කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
hamadam iwasanawa sira mam hodin hamadam kiwwa oka karanna epa kiyala ahanne na
mata wenada wage dan dukak na :(:(:(
හරි හරි .... ගන්න පුළුවන් හොඳම තීරණය හිතල බලල ගමු ... ඒත් මේක තීරණ ගන්න හොඳ වෙලාවක් නෙමෙයි මචෝ :no::no:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    mata lesiyen taraha yanne na u know
    but mata hodatama kalakiruna oya kiyanna mona prashna tibbath kama kaka inna kota baninawada?:(:(:(:(
     
    Aug 18, 2011
    6,147
    788

    :P:P අනේ බන් ගෑනු කේස් වලට මූඩ් දාගන්න එපා :love::love::love: හදිසි වෙලා තීරණ ගන්නත් එපා. උඹේ විදියට ඉන්න බැරි ගෑනි එක්ක , කොච්චර ලව් වුනත් ඉන්න එපා :oo::oo:
    මම ලංකාවේ ජීවත් වෙන ජාති 4න්ම කෙල්ලෝ එක්ක අෆෙයාර් කරපු කෙනෙක් විදියට අත්දැකීමෙන් කියන්නේ :P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    mata lesiyen taraha yanne na u know
    but mata hodatama kalakiruna oya kiyanna mona prashna tibbath kama kaka inna kota baninawada?:(:(:(:(
    කරපු දේ නං හරියි කියන්නේ නෑ කීයටවත් .... ඒත් ඉතින් මම නං කියන්නේ එයාම පස්සෙන් එනවා අනිවා sorry කියාගෙන .. එතකන් ඉවසන්න ... හදිස්සි තීරණ නං ගන්න එක අනුමත කරන්න බෑ :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16570306 said:
    :P:P අනේ බන් ගෑනු කේස් වලට මූඩ් දාගන්න එපා :love::love::love: හදිසි වෙලා තීරණ ගන්නත් එපා. උඹේ විදියට ඉන්න බැරි ගෑනි එක්ක , කොච්චර ලව් වුනත් ඉන්න එපා :oo::oo:
    මම ලංකාවේ ජීවත් වෙන ජාති 4න්ම කෙල්ලෝ එක්ක අෆෙයාර් කරපු කෙනෙක් විදියට අත්දැකීමෙන් කියන්නේ :P:P
    තූ තෝ :lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කරපු දේ නං හරියි කියන්නේ නෑ කීයටවත් .... ඒත් ඉතින් මම නං කියන්නේ එයාම පස්සෙන් එනවා අනිවා sorry කියාගෙන .. එතකන් ඉවසන්න ... හදිස්සි තීරණ නං ගන්න එක අනුමත කරන්න බෑ :baffled:
    waradhi 1000k karala athi tamanam ekaparak sorry kiyala na dan mam yanawa uni eken ghilla set wennam dan inna manasikathwayata meke monawa kotaida danne na bindu mam yanawa ban :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    මචෝ පොඩ්ඩක් හිටු.
    1. දුක හිතුනම, තරහා ගියාම අපි තීරණ ගන්නේ හිතලා නෙවෙයි. ඒ නිසා දැං ඩිශිශන් ගන්න එපා
    2. දැං අද දුකට කියලා සෙට් වෙන්න නම් එපා. කෙල්ලෙක් නිසා බොන එක මෝඩ වැඩක්
    3. පාරේ පරිස්සමින් ගෙදර පල. ඕවා හිතන්නේ නැතුව. ගෙදර ගිහින් අප්සට් නම් එලකිරි වර, රණ්ඩු වෙන්න, බොන්න යන්නේ නැතුව :):)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    waradhi 1000k karala athi tamanam ekaparak sorry kiyala na dan mam yanawa uni eken ghilla set wennam dan inna manasikathwayata meke monawa kotaida danne na bindu mam yanawa ban :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    විකාර ඔලුවේ තියන් පාරේ යන්න එපා :baffled::baffled::baffled:
    හිමිහිට උත්තරයක් හොයමු
    රෑ වෙලා set වෙමු :) (බොන්න නෙමෙයි :dull: )
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16570358 said:
    මට කොචොක් කරේ මොකද :oo::oo:

