***ඇයි කෙල්ලො මෙහෙම?***

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඔව් මාත් හිටියා කෙල්ලො කලකිරිලා.. ඒ උනාට අපරාදෙ ඒ කාලෙ.. :baffled:

    අපරාදේ කිව්වේ මොකෝ තෝ... කාව හරි මිස් උනාද උබේ කලකිරුණු සිත නිසා.. :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපරාදේ කිව්වේ මොකෝ තෝ... කාව හරි මිස් උනාද උබේ කලකිරුණු සිත නිසා.. :baffled:
    නෑ ඉතිං.. දැන් ඉන්න එකට එහෙනම් මීට කලින් හිත හදන් ගේමට බහිනවා.. :rofl:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machag hithe adichcha paliyatapa bokken karanna yanna epa. love eka kiyanne ekak marage eka kiyanne thawa ekak. uba kiyana widiyata oya kekka ubata hariyana ekak wenna ba. social nathi kello ekka set wenna epa ban un ubata wadayak wenawa bandahama. ahakayana kunu oluwe daganne nathuwa athaarala dapan.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කතාවේ හැටියට උබට ඕක සෙට් උනොත් තමයි ප්‍රශ්නෙ. ඔය වගේ ගෙදරටම ඇලිච්ච කෙල්ලෝ එක්ක වසන්න බෑ බන්.ටික කාලයක් ඉවසපන් මැරිච්ච ඈයොත් අමතක වෙන එකේ ඕක උබට අමතකම වෙලා යාවි තව ටික කාලෙකින්.ඕක තමයි ජීවිතේ හැටි. :sorry::sorry::sorry::sorry:

    සිරා කතාව
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් සමහර විට උබට ඔය කෙල්ල හම්බවෙයි ..එත් ඔය හදහන් බදාගෙන ඉන්න එවුන් එක්ක ජිවත් වෙන්න නම් අමාරුයි ..රෙන්ඩ බරක් තදට හැදුනත් අපලයක් කියාගෙන යාග හෝම කරන මනුස්ස කොට්ටාශයක් බන් ඔය වගේ අය.. කරන දෙයක් හොදට හිතල බලල කරපන් .මම කිව්වේ මගේ අත්දැකීමෙන් ..මටත් ඔය වගේ කෙනෙක් මුණ ගැහිලා තියනවා . කිරියට සාදරයෙන් පිලිගන්නවා :) ..!!
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Kello

    බම්ප් බං..:(

    මමත් කාලයක් යාලුවෙලා හිටියා ලස්සන, තැන්පත්, හොදට හැදිච්ච, හොද ගතිගුණ තියෙන ගෑණු ළමයෙක් එක්ක.. කියන්න වැරැද්දක් ඇත්තෙම නැහැ.. පොඩි කාලෙ ඉදල ම ගෙදරට වෙලාමයි ඉන්නෙ.. තාත්තා එක්ක ක්ලාස් යන්නෙත්.. අන්තිමේ ඒකි මට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම වැඩේ දුන්නා..:cool:

    අඩෝ මට මේ සීන් එක කියහන්කෝ...මොකද මාත් දැන් යාලු වෙලා ඉන්නේ ඒ වගේ කෙල්ලෙක් එක්ක... ඒකිට නම් සල්ලි වැඩි වෙලා එහෙම ඉන්නේ...මෙතන බැරිනම් PM එකක්වත් දාපන්...
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    බොහොම ස්තූතියි හැමෝටම... හිත හොද, එළ කොල්ලො ටිකක් ඉන්නවනෙ “elakiri“ යෙ. වෙලාවෙ හැටියට උඔල කිව්ව වචනෙ හරි මට ගොඩක් වටිනව මචෝ... :)

    Special Thanks go to >> crazybuddy , sdrider , .::J@S::., MiyuB , trustnotme81, Aruna119 , miyuru4u , crazy_lakshitha , Rosantha , kolavari , nrjayasinghe, eladakolla , ijay , asknrk , blow j , Randike Mendis , lasa_dal , gangst3r.93, anuradhamapa , ruwanjrc, D.shan, hacker T, kalhara96, Silly point , markhaloce, kdstyle , මම බෙනා , mr dodo , Chathuranga1 , chethana kalan , Sachira123

    _______§§_____§§§___§§§____§§§___§________§§
    ______§__§___§_____§___§__§___§__§_______§__§

    ______§__§____§§§___§§§____§§§___§§§§____§__§
    _§§____§__§_____________________________§__§____§§
    §__§___§__§_____________________________§__§___§__§
    §___§__§__§_____________________________§__§__§___§
    _§___§__§__§___________________________§__§__§___§
    __§___§§§§§§§_________________________§§§§§§§___§
    ___§____§___§_________________________§___§____§
    ____§§§§_____§_______________________§_____§§§§
    ___§___§__§§_§_________§§§§§_________§_§§__§___§
    ___§___§__§__§_______§§_____§§_______§__§__§___§
    ____§§§§§§___§______§_________§______§___§§§§§§
    ____§___§___§_§____§__8____8___§____§_§___§___§
    _____§§§___§___§___§___________§___§___§___§§§
    ________§§§§§___§_§_____________§_§___§§§§§
    _____________§§__§§_§§§§§§§§§§§_§§__§§
    _______________§__§_§__§___§__§_§__§
    ________________§_§_§__§___§__§_§_§
    _________________§§_§__§___§__§_§§
    __________________§§_§_§___§_§_§§
    ___________________§__§§$0n§§__§
    ____________________§__§§§§§__§
    _____________________§§_____§§
    _______________________§§§§§
     
