2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
යාළුවා;16575986 said:
අද නං පට්ට අයියෙ. ගීත රසයට කාවැදුනා. මනෝ ලෝකයේ තනි උනා. සුපිරි තමා :love:
Crying03.gif
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේක පට්ට බං කිඹුලෝ...
    මේ සින්දුව තියෙන කැසට් එකක් මගේ අයියා උපන් දිනේකට ගෙනත් දුන්නා පොඩි කාලේ...
    කොලෝනියල් කසින්ස් ලගෙ පට්ටම සින්දු ටික තිබ්බේ ඒ ඇල්බම් එකේ...