    බින්දු;16570306 said:
    මම ලංකාවේ ජීවත් වෙන ජාති 4න්ම කෙල්ලෝ එක්ක අෆෙයාර් කරපු කෙනෙක් විදියට අත්දැකීමෙන් කියන්නේ :P:P
    මෙන්න මේකට :lol::lol::lol: අපෝ ඔයාල නං ... ඇත්තටම මොනවද ඔය ජාති 4 ? :rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙන්න මේකට :lol::lol::lol: අපෝ ඔයාල නං ... ඇත්තටම මොනවද ඔය ජාති 4 ? :rolleyes:

    අපිට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හොඳ නැද්ද :growl::growl:
    සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් :P:P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16570382 said:
    අපිට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හොඳ නැද්ද :growl::growl:
    සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් :P:P:P
    අආහ්හ් ඒක මිසක් ....
    කෙල්ලෙක් එක්ක යාලු වුණාට නං අවුලක් නෑ ... කෙල්ලොත් එක්ක යාලු වෙන එක තමයි අවුල
    එල එල ... අපි ගියා එහෙනං .. පරක්කු වුණා . bye අහ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අආහ්හ් ඒක මිසක් ....
    කෙල්ලෙක් එක්ක යාලු වුණාට නං අවුලක් නෑ ... කෙල්ලොත් එක්ක යාලු වෙන එක තමයි අවුල
    එල එල ... අපි ගියා එහෙනං .. පරක්කු වුණා . bye අහ

    මේවා කම්ප්ලිකේටඩ් සීන්. :oo::oo: ඔහොම එකපාරට ජජ් කරන්න එපා :P:P
    එල එල. ස්ටඩි වෙල් :(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16570345 said:
    මචෝ පොඩ්ඩක් හිටු.
    1. දුක හිතුනම, තරහා ගියාම අපි තීරණ ගන්නේ හිතලා නෙවෙයි. ඒ නිසා දැං ඩිශිශන් ගන්න එපා
    2. දැං අද දුකට කියලා සෙට් වෙන්න නම් එපා. කෙල්ලෙක් නිසා බොන එක මෝඩ වැඩක්
    3. පාරේ පරිස්සමින් ගෙදර පල. ඕවා හිතන්නේ නැතුව. ගෙදර ගිහින් අප්සට් නම් එලකිරි වර, රණ්ඩු වෙන්න, බොන්න යන්නේ නැතුව :):)

    විකාර ඔලුවේ තියන් පාරේ යන්න එපා :baffled::baffled::baffled:
    හිමිහිට උත්තරයක් හොයමු
    රෑ වෙලා set වෙමු :) (බොන්න නෙමෙයි :dull: )

    මම අපු ගමන් ඇදට වෙලා හිටියා මචන්ලා නින්ද ගහින් දන්නෙම නැතිව
    දැන් නැගිට්ටේ:baffled:
    තැන්ක්ස් මචන්ලා මම ගැන බැලුවට උපදෙස් වලට :):):)
    හොද යාලුවෝ සිටීම නිසා බොන්න හිතෙන නැ බන් ඔයාලා වගේ :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම අපු ගමන් ඇදට වෙලා හිටියා මචන්ලා නින්ද ගහින් දන්නෙම නැතිව
    දැන් නැගිට්ටේ:baffled:
    තැන්ක්ස් මචන්ලා මම ගැන බැලුවට උපදෙස් වලට :):):)
    හොද යාලුවෝ සිටීම නිසා බොන්න හිතෙන නැ බන් ඔයාලා වගේ :)

    සතුටට වෙන දවසක බොමු :P:P