.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Nov 11, 2009
1,429
111
0
මුලින් අයර්ලන්තය එක්ක සෙල්ලම් කරනව හොඳා... අපේ උන්ගෙ වැඩ-කිඩ බලාගන්න හැකි නොවැ. :P
ආ... හැබැයි, අයර්ලන්තයෙ උන් වුණත් බාගවිට අම්බානෙකට නෙලනව. අනේ මන්ද...
:oo:

කොහොමින් හරි, ජය වේ! කිව්ව ඕං... :)