ඇයි මටම මෙහෙම වෙන්නෙ_ _ _ Want big HELP

Wadu Suda

Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    ඇයි මටම මෙහෙම වෙන්නෙ_ _ _ Want big HELP

    මචන්ලා මම සණස බැංකුවෙ පුහුණු විධායක නිලධාරී පෝස්ට් එකට තිබුනු විභාගය ලියල ඒකෙන් පාස් වෙලා අප්‍රේල් 11 ඉන්ටර්වීව් ගියා...
    එදා උන් කිව්ව මම ගොඩ කියල......:):)

    ඒත් අද උන් කියනව මම ඉන්ටර්වීව් එක ෆෛල් කියල.....:(:(:(:(:(
    බලපන්කො ඒ දවස් ටිකට මගෙ නම කපල වෙන එකෙක්ව දාල.....
    මම අදුරන කෙනෙක්ට කියල හොයල බැලුව...වැඩේ ඇත්ත.
    ඇයි බන් මුන් මේ වගේ බලු වැඩ කරන්නෙ
    අපි වගේ කොළඹට දුරින් ගියහම අපිට අරින්නම හදන්නෙ ඇයි මුන්...?

    මම කලින් සම්පත් බැංකුවෙත් ගිහින් අන්තිම එකේදි මේ වගෙම උනා:(:(

    මට මේකට මොකක්ද කරන්න පුලුවන්????
    යාලුවනේ ඔයාලවත් මොකක් හරි උපදේශයක් දෙන්නකෝ