gobba bawdda?
buruwo bawdda rataka idan neda uba oya apahasa karanne?
.meka dapu eka nam kohomath wadi kal jeewath wena ekek neme kohomath
.me wage un wadikal meke idalath naha.mathakane matta kiyana ekata una de.
ගෙෘරවය පෙන්නන්න කියලා උඹ කියන්නේ කොහොමද ?? උඹ ඒ ගෑනිගෙන් ඇහුවද ?? යකෝ මුන් මේ කොහෙවත් යන ගෑනියෙක්ට දෙකට නැවෙන්නේ අපේ බුදු හාමුදුරැවෝ අනිත් පැත්තේ තියාගෙන නේද ??
වෙන ආගම් වල ශාස්තෘවරැන් හරි දෙවිවරැ හරි පච්ච කොටන එක මට අදාල නෑ. නමුත් සැබෑ බෙෘද්ධයෙක් විදිහට බුදු දහමවත් නොදන්න කොහෙවත් යන ගෑනියෙක් අපේ බුදු රජාණන් වහන්සේව අතේ පච්ච කොටනවනම් ඒකට නිවට නොවන ඕනම කෙනෙක් විරැද්ධ විය යුතුයි.
මහින්ද හරි මොන යකෙක් හරි ගානට දාලද උඹ බුදු හාමුදුරැවන්ට සලකන්නේ. අනේ තොපි වගේ කොන්ද පන නැති නිවටයෝ මේ පොළවටත් බරක්.
මේ ගෑනි කොහේ හරි බාර් එකකට රිංගලා අම්බානක බොනවනම්, බුදු හාමුදුරැවෝ පච්ච කොටපු අතත් තියාගෙන කාමරේක මිනිහෙක් එක්ක සංසර්ගයේ යෙදෙනවනම් ඒකේ තියෙන ගෙෘරවය මොකක්ද නිවටයෝ. තොට සහතික වෙන්න පුලුවන්ද එහෙම නොකරනවා කියලා.
අපිට හැම වැරැද්දක්ම හදන්න බෑ නමුත් වැරැද්ද දකිනකොට ඒකට එරෙහිව පියවර ගත යුතුයි. air port එකෙන් බුදු හාමුදුරැවෝ print කරපු යට ඇදුම් ඇදන් මිනිස්සු එනවා ඇති අපි දන්නේ නෑනේ නමුත් දැක්ක තැන ඊට එරෙහි විය යුතුයි. බුදු හාමුදුරැවෝ අනිත් දෙවිවරැ ගානට දාන්න තරම් මගේ කොන්ද වැනෙන්නේ නෑ උඹලගේ වගේ. ඒක මතක තියාගනින් පිටකොන්ද බිදගත්තු නිවටයෝ ටික.
කලින් එකට දපු comment එකම මේකටත් දාන්නම්....මේවට කෑගහලා වැඩක් නැහැ,ඕනෙ තැනක ගහන් ආපුදෙන්,අතෙ බැරි නම් වෙන කොහෙ හරි,කෑගහන්න එපා,සහජීවනේ නැති වේවි,රටවටේ මුස්ලිම් එවුන් ඉඩම් අල්ලනවා,මඩකලපුපුවේ බුදු පිලිමය්ක් තියන්න දෙන්නේ නැහැ,මාවනැල්ලෙ පිරිත් දාන්න දෙන්නෙ නැහැ,ඒත් උන්ගේ පල්ලි වල යඥ්ඥාවනම් පුළුවන්,සමහරක් හාමුදුරුවරු මුස්ලිම් පක්ශ වල නායකයෝ,පල්ලි වලින් සඳකඩපහන රිමික්ස් කරලා ගහනවා.අපිට තියෙන්නෙ කටවහන් ඉන්න,මොකද ඒවා කරන්න හොඳයි,හැබැයි විරුද්ධ වෙන්න හොඳ නැහැ,මොකද අගමික සහජීවනෙ කියන එක කැඩනවනෙ,අන්ති දේ අපි අන්තවාදියොත් වෙනවනේ
උබ මෙතන ජාතිවාදෙ අවුස්සන්නද හදන්නේ සින්හලයෝ?
