , ආගමික ශස්තෘන් කෙනෙක්ගෙ හො මොන යම් හො චරිතයක පච්චයක් කොටන්නෙ එ මිනිහගෙ හිතෙ තියන ගවුරවෙ පෙන්නන්න ....
මම මහින්දට කැමති නැ කියමුකො , උට අගවුරව කරන්න උවමනාවට උගෙ පච්චයක් ඇගෙ කොටා ගන්නෙ නැ. ජෙසුව, ගන දෙවියො, ශිව දෙවියො ගහගෙන මිනිස්සු ඉන්නව ඔනි තරම් , තයිලන්තෙ පැත්තෙ බුදුහාමුදුරුවො පච්ච කොටා ගත්ත හාමුදුරුවරුම ඉන්නවා .... කබර ඩයල් එක අපහාසයක් විදිහට දැක්කට ලොකෙ අනිත් මිනිස්සු එහෙම දකින්නෙ නැ , අන්තවාදි හම්බයො ඇරෙන්න , එකයි උබලයි හම්බයොයි එකම වල්ලෙ පොල් කියන්නෙ ,බාගෙට වනචාරි නුගත් ගොත්‍රිකයො ඔක්කොම
කටෙ දර්ම ටොක් උනාට වපුරන්නෙ වයිරය , බුදුහාමුදුරුවොන්ගෙ රුපෙ තිය්න් ප්ත්තර කොලෙ බත් එක ඔතාගෙන ගිහින් කුනුගොඩට විසිකරනකොට අපහාස නැ ..දිව ඇදෙට කතා කරන එක පුරුද්දට ගිහින්නෙ ?..කටෙ උපාසක ටොක්නම් තියනව




