ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16571246 said:
    ඉතින් බෝගේ කියලා හොරා දන්නවැයෑ...දැනගත්තත් හොරාට මොටෝ..නිකන් හම්බ වෙන එකනේ..ඉතින් උස්සනවා...

    :angry: :P හොරු දිස්කවරි උස්සනෑලු.. :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හෝනට් දැන් ලංකාවෙ හදන්නේ බන්..:yes::yes:

    ඔය දැන් තියන ගොඩක් ඒව මේඩ් ඉන් ශ්‍රී ලංකා...:dull:

    එන්ජින් නම්බර් තියන තැන එහෙම ගහල තියනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියල.:P

    මොන ඇටේටද බං හොනට් වල චැඩි වෙනස් කරන්නේ ?? :rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    mama me thread ekata dan enne naththe dawasak awe naththan pages ambanaka gihin...aya owwa balannath kammali busy life hinda :P

    whats new kukulos ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama me thread ekata dan enne naththe dawasak awe naththan pages ambanaka gihin...aya owwa balannath kammali busy life hinda :P

    whats new kukulos ?

    හා හා අනේ මේ ඇවිල්ල පල මේකට අනිත්වා අස්සෙ රිංගන්න යන්නේ...:frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සු.උ.වේ.කුකුලෝස්...:)

    බඩා කොටු පැන්නේ නැතොත් ඉසුරුවා සෙට් වෙයි..:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ලේබලේ විතරලු හම්බවෙලා තියෙන්නේ...:lol::lol:

    :frown::growl:

    අඩෝ කොටු පනින්නැතුව හිටු මාත් එනවා..:frown:

    :oo: එනවා නම් කසිප්පු අරන් වරෙන්..... ගමේහ්TM අනාතයෙක්ට නිසා, උඹට ඔය හොද බඩු ඔරොත්තු දෙන්නේ නෑ..... :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සු.උ.වේ.කුකුලෝස්...:)

    බඩා කොටු පැන්නේ නැතොත් ඉසුරුවා සෙට් වෙයි..:baffled:

    කසිප්පුවෝ පොඩි අවුලක්

    පුරස්න අංක 1
    ඊයේ හෝන් එක වදින්නේ නැතුව ගියා.පස්සේ සෙල්ෆ් ස්ටාට් ගැහුවහම කිසිම සද්දයක් නැතුව ඩිස්ප්ලේ එකේ ලයිට්ස් ඕෆ් වෙලා යනවා.හෝන් එකට දාපු ෆියුස් එකත් එක්ක තියෙන වයර් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ගත්තම හොඳ එක වැඩ කරනවා.ආයේ නැතිවෙනවා.සෙල්ෆ් ස්ටාට් වැඩ කරන්නෙත් නෑ.කික් එකෙන් ස්ටාට් කරන්න පුළුවන්.
    පස්සේ මම සෙල්ෆ් ස්ටාට් වැඩ කරන විදිහට හදාගෙන ආවා.හොඳ රිලේ එකත් වැඩ.
    මොකේද අවුල ඇත්තේ.රිලේ එකට ෆියුස් එකේ ඉදන් යන වයර් එක සෙට් වෙලා තියෙන කනුව ටික බුරුල් වගෙත් තියෙනවා.

    කොහොමත් අද නැත්නම් හෙට ඒ වයරින් එක සම්පුර්ණයෙන්ම අලුතින් දාන්න ඉන්නේ.

    පුරස්න අංක 2
    LED බ්‍රේක් ලයිට් එකක් තිබේ ඒකේ වයර් 3ක් තිබේ.කළු,නිල් සහ රතු
    සවි කරන ආකාරය මෙසේ සඳහන් කර ඇත.
    Connection : Ground: black Small for 50%, light Blue: Turn signal or brake for 100%,light : red
    බයික්කේ පස්චාත් ලයිට් එකටත් මේ පාටින්ම වයර් 3ක් සෙට් වෙලා තියෙනවා.ඒවාටම මේකත් සෙට් කලොත් හරියයි නේද ?
    මෙන්න බලුප් එක
     
    Status
    Not open for further replies.