    • Like
    Reactions: lasa_dal

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    මට කියන්න තියෙන්නේ
    පාඩුවේ ඉන්න කියලා
    පස්සෙන් ගියත් කෙරෙන්නේ නැ ඕවා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    නෑ ඉතිං.. දැන් ඉන්න එකට එහෙනම් මීට කලින් හිත හදන් ගේමට බහිනවා.. :rofl:
    :lol::lol::lol:

    බොහොම ස්තූතියි හැමෝටම... හිත හොද, එළ කොල්ලො ටිකක් ඉන්නවනෙ “elakiri“ යෙ. වෙලාවෙ හැටියට උඔල කිව්ව වචනෙ හරි මට ගොඩක් වටිනව මචෝ... :)

    Special Thanks go to >> crazybuddy , sdrider , .::J@S::., MiyuB , trustnotme81, Aruna119 , miyuru4u , crazy_lakshitha , Rosantha , kolavari , nrjayasinghe, eladakolla , ijay , asknrk , blow j , Randike Mendis , lasa_dal , gangst3r.93, anuradhamapa , ruwanjrc, D.shan, hacker T, kalhara96, Silly point , markhaloce, kdstyle , මම බෙනා , mr dodo , Chathuranga1 , chethana kalan , Sachira123

    _______§§_____§§§___§§§____§§§___§________§§
    ______§__§___§_____§___§__§___§__§_______§__§
    ______§__§___§_____§___§__§___§__§_______§__§
    ______§__§____§§§___§§§____§§§___§§§§____§__§
    _§§____§__§_____________________________§__§____§§
    §__§___§__§_____________________________§__§___§__§
    §___§__§__§_____________________________§__§__§___§
    _§___§__§__§___________________________§__§__§___§
    __§___§§§§§§§_________________________§§§§§§§___§
    ___§____§___§_________________________§___§____§
    ____§§§§_____§_______________________§_____§§§§
    ___§___§__§§_§_________§§§§§_________§_§§__§___§
    ___§___§__§__§_______§§_____§§_______§__§__§___§
    ____§§§§§§___§______§_________§______§___§§§§§§
    ____§___§___§_§____§__8____8___§____§_§___§___§
    _____§§§___§___§___§___________§___§___§___§§§
    ________§§§§§___§_§_____________§_§___§§§§§
    _____________§§__§§_§§§§§§§§§§§_§§__§§
    _______________§__§_§__§___§__§_§__§
    ________________§_§_§__§___§__§_§_§
    _________________§§_§__§___§__§_§§
    __________________§§_§_§___§_§_§§
    ___________________§__§§$0n§§__§
    ____________________§__§§§§§__§
    _____________________§§_____§§
    _______________________§§§§§

    මගේ නමත් තියනවා...

    I'd start sharpening my knife ...

    ඇණගෙන මැරෙන්නද හදන්නේ..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    :P:P:P
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    හැමදේම සිද්ධවෙන්නෙ හොදටයි කියල අමතක කරපන්...ඔහොම පටන් ගන්න සීන්වල අවසානය බොහෝදුරට දුකක් කොල්ලො...With experience ... සමහර රෑප දැක්කම හිතෙනව මේවත් එක්ක සංසාරෙ බැදිමක් තියෙනව කියල.. ඒත් අපිට විතරක් මතක.. උන්ට අමතක.. ඒ බැදිම් මතක් කරල දෙන්න නම් අපිට මාර කුනක් කන්න වෙනවා මචං... සමහර දේවල් නැතිවෙන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න වෙන්න පුලුවන්.. දිගටම මගඇරපන්.. අමතක වෙනකල්ම.. ආදරේ පොඩ්ඩකට පැත්තකින් තියල ජිවිතේ අනිත් දේවල් හදාගනින්.. ගුඩ්ලක් කිව්ව ඕංං.:):):).​
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    බම්ප් බං..:(

    මමත් කාලයක් යාලුවෙලා හිටියා ලස්සන, තැන්පත්, හොදට හැදිච්ච, හොද ගතිගුණ තියෙන ගෑණු ළමයෙක් එක්ක.. කියන්න වැරැද්දක් ඇත්තෙම නැහැ.. පොඩි කාලෙ ඉදල ම ගෙදරට වෙලාමයි ඉන්නෙ.. තාත්තා එක්ක ක්ලාස් යන්නෙත්.. අන්තිමේ ඒකි මට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම වැඩේ දුන්නා..:cool:

    මේ ඉන්නෙ දුක් විදල රිකවර් වෙච්ච කොල්ලො... :lol: ගනින් උදාහරනෙට
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    බම්ප් බං..:(

    මමත් කාලයක් යාලුවෙලා හිටියා ලස්සන, තැන්පත්, හොදට හැදිච්ච, හොද ගතිගුණ තියෙන ගෑණු ළමයෙක් එක්ක.. කියන්න වැරැද්දක් ඇත්තෙම නැහැ.. පොඩි කාලෙ ඉදල ම ගෙදරට වෙලාමයි ඉන්නෙ.. තාත්තා එක්ක ක්ලාස් යන්නෙත්.. අන්තිමේ ඒකි මට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම වැඩේ දුන්නා..:cool:

    :):)
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    img-thing

    Duka thamai ranjini.. wena athaka bala ganing ..