මචන්ලා මගේ අම්මගේ Dialog Number එකට නිතරම කරදරකාර call එනවා.Police එකේ ඇන්ට්‍රි දාලා number එක හොයන්න පුලුවන්.ඒත් ඒ තරම් දුර යන්න කැමතිත් නැ.Dialog වැඩ කරන කවුරුහරි ඉන්නවනම් මට ඒ number එක මොකාගේද කියල හොයල දෙන්න බැරිද?
ammage number ekai , ena ekage numb ekai ewapan...mage TRC eke yaluwata kiyala karala dennam.
pm ekak ewwa

වහාම අම්මගෙ සිම් එක මාරු කරපන් මචන් වෙන විකල්පයක් නැ අත්‍යවශය අයට ඇස් ඇම් ඇස් හරි කොල් කරලා හරි අලුත් නම්බර එක දෙන්න![]()

වහාම අම්මගෙ සිම් එක මාරු කරපන් මචන් වෙන විකල්පයක් නැ අත්‍යවශය අයට ඇස් ඇම් ඇස් හරි කොල් කරලා හරි අලුත් නම්බර එක දෙන්න![]()

pm yawwe "Best1234" wistara witarai ..number yawwe na ban..![]()

pm yawwe "Best1234" wistara witarai ..number yawwe na ban..![]()

පැටියා;16576386 said:Best1234 කියන්නෙ මානසික රෝගියෙක්. ඌ දාලා තියන ත්‍රෙඩ් බලපං පොඩ්ඩක්.![]()