ඕකත් පිච්චිලාම පලයන්......රවුටර් එකත් අලුතෙන් දැම්මේ වැහැලා අකුණු ගහලා

ඕකත් පිච්චිලාම පලයන්......රවුටර් එකත් අලුතෙන් දැම්මේ වැහැලා අකුණු ගහලා

කියල වැඩක් නෑ බං... සවලක් තිබ්බනං හාරගෙන හාරගෙන යනව ලිදක්![]()


මේක පට්ට බං කිඹුලෝ...
මේ සින්දුව තියෙන කැසට් එකක් මගේ අයියා උපන් දිනේකට ගෙනත් දුන්නා පොඩි කාලේ...
කොලෝනියල් කසින්ස් ලගෙ පට්ටම සින්දු ටික තිබ්බේ ඒ ඇල්බම් එකේ...





එල එල.. දැන් කමෙන්ට් දාමුයාළුවා;16576029 said:සිරාව්ටාම මචං. කමෙන්ට් දාන ඒකත් නැවතුනේ එක නිසා. අඩු උනා නේද කමෙන්ට් දාන එක![]()


හම්මේ ඉවරයි ඉවරයිකරදර වෙන්න එපා බොල ජයාට කෝල් එකක් දියන් ඌ ඉන්නෙ ලිදේනෙ... හාරන්න දේකුත් නැහැ![]()
ඕකත් පිච්චිලාම පලයන්......![]()



ඉතින් අපිට පාන්ද![]()



එල එල.. දැන් කමෙන්ට් දාමු![]()