හෑම ආගමක්ම එකයි.. අපි හෑමෝම සහජීවනෙන් ඉන්න ඕන. සියලු සත්වයන්ට මයිත්‍රී කරන්න ඕන.. මුස්ලිම් සහෝදරයෙක් අපේ රට අල්ලගත්තත්.. අපේ ගෑනු දූශනය කරත්, අපේ ජාතිය ආගම නෑතිම කරලා දෑම්මත් අපි සහජීවනෙන් ඉන්න ඕන. බොදු බල සේනාව වගේ ජාතිවාදී වෑඩ කරන්න හොද නෑ. උන් ත්‍රස්තවාදියෝ.. ඉස්ලාමය කියන්නේ සාමයේ ආගම. ඒ නිසා අපි කට වහගෙන ඕන දෙයක් වෙද්දෙන් කියලා සහජීවනෙන් සහෝදරත්වෙන සිලල්ලන්ටම මයිත්‍රී කරගෙන පන්සිල් පද 5 රෑකගෙන ඉන්න ඕන.
තොට ආගම බේරගන්න කොන්දක් නැති කමට අපිට කරන්න දෙයක් නෑ අපි අපේ ජාතිය ධර්මය බේරගන්න ජීවිත කැප කරගෙන වැඩ කරනවා. 





මචන් මෙතන අපහාසෙ මොකක්ද කියපන්කො ? එ උබල වගෙ _____ ඩයල් බලන විදිහ , ආගමික ශස්තෘන් කෙනෙක්ගෙ හො මොන යම් හො චරිතයක පච්චයක් කොටන්නෙ එ මිනිහගෙ හිතෙ තියන ගවුරවෙ පෙන්නන්න ....
මම මහින්දට කැමති නැ කියමුකො , උට අගවුරව කරන්න උවමනාවට උගෙ පච්චයක් ඇගෙ කොටා ගන්නෙ නැ. ජෙසුව, ගන දෙවියො, ශිව දෙවියො ගහගෙන මිනිස්සු ඉන්නව ඔනි තරම් , තයිලන්තෙ පැත්තෙ බුදුහාමුදුරුවො පච්ච කොටා ගත්ත හාමුදුරුවරුම ඉන්නවා .... කබර ඩයල් එක අපහාසයක් විදිහට දැක්කට ලොකෙ අනිත් මිනිස්සු එහෙම දකින්නෙ නැ , අන්තවාදි හම්බයො ඇරෙන්න , එකයි උබලයි හම්බයොයි එකම වල්ලෙ පොල් කියන්නෙ ,බාගෙට වනචාරි නුගත් ගොත්‍රිකයො ඔක්කොම
කටෙ දර්ම ටොක් උනාට වපුරන්නෙ වයිරය , බුදුහාමුදුරුවොන්ගෙ රුපෙ තිය්න් ප්ත්තර කොලෙ බත් එක ඔතාගෙන ගිහින් කුනුගොඩට විසිකරනකොට අපහාස නැ ..දිව ඇදෙට කතා කරන එක පුරුද්දට ගිහින්නෙ ?..කටෙ උපාසක ටොක්නම් තියනව

"සියලු සත්වයන්ට මයිත්‍රී කරන්න ඕන.. මුස්ලිම් සහෝදරයෙක් අපේ රට අල්ලගත්තත්.. අපේ ගෑනු දූශනය කරත්, අපේ ජාතිය ආගම නෑතිම කරලා දෑම්මත් අපි සහජීවනෙන් ඉන්න ඕන. බොදු බල සේනාව වගේ ජාතිවාදී වෑඩ කරන්න හොද නෑ. උන් ත්‍රස්තවාදියෝ.. ඉස්ලාමය කියන්නේ සාමයේ ආගම. ඒ නිසා අපි කට වහගෙන ඕන දෙයක් වෙද්දෙන් කියලා සහජීවනෙන් සහෝදරත්වෙන සිලල්ලන්ටම මයිත්‍රී කරගෙන පන්සිල් පද 5 රෑකගෙන ඉන්න ඕන."<<<< මෙහෙම කියපු එකාට උගේ ගෙදර අම්මයි, සහෝදරියක් ඉන්නවා නම් එකිවයි මුලින් දුෂණය කරන්න කියපන් පොන්න හම්බයෙක්ට. උඹට ඒවා වැඩක් නෑ. උඹ මයිත්‍රී කරපන් පරයා![]()

හම්බ මොඩල් එකෙ නුගත් මොන්ගල් උපාසකයොන්ට එක තෙරෙන්නෙ නැ, එ වුනාට මොලයක් කියන්ල නාමයක් තියන මිනිහෙකුට තෙරෙනව එක,
අනෙ යකො "කොන්ද" "නිවට කම" ? නිරායුද බලයක් නැති සාමන්‍ය මිනිස්සුන්ටනම් උබලගෙ මාර කොදු චන්ඩි කම් ,හැබැයි බලය තියන තැනට කොදු රබර් ,ඔනිනම් සිද්දි වශ්යෙන්ම කියන්නම් ,, ඔකට කියන්නෙ "දිවි හමටනම් පැන පැන ගහනව කියල" එකට කොන්දක් ඔනි නැ යකො ,උබලගෙ කොදු ගැන මගෙන අහගන්න එපා, කොන්දක් තියන නිසා තමයි උබලගෙ ගොබ්බ කමට ගොබ්බ කම කියන්නෙ නැත්තම් ,කියන ඔනි ලබ්බකට "එහෙයි "උපාසක තුමනි කියල , කුනුහරපයක් දෙකක් කියල අම්මව මතක් කරල බැනල "විර බෞද්දයෙක්" වෙන්න අපිටත් බැරි කමකට නෙවෙයි ....
