ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    S.R.M = ජන්තු අයියා :rolleyes:

    මේ මොන පයන්නක්ද...:rolleyes:

    වැරදි එකෙක්ව හොයාගෙන...:lol:

    පී අකුරෙන් පටන් ගන්නේ ජන්තුඅයියා...:P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ මොන පයන්නක්ද...:rolleyes:

    වැරදි එකෙක්ව හොයාගෙන...:lol:

    පී අකුරෙන් පටන් ගන්නේ ජන්තුඅයියා...:P

    ජන්තු අයියා;16574409 said:
    මෙහි අරුත කිමෙක්ද කුකුලොහ්?:rofl:

    අෆ්ෆා ඔව්නේ ටපලගේනනේ

    නිවැරදි එක P .S නේ :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බැට්‍රි කණු වල වයර් දෙකම ගලෝල සුද්ද කරලා දාන්න. කණු පොඩ්ඩක් වැලි කඩදාසියක්වත් දාල සුද්ද කරන්න. ඔය රිලේ එකේ බලපෑමක් නෑ මෝටරේ වදින්න.

    මෝටරේට තව තඩි රිලේ එකක් තියනවා.. මෝටරේ සොලනොයිඩ් එක කියල කියන්නේ.. සීට් එක යට හරියෙ හරි බැට්‍රිය ගාව හරි තියෙන්නෙ ඒක. ඒකෙ අවුලක් නම් ටොක් ටොක් ගාල ඒක අහුවෙනව ඇහෙනව මෝටරේ හරියට වදින්නැතුව.

    මට නම් පේන්නේ එක්කෝ බැට්‍රි වයර් ලූස් වෙලා.. නැත්නම් බැට්‍රිය හොඳටම බැහැලා...

    මල්ටිමීටරයක් අරන් බලන්න චාජ් වෙනවද කියල.

    ස්ටාර්ට් කරල එන්ජිම තරමක් රේස් කලාම වෝල්ට් 13ක් 14ක් විතර එනවනම් හරි.

    බැට්‍රි වතුරත් බලන්න අඩුවෙලාද කියල.:)
    කණු සුද්ද කරල හරි නොගියොත් කියන්න. රෙගියුලේටරේ වයර් එහෙම හයිකරල නැද්ද දන්නෑ සර්විස් එකෙන් හරියට. බැට්‍රි ඉන්ඩිකේටර් එක පත්තු වෙනවද?:rolleyes:

    ඇයි බොල ඔය බ්‍රේක් ලයිට් එක ගැන සිංහලෙන්ම කියල තියෙන්නේ....:angry::angry:


    Ground: black කලු එක රින.:angry:

    for 50%, light Blue 50% කියන්නේ බාගෙට පත්තුවෙන්නේ... මේක දාපිය පාර්කින් එකට....:angry::angry:
    පොඩ්ඩක් ස්විච් එක දාල පාර්කින් වයර් එක හොයාගන්න පාට ෂුවර් නැත්නම්.

    for 100%,light : red රතු එක බ්‍රේක් වයර් එකට....:angry::angry:

    හපොයි මුනට පරිවර්තනය කරලත් දෙන්න වෙලානේ...:angry::angry:

    පවිත්‍රය කිව්ව වගේ හයිකරන්න වැඩ කරයි...:)
    සර්විස් කලේ පෙරේදා.බැටරි වතුර උන් බැලුවා.
    2-3න පාරක් සද්දේ ආවා තමා
    50%,100% kiyanne monadayi kiyala therune naththe
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆ්ෆා..... සුකා ඉරිදට ශොප් එකේද අහනෝ..... මූ මොකාටද එන්න හදන්නේ...... රෙඩ් ලේබල් එකට කොටන්නද දන්නේ නෑ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    1908262_530946077014542_4266335675833910923_n.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: හෆ්ෆා..... සුකා ඉරිදට ශොප් එකේද අහනෝ..... මූ මොකාටද එන්න හදන්නේ...... රෙඩ් ලේබල් එකට කොටන්නද දන්නේ නෑ...... :P

    ඔව් මම පන්චිකවත්තට යනවා මුගේ මීටරේ අරන් දෙන්න....උබේ බෝතලේට කොටන්න මු හදන්නේ..:lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16574743 said:
    අපි ඉරිදා දැහැමිව කටයුතු කරන්නෙමු..:P

    අනේ හොදා..
    පරිස්සමින් ඉදපන්.. :rolleyes:

    :lol::lol::lol:


    සුකා අපිවත් අනාත කරන්න හදන්නේ :lol::lol:

    උඹේ මක්කා අනාත කරන්නද සොන්නයෝ ?? :baffled:

    ජන්තු අයියා;16574791 said:
    දනුයි මට තේරුනේ සුකා කියන්නේ ඇයි කියලා මූට :rolleyes:

    යකෝ..
    ඇයි හැබෑට ?? :rolleyes:

    ඉරිදට පරිස්සමින් හොඳේ :lol:

    චමිතා නම් එදාට වලං හොදනවාලු.. :P

    :shocked: හෆ්ෆා..... සුකා ඉරිදට ශොප් එකේද අහනෝ..... මූ මොකාටද එන්න හදන්නේ...... රෙඩ් ලේබල් එකට කොටන්නද දන්නේ නෑ...... :P


    ජන්තු අයියා;16575156 said:
    ඔව් මම පන්චිකවත්තට යනවා මුගේ මීටරේ අරන් දෙන්න....උබේ බෝතලේට කොටන්න මු හදන්නේ..:lol::lol:

    මං බොන්නෑ ඕක ගොල්ඩ් ලේබල් උනත්.. :dull:
     
    Status
    Not open for further replies.