Ayyo salli! mama WIHILUWATA kiwwe. SIRAWATA gaththa da?![]()

Ayyo salli! mama WIHILUWATA kiwwe. SIRAWATA gaththa da?![]()

මමත් අවා.![]()
එළකිරි !
Ela Ela
onna apith set una.
aniwa cup okkoma apita thama![]()
මුලින් අයර්ලන්තය එක්ක සෙල්ලම් කරනව හොඳා... අපේ උන්ගෙ වැඩ-කිඩ බලාගන්න හැකි නොවැ.
ආ... හැබැයි, අයර්ලන්තයෙ උන් වුණත් බාගවිට අම්බානෙකට නෙලනව. අනේ මන්ද...
කොහොමින් හරි, ජය වේ! කිව්ව ඕං...![]()
Ela Madhuwo....!
Apith awa ithin..!![]()

he he me para kanawa lankawa![]()

onna namo withthiyen wadeta set una![]()
ona apith set una
awoooooooooooooooooooooo

ekekwath mata kiwwewath na meka dala kiyala
tawa podden tag nathi wenawa
mama VM damma old page ekata comment karala thibba ewa balala ubawa miss wela 
තව ගොට්ට අල්ලපන් වැඩ බැරි ටාසන්ට...ඕකා T20 වලට හරි යන්නේ නැහැ...ගහයි ඇටබෝල
දැන් නම් ටෙස්ට් ගහන හිටියා නම් හොද වගේ..ODI වලිනුත් අවුල් වගේ....slow වැඩි ගහනවා![]()

onna mamath awa
adoo onna apith set una

Upul THarangameya wenuwata Dilshan Munaweerawa daana thibune
මම නම් හිතන්නේ චාන්ස් එකක් දිපු එක හොදයි
අනික තරංග එංගලන්තේ පිච් වල හොදට සෙල්ලම් කරනවා මතකද එක පාරක් සනයි තරංගයි එකතු වෙලා එංගලන්තෙට නෙලපු නෙලිල්ල

උපුල් හොදයි බන් උට මොකක් හරි උනා පහුගිය කාලෙ අර ලයන් ටිම් එකත් එක්ක තිබුන මැච් ටිකෙ 100 /දෙක තුනක්ම ගැහුවා ඔක
පහුගිය ටිකේ Upul THaranga හොදට සෙල්ලම් කලා බන්මම නම් හිතන්නේ චාන්ස් එකක් දිපු එක හොදයි
අනික තරංග එංගලන්තේ පිච් වල හොදට සෙල්ලම් කරනවා මතකද එක පාරක් සනයි තරංගයි එකතු වෙලා එංගලන්තෙට නෙලපු නෙලිල්ල
![]()

sorry machomama VM damma old page ekata comment karala thibba ewa balala ubawa miss wela
![]()