මෙක්නෙ ලොකෙ මිනිස් කමට ගරු කරන මානව හිමිකම් වලට ගරු කරන ශිශ්ට සම්පන්න මිනිස්සු ඉන්නව (උබල/ හම්බයො නෙවෙයි ), හැබැයි ශිශ්ට සම්පන්න මිනිහෙක් බිහි වෙන්න කුරුසද /හම්බද / බුද්දාග්මද කිය්ල අදාල නැ , එකට අවශ්යා වෙන්නෙ අද්යාපනය ,විචර බුද්දියක් සහ හික්මිමක් ,.
හිග නොක හිග කන රටෙ ආර්තිකෙ වැඩි කැල්ලක් රැදිල තියෙන්නෙ ඔය බලන්න එන එව්වො ටික නිස, උබල වගෙ අන්තවාදි හොර උපාසකයොන්ගෙන් රටට ඇති වැඩක් නැ, පොලොවට බර කවුද කියල

. තෝ ඉගෙන ගත්තේ උම්බෑ කියන්න විතරද ?? වරෙන් තොට පුන්නක්කු ටිකක් පොවලා තණකොළ ටිකක් කවලා දිගේලි කරලා තියෙන්න. මේ රටේ ආර්ථීකය වට්ටන්නේ මේ රටේ හොර දේශපාලුවෝ. රටේ ආර්ථිකය බිද වැටීමට බලපාන ක්‍රම අනන්ත අප්‍රමාණව තියෙනවා මේ නූගුන කාරයට අර ගෑනිව හරවලා යැව්ව එක තමයි රටේ ආර්ථිකයට බලවත් පාරක් වෙලා තියෙන්නේ. අනේ තොපි හොදයි එක බානට බැදලා හාන්න ගන්න කුඹුරක.අනුන්ට අපහාස වෙන විදිහ ගැන කියන්න කලින් ඉලග පාර බත් එක ඔතාගෙන යන කොලෙ එහෙම චෙක් කොරලම ඔතා ගනින්, පරන පත්තර එහෙම විසි කරන්න එපා ඔන්
මිනිහෙක් සන්සර්ගයෙ යෙදුනම අපහාසෙ වගෙද ඔය විසිකරපු පත්තරයක් උඩ බල්ලො ,පුසො වගෙ සත්තු සන්සර්ගයෙ යෙදුනොත් ..2500ක මාර මෙව්ව එක මෙ අවුරුද්දෙත් බිමත් කමෙන් 4 වෙනි තැනලු ,හොර අරක්කු එලිපිට පොයටත් තියනව වරෙන් අරන් දෙන්නම් උපාසක මහත්තයො, පච්චෙ තියන එකා බොනකොට මෙව්ව එකට් මෙව්ව උනාට බුද්ද චිවරෙ දරාගෙන බිව්වම එ වගෙයැ නැද්ද මන් අහන්නෙ ?
උබ බෞද්ධ කියලයි මම හිතන් උන්නෙ. මේ රතුපාට කරපු ටිකට අනුව නම් උබ බෞද්ධ වෙන්න බෑ කොහොමත්. අනික නමට අංගුලිමාල කියල දාගන්න උබල බෞද්ධ ආගම ගැන කතා නොකරන තරමට හොදයි බන්..අංගුලිමාල;16565551 said:අයියෝ බං උඹ ඔච්චරටම බංකොලොත් උනාද? මොකද මේ උත්තර නැතුව මගේ යුසර් නේම් එක අරන් ඒක වටේ කැරකෙන්නේ.????
