hamadam iwasanawa sira mam hodin hamadam kiwwa oka karanna epa kiyala ahanne naපිස්සුද hallo .... හදිස්සිවෙලා තීරණ ගන්න එපා .... අනික ඕවට බීල උත්තර හොයන්නත් බෑ![]()
mata wenada wage dan dukak na



hamadam iwasanawa sira mam hodin hamadam kiwwa oka karanna epa kiyala ahanne naපිස්සුද hallo .... හදිස්සිවෙලා තීරණ ගන්න එපා .... අනික ඕවට බීල උත්තර හොයන්නත් බෑ![]()



හරි හරි .... ගන්න පුළුවන් හොඳම තීරණය හිතල බලල ගමු ... ඒත් මේක තීරණ ගන්න හොඳ වෙලාවක් නෙමෙයි මචෝhamadam iwasanawa sira mam hodin hamadam kiwwa oka karanna epa kiyala ahanne na
mata wenada wage dan dukak na![]()


mata lesiyen taraha yanne na u knowහරි හරි .... ගන්න පුළුවන් හොඳම තීරණය හිතල බලල ගමු ... ඒත් මේක තීරණ ගන්න හොඳ වෙලාවක් නෙමෙයි මචෝ![]()




mata lesiyen taraha yanne na u know
but mata hodatama kalakiruna oya kiyanna mona prashna tibbath kama kaka inna kota baninawada?![]()

අනේ බන් ගෑනු කේස් වලට මූඩ් දාගන්න එපා 

හදිසි වෙලා තීරණ ගන්නත් එපා. උඹේ විදියට ඉන්න බැරි ගෑනි එක්ක , කොච්චර ලව් වුනත් ඉන්න එපා 


කරපු දේ නං හරියි කියන්නේ නෑ කීයටවත් .... ඒත් ඉතින් මම නං කියන්නේ එයාම පස්සෙන් එනවා අනිවා sorry කියාගෙන .. එතකන් ඉවසන්න ... හදිස්සි තීරණ නං ගන්න එක අනුමත කරන්න බෑmata lesiyen taraha yanne na u know
but mata hodatama kalakiruna oya kiyanna mona prashna tibbath kama kaka inna kota baninawada?![]()

තූ තෝබින්දු;16570306 said:අනේ බන් ගෑනු කේස් වලට මූඩ් දාගන්න එපා
හදිසි වෙලා තීරණ ගන්නත් එපා. උඹේ විදියට ඉන්න බැරි ගෑනි එක්ක , කොච්චර ලව් වුනත් ඉන්න එපා
![]()
මම ලංකාවේ ජීවත් වෙන ජාති 4න්ම කෙල්ලෝ එක්ක අෆෙයාර් කරපු කෙනෙක් විදියට අත්දැකීමෙන් කියන්නේ![]()


waradhi 1000k karala athi tamanam ekaparak sorry kiyala na dan mam yanawa uni eken ghilla set wennam dan inna manasikathwayata meke monawa kotaida danne na bindu mam yanawa banකරපු දේ නං හරියි කියන්නේ නෑ කීයටවත් .... ඒත් ඉතින් මම නං කියන්නේ එයාම පස්සෙන් එනවා අනිවා sorry කියාගෙන .. එතකන් ඉවසන්න ... හදිස්සි තීරණ නං ගන්න එක අනුමත කරන්න බෑ![]()





































waradhi 1000k karala athi tamanam ekaparak sorry kiyala na dan mam yanawa uni eken ghilla set wennam dan inna manasikathwayata meke monawa kotaida danne na bindu mam yanawa ban![]()


විකාර ඔලුවේ තියන් පාරේ යන්න එපාwaradhi 1000k karala athi tamanam ekaparak sorry kiyala na dan mam yanawa uni eken ghilla set wennam dan inna manasikathwayata meke monawa kotaida danne na bindu mam yanawa ban![]()



(බොන්න නෙමෙයි
)බින්දු;16570358 said:මට කොචොක් කරේ මොකද![]()
මෙන්න මේකටබින්දු;16570306 said:මම ලංකාවේ ජීවත් වෙන ජාති 4න්ම කෙල්ලෝ එක්ක අෆෙයාර් කරපු කෙනෙක් විදියට අත්දැකීමෙන් කියන්නේ![]()


අපෝ ඔයාල නං ... ඇත්තටම මොනවද ඔය ජාති 4 ? 
මෙන්න මේකටඅපෝ ඔයාල නං ... ඇත්තටම මොනවද ඔය ජාති 4 ?
![]()




අආහ්හ් ඒක මිසක් ....බින්දු;16570382 said:අපිට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හොඳ නැද්ද![]()
සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්![]()
අආහ්හ් ඒක මිසක් ....
කෙල්ලෙක් එක්ක යාලු වුණාට නං අවුලක් නෑ ... කෙල්ලොත් එක්ක යාලු වෙන එක තමයි අවුල
එල එල ... අපි ගියා එහෙනං .. පරක්කු වුණා . bye අහ

ඔහොම එකපාරට ජජ් කරන්න එපා 



MOKO SEEN EKAwaradhi 1000k karala athi tamanam ekaparak sorry kiyala na dan mam yanawa uni eken ghilla set wennam dan inna manasikathwayata meke monawa kotaida danne na bindu mam yanawa ban![]()



බින්දු;16570345 said:මචෝ පොඩ්ඩක් හිටු.
1. දුක හිතුනම, තරහා ගියාම අපි තීරණ ගන්නේ හිතලා නෙවෙයි. ඒ නිසා දැං ඩිශිශන් ගන්න එපා
2. දැං අද දුකට කියලා සෙට් වෙන්න නම් එපා. කෙල්ලෙක් නිසා බොන එක මෝඩ වැඩක්
3. පාරේ පරිස්සමින් ගෙදර පල. ඕවා හිතන්නේ නැතුව. ගෙදර ගිහින් අප්සට් නම් එලකිරි වර, රණ්ඩු වෙන්න, බොන්න යන්නේ නැතුව![]()
විකාර ඔලුවේ තියන් පාරේ යන්න එපා
හිමිහිට උත්තරයක් හොයමු
රෑ වෙලා set වෙමු(බොන්න නෙමෙයි
)




MOKO SEEN EKA
OHOMA TAMA BAN KELLO KA GAHANAWA RANDU WENAWA![]()


මම අපු ගමන් ඇදට වෙලා හිටියා මචන්ලා නින්ද ගහින් දන්නෙම නැතිව
දැන් නැගිට්ටේ![]()
තැන්ක්ස් මචන්ලා මම ගැන බැලුවට උපදෙස් වලට
හොද යාලුවෝ සිටීම නිසා බොන්න හිතෙන නැ බන් ඔයාලා වගේ![]()

