2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    5500467.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කියල වැඩක් නෑ බං... සවලක් තිබ්බනං හාරගෙන හාරගෙන යනව ලිදක් :growl::growl::growl:

    කරදර වෙන්න එපා බොල ජයාට කෝල් එකක් දියන් ඌ ඉන්නෙ ලිදේනෙ... හාරන්න දේකුත් නැහැ :lol::lol:
     

    kingdewi

    Well-known member
  • මේක පට්ට බං කිඹුලෝ...
    මේ සින්දුව තියෙන කැසට් එකක් මගේ අයියා උපන් දිනේකට ගෙනත් දුන්නා පොඩි කාලේ...
    කොලෝනියල් කසින්ස් ලගෙ පට්ටම සින්දු ටික තිබ්බේ ඒ ඇල්බම් එකේ...

    මගේ ලඟත් තිබුන කියහන්කෝ ..:):):):):)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි සෝක සුසුම් //

    නිදන ලොවෙන් දවස උදාවී
    සිහින මැදින් සතුට සිනාවේ
    නුරා දෙතොල් උරා එයින්
    සුරා බඳුන් පුරා ගෙනේ

    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි සෝක සුසුම්

    හිරු ඇහැරී බලන වෙලාවේ
    සිහින මැදින් සතුට නිමාවේ
    හෙට උදයේ හිරු එලියේ
    සිහින ලොවේ සැපත නිවේ

    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි සෝක සුසුම් //

    මන්ද රැඳෙනු තවත්
    මෙන්න උදය ඇවිත්
    නින්ද නොලබන අන්ධ අඳුරින්
    ඇන්දු විදුලිය මෙන්

    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි සෝක සුසුම් ////


    ගායනය - නෙවිල් ප්‍රනාන්දු, ලොස් කැබලෙරොස්
    සංගීතය - ඩබ්.ඩී. අමරදේව
    ගී පද - මහගම සේකර
    ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'දෙලොවක් අතර' චිත්‍රපටියෙන්​