අනික බං ඉතිං එහෙම ඇඟිලි කපන්න ආපු එකාටත් මෛත්‍රිය දක්වපු ආගමක කියා ගන්න උන් නේද මේ නොදන්නා කමට පච්චයක් ගහගෙන ආපු එකටත් දඬුවම් කරේ.? ඒ ගැන මම මේ මෙච්චර වෙලා ඇහුවේ. උඹ ගාව උදාහරණත් තියනවා මම කියන එක ඔප්පු කරන්න.
මෙහෙමයි. කතා කරන්න බැරි නම් අවුලක් නෑ. මට උඹ මෙතන මෙහෙම චාටර් වෙනවා දකින්න බෑ මොකද ලංකාවේම එකෙක්නෙ. හරි හරි උත්තර නැත්නම් අවුලක් නෑ.


අප ලොව්තුරැ බුදු රජාණන්වහන්සේව පච්ච කොටාගෙන ආපු කොහෙවත් යන සුද්දියක් අල්ගෙන ඒකිට දෙකට නැවෙන තොපි වගේ එවුන්ට කොන්ද පන නැති නිවටයෝ කියන්න දෙපාරක හිතන්න ඕනේ නෑ. තොපි ඇත්තටම නිවටයෝ තමයි. සාමාන්‍ය මිනිස්සු වේවා හයිකාරයෝ වේවා මම කියන්න තියෙන දේ කියනවා. මට උගේ හමේ පාට, ජාතිය වැඩක් නෑ. ඒ වගේම අපි ඒවා කරලා පෙන්නලත් තියෙනවා. තොපි වගේ PC ඉස්සරහට වෙලා අධෝ වාතය පිට කර කර ඉන්න ඔල මොල කාරයෝ නෙවෙයි අපි. මම කොහෙවත් කාටවත් කුණුහරප කියලා නෑ. මම කියන්න තියෙන දේ ශුද්ධ සිංහලෙන් කියලා තියෙනවා. තොපි වගේ නිවට සිංහල (බෙෘද්ධද කියලනම් සැකයක් තියෙනවා) එවුන් අර පොල්පිත්තකින් කපා ගන්න පුලුවන් ගහක් ලගට ගියාම.
.[/COLOR][/SIZE]
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/04/140423_tattoo_deportation_video.shtml
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/04/140423_tattoo_deportation_illegal.shtml
//තමාද බුදු දහම අදහන තැනැත්තෙකු බැවින් බුදු රුවට නිගා කිරීමේ කිසිදු චේතනාවක් නොතිබුණු බව ඇය බීබීසීයට කියා සිටියාය.//
//මීට පෙර දෙවතාවක් ලංකාවට පැමිණි බවත් ඉන්දියාව, නේපාලය, තායිලන්තය වැනි රටවල භාවනා වැඩසටහන්වලට සහභාගී වූ බවත් නයෝමි කොලමන් තවදුරටත් කියා සිටියාය.//
//බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි කාන්තාව රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්රාත්වරයකුට බලයක් නොමැති බව මානව හිමිකම් නීතිවේදිහු පවසති.
'පිටුවහල් කිරීමේ බලය තිබෙන්නේ විදේශ ඇමතිවරයාට පමණයි'
කිසියම් තැනැත්තෙකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ හැක්කේ රටේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කළේ නම් පමණක් බව //
අනෙ පල පල හොර උපසක මහත්තයො , බුදු හමුදුරුවො උබෙ පවුද්ගලික දෙපලක්ද ? ලොකෙ ඉන්න හැමොම බුදු දහම අදහන්න ඔනි උබලගෙ ගොබ්බ අදහස් වල විදිහටද ?
