ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ කොල්ලනි, ඒක නෙවේ, අද උදේ රේඩියෝ එකේ නිව්ස් වලට කිව්වා, ආයෙත් ෆුල් ෆේස් හෙල්මට් තහනම ගේන්න යනවා කියලා කතාවක්..... :angry:

    ෆුල් ෆේස් විතරක් නෙවේ..... සෙල්ලම් පිස්තෝල ගේන එකත් තහනම් කරන්න ඕනා....... :lol:

    අර ඊයේ බෑන්කු දෙකේ කේස් එක..... සෙල්ලම් පිස්තෝල අරන් ආවද කියලා කව්ද දන්නේ....... :rofl:

    ඒකනේ අර එක බැංකුවක, සිකියුරිටි වෙඩි තියද්දි දුවලා තියෙන්නේ..... ඈත්ත පිස්තෝල නම්, උනුත් වෙඩි තියෙනවනේ........ මම හිතන්නේ ලංකාවේ ගොඩක් තියෙන්නේ සෙල්ලම් පිස්තෝල...... ඔය හම්බන්තොටත් තිබිලා තියෙන්නේ..... :rofl: :angry: :dull:

    ඔව් එහෙං බයික් උස්සනවා බැංකු මංකොල්ල කන්න යන්න...මෙහෙන් මුන් ෆුල් ෆේස් තහනම් කරන්න යනවා..යකෝ කොහෙන් ගියත් අපිටමනෙ කෙලවෙන්නේ...
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    බැංකු කොල්ලකන්න ගිහින් වෙඩි කාල මැරිය.:dull:

    ඕවා දාගෙන bank වලට යන්නේ නැ බන්

    ජන්තු අයියා;16570695 said:
    පොලිසිය අල්ලනවා කෙසේ වෙතත්..රෑ ට මිනිස්සුන්ට නුල් බදින්න නම් වෙයි බං... :lol:

    ඔව් බන් ෆුල් face එකට ඕක දැන්මම අයෙ නැ කෙලින්ම ghost තමා.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕවා දාගෙන bank වලට යන්නේ නැ බන්



    ඔව් බන් ෆුල් face එකට ඕක දැන්මම අයෙ නැ කෙලින්ම ghost තමා.

    ඔව් වැනී වැනී හුලඟට ගහගෙන යනව වගේ යනකොට හොල්මනක් වගේම තමා...:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඉවසපිය..... හෙට මම ඒජන්ට් එක්ක ඒක බේර ගන්නම්...... ටොෂිබා රොක්ස් කියන්නේ නිකන් නෙවේ නේ..... :D ;)

    මේ සිරාවට කේස් දාගන්න යන්න එපා...:no::no:

    එහෙනම් හාඩ් එකක් දාමු..:dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16571099 said:
    ඔව් එහෙං බයියක් උස්සනවා බැංකු මංකොල්ල කන්න යන්න...මෙහෙන් මුන් ෆුල් ෆේස් තහනම් කරන්න යනවා..යකෝ කොහෙන් ගියත් අපිටමනෙ කෙලවෙන්නේ...

    මගේ එක නම් උස්සන එකක් නෑ.. :nerd:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16570966 said:
    අම්මට උඩු...මෙන්න හොරෙන් සෙට් වෙන්න හදනවා..ඉසුරුවෝ කෝ බං කේක්?

    dennam dennam badu have :D heta ae paththen aennam ko giyoth..

    :oo: හ්ම්ම්..... ඉදී ඉදී.... කෝකටත් කෝල් එකක් දීපියෝ එන්න කලින්...... අදත් කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගියා.... එන්න කිව්වේ එකකට.... ගියහම වැඩ දාහක්...... :angry: වෙඩිමකට යන්න තිබ්බා.... ඒකත් පරක්කු උනා....... :growl:

    ha ha mama call aekak dennam :oo:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade man dakkane ada BAI-XXXX HORNET ekak..ubala kiyanawa neda Horenet dan hadan na kiyala..eka aluthma wage bun ada gathta wage:oo::oo::oo::oo::oo:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade man dakkane ada BAI HORNET ekaka..ubala kiwaaneda Horenet dan hadan na kiyala..eka aluthma wage bun ada gathta wage:oo::oo::oo::oo::oo:

    හෝනට් දැන් ලංකාවෙ හදන්නේ බන්..:yes::yes:

    ඔය දැන් තියන ගොඩක් ඒව මේඩ් ඉන් ශ්‍රී ලංකා...:dull:

    එන්ජින් නම්බර් තියන තැන එහෙම ගහල තියනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියල.:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හෝනට් දැන් ලංකාවෙ හදන්නේ බන්..:yes::yes:

    ඔය දැන් තියන ගොඩක් ඒව මේඩ් ඉන් ශ්‍රී ලංකා...:dull:

    එන්ජින් නම්බර් තියන තැන එහෙම ගහල තියනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියල.:P

    aththata bun ahuwe
     
    Status
    Not open for further replies.