උබට ගැලපෙන ආගම ඉස්ලාම් ....අම්මප කියන්නෙ උබල වගෙ වනචරි මොඩල් උන් ගොඩක් ඉන්නව
උබ වගෙ ගොබ්බයොන්ට ඇරෙන්න මටනම් මෙකෙ අපහාසයක් විදිහට පෙන්නෙ නැ,
කරන්න ඔනි අපහාස ඔක්කොම කරන්නෙ උබල වගෙ අන්තවාදි හම්බ මොඩල් ටිකම තමයි,
අපහාස කරන්නෙ ඔහොම නෙවෙයි මැන්ටලේ, කබරයොන්ට අපහාසයක් උනාට එ මිනිහට එක ගවුරවයක් ....තොපි වගෙ කබරයො ඉන්න රටකට ආපු එකයි වැරැද්ද ...මෙකි ගියා කියල ආර්තිකෙ වැටෙන්නෙ නැ කියල දන්නව යකො ,එ උනාට තොපි රට ගැන ඇති කරන්නෙ නරක නමක් කියන එක තෙරෙන්නෙ නැනෙ.
ඇත්තටම අපහාසයක් කරලනම් කමක් නැ ,බලනකොට එකිත් බුඩිස්ට් ලු , අනෙ මගෙ කට .පල පල ගොතය උබට කියන එකෙන් වෙන්නෙ මගෙ වචන නාස්ති වෙන එක , උපන් කබර ගති යවන්න බැ කියනවනෙ ..
ඒකි බුඩිස්ට් ලු ?? මොකද "ලු" කෑල්ලක් දාන්නේ ?? ඒ කියන්නේ බුඩිස්ට් නොවන්නත් පුලුවන් ?? එහෙම නේද ?? ඒකි බුඩිස්නම් මේක ලොකුම ලොකු වැරැද්දක්. මොකද ඒකි Buddhist නම් Buddhism දන්නේ නෑ. මේ සිද්ධියෙන්වත් ඒ ගෑනි පාඩමක් ඉගෙන ගනියි. අනිත් අතට තොපි වගේ නිවටයෝ කවදාවත් ඉගෙන ගන්නේ නැති වෙයි. මේ රටේ අපිට තවම බෙෘද්ධ සභ්‍යත්වයක් තියෙන බව.



උඹ ඒක විශ්වාස කරනවද ?? හොරා කියනවද මම හොරකම් කරනවා කියලා ?? උඹ කොහොමද ඒක ඔය තරම් විශ්වාසෙට කියන්නේ ඇයි ඒකේ අනිත් පැත්ත වෙන්න බැරිද ??
මම කිව්වනේ මේක තායිලන්තයවත්, ඇමෙරිකාවවත් නෙවෙයි මේක ලංකාව (උඹලට දැන් තායිලන්තයට වෙලා තියෙන දේ ගැන අහගන්න ඕනේ නම් මම වෙනම ලොකු විස්තරයක් දෙන්නම්). අනාදිමත් කාලයක ඉදලා මේ ලංකාවේ මිනිස්සු බෙෘද්ධයෝ වශයෙන් අසීමිත් ගෙෘරවයක් අපේ බුදු රජාණන් වහන්සේට සහ උන් වහන්සේගේ අනෙකුත් චෛත්යයයන්ට (බෙෘද්ධයා විසින් දැක සිත පහන් කර ගත යුතු යැයි බුදුන්වහන්සේ දේශනා කරල චෛත්්යයන්) දැක්වූවා. ඉතින් කවුරැ හෝ ලංකාවට එනවනම් අපේ ඒ සංස්කෘතියට, බෙෘද්ධ සභ්‍යත්වයට ගරැ කල යුතුයි.
ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම විධිවිදාන තියෙනවා බුදු දහම ආරක්ශා කිරීම සහ ඊට නිසි ගෙෘරවය දැක්වීම පාලකයින්ගේ යුතුකමක් විදිහට. මේක පැහැදිලිවම එවැනි අවස්ථාවක්. නැත්තම් දැන් ඊයේ පෙරේදා බදුල්ලේ මුස්ලිම් කඩේක තිබිලා බුදු රැව කොටපු මේස් හම්බ වුනේ. එතකොට ඒ කඩේ අයිතිකාරයට දඩුවම් කලේ මොන නීතිය යටතෙද ??
බුදු දහම අදහන්න ඕනේ බුදු දහමේ තියෙන විදිහට දහමට සහ බුදු රජාණන් වහන්සේට නිසි ගෙෘරවය පුද කරලා. නැතුව තොපි වගේ නිවටයින්ට ඕනේ ඕනේ විදිහට බුදු දහම විකෘති කරගෙන නෙවෙයි. බුදු රජාණන් වහන්සේ සිටිය යුත්තේ සිටිය යුතු තැන නැතුව තොපේ අත්වල කකුල් වල යට ඇදුම් වල නෙවෙයි. එහෙම කොටාගෙන බුදු දහම අදහනවා කියලා පෙන්නනවනම් ඒ බෙෘද්ධයෙක් නෙවෙයි තොපි වගේ හරක් මිසක වෙන කවුද
මට ඉස්ලාම් ආගමවත් ගැලපෙනවා කියන්න පුලුවන් උඹල වගේ නිවටයොන්ට මොකක්ද ගැලපෙන්නේ ?? උඹලට ගැලපෙන්නේ අර බුදු හාමුදුරැවන්ගේ කාලේ තිබ්බේ ජෛන ආගම් හෙලුවෙන් අව්වේ හිටගෙන ඉන්න, තනි කකුලෙන් හිටගෙන ඉන්න තමන්ට හිතෙන හිතෙන විදිහට ක්‍රම හොයාගෙන ඒක කරන ජාතියේ මිථ්‍යාදෘශ්ටික ආගමක්.
උඹට අපහාසයක් විදිහට පෙන්නේ නැත්තේ උඹ පිට කොන්ද බිද ගත්තු ඔලමොල නිවටයෙක් හින්දා. මේ ගෑනි අපේ බුදු හාමුදුරැවෝ අතේ එල්ලගෙන තව මිනිහෙක් එක්ක නිදි වදිනකොට මොකක්ද හරකෝ උන් වහන්සේට ලැබෙන ගෙෘරවය. මේ ගෑනි මොන දහ ජරා වැඩක් කලත් automatically අපේ බුදු හාමුදුරැවන් සම්බන්ධ වෙනවා. කොහොමද වැඩේ. ශෝයි නේද බත් පැකැට් එකේ බුදු හාමුදුරැවේ ඔතාගෙන (මමනම් දැකලා නෑ එහෙම අවස්ථාවක් උඹලා වගේ නිවටයෝ කරොත් මිසක) එන එක ඊට වැඩිය හොදයි නිවටයෝ.
මම අපහාස කරන්නේ තොපි වගේ කොන්ද පන නැති නිවටයින්ට මිසක් නිකන් මිනිස්සුන්ට නෙවෙයි. මම ඔය ගෑනිටවත් අපහාස කරන්නේ නෑ. ඒ ගෑනි දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරැද්දක් කලා. ඒක දැන් අවබෙෘධ වෙලා ඇති. නමුත් උඹ වගේ හරක් කොච්චර තණකොළ කෑවත් මොලේ පෑදෙන්නේ නෑනේ. ඉතින් ඒකට අපි මොනවා කරන්නද.
බුදු හාමුදුරැවෝ අතේ පච්ච කොටාගත්ත ගෑනියෙක් අපේ සංස්කෘතියට සභ්යත්තවයට ගැලපෙන්නේ නෑ ඒක නිසා ඒ ගෑනිව රටින් යැව්වා ඒකෙන් කොහොමද නිවටයෝ රටට නරක නමක් ලැබෙන්නේ ?? ඒ ගෑනිට රට ඇතුලට එන්න දීලා රට ඇතුලෙදි මිනිස්සු ඕක දැකලා මේ ගෑනිට වෙන කරදරයකට මූන පාන්න සිද්ධ වුනානනම් මොකද වෙන්නේ ?? එතකොට රටට හොද නමක් ලැබෙනවද හරකෝ. තොපේ නිවට කම රෙද්ද පල්ලෙන් බේරෙනවා ගිහින් හෝද ගනින්.
ඒකි බුඩිස්ට් ලු ?? මොකද "ලු" කෑල්ලක් දාන්නේ ?? ඒ කියන්නේ බුඩිස්ට් නොවන්නත් පුලුවන් ?? එහෙම නේද ?? ඒකි බුඩිස්නම් මේක ලොකුම ලොකු වැරැද්දක්. මොකද ඒකි Buddhist නම් Buddhism දන්නේ නෑ. මේ සිද්ධියෙන්වත් ඒ ගෑනි පාඩමක් ඉගෙන ගනියි. අනිත් අතට තොපි වගේ නිවටයෝ කවදාවත් ඉගෙන ගන්නේ නැති වෙයි. මේ රටේ අපිට තවම බෙෘද්ධ සභ්‍යත්වයක් තියෙන බව.