***ඇයි කෙල්ලො මෙහෙම?***

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආහ උබ මේ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මද ?
    ඒකිගේ හදහනේ කුජ හතේ බං , ඒකයි අවුල උබේ හදහනේ කුජ 7 නැත්නම් උබට මාරක අපලයි .නැත්නම් කෙල්ල බැන්දට පස්සේ පිට යයි
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    උඹ නන්නාඳුනන ගෑණු ලමයෙක් කියල හිතාගෙන උඹේ නම ඩෙත්ලිස්ට් එකක තියාගෙන ඉන්න කෙල්ලෙක් එක්ක කතා කලාද දන්නෑ :shocked: :shocked:
    කොහොමද එක පාරට මූණ වෙනස් කල්ල උඹේ ඇස් දෙකට පිහියෙන් ඇණල උඹ කල වැරදි සේරම කියල ඉවර වෙලා හිමින් සීරුවෙ isis උන් කරනව වගේ උඹේ බෙල්ල කපාගෙන යද්දි :dull: :dull:
    ඒ නිසා කරන දෙයක් පරිස්සමින් :sorry: :sorry:

    ROLF uba maara kathaa ban kiyaneee
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අවුරුද්දක් ගිහිල්ලත් අමතක කරන්න බෑ කියන්නේ, උබ ඒකිට හිතින් සෑහෙන්න, උබට නොදැනීම ආදරය කරලා තියෙනවා කියන එකයි. ඇත්ත කියපන්, උබට ගොඩක්ම හිතගියේ එයා හිනාවෙලා ඇස්දෙකෙන් බලලා කථා කරන විදිහට නේද? :D

    කෙල්ල තාම ඉගෙන ගන්නවානේ? උබ මොකද කරන්නේ? වයස කීයද? :rolleyes:

    හොදමදේ අමතක කරන එක. උබ කියලා තියෙන විදිහට, ඔය වගේ චරිත තමන්ගේ ඉලක්ක වෙත බොහොම තදින් හබා යනවා. එතෙන්දී ඒගොල්ලන්ට ආදරය තේරෙන් නෑ. දැනෙන් නෑ. හිතන්න වෙලාවකුත් නෑ. හිතුවත් ආදරය කරද්දී තේරුම්ගන්න බැරිවෙයි! :confused:

    ඔය වගේ චරිතයක් අපිත් එක්කත් හිටියා. එයාව ලගින්ම ආශ්‍රයකරා. උබ කියපු ගතිගුන එහෙම්මයි. අම්මට වැඩිය තාත්තා මාර විදිහට කෙල්ලට Pressure කරා ඉගෙන ගන්න වැඩලදී. ඒ කෙල්ලට මාරම විදිහට ටාගට් දීලා තිබ්බා. Social නැහැ. ආශ්‍රය කරේ තෝරගත්ත ඉගෙනීමට දක්ෂ යාලුවෝ විතරයි. යන්නේ වාහනේ බස්වල යන්නෙම නෑ. :baffled:

    අද එයා බොහොම දක්ෂ Engineer කෙනෙක්. හැබැයි විවාහ ජීවිතේ අසාර්තකයි! :confused:

    උබත් ඒකිවගේ පොරක්නම් ආදරය කරපන්. නැත්නම් උබට ගැලපෙන් නෑ. අමතක කරපන් :D
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    හොදමදේ අමතක කරන එක. උබ කියලා තියෙන විදිහට, ඔය වගේ චරිත තමන්ගේ ඉලක්ක වෙත බොහොම තදින් හබා යනවා. එතෙන්දී ඒගොල්ලන්ට ආදරය තේරෙන් නෑ. දැනෙන් නෑ. හිතන්න වෙලාවකුත් නෑ. හිතුවත් ආදරය කරද්දී තේරුම්ගන්න බැරිවෙයි! :confused:

    ඔය වගේ චරිතයක් අපිත් එක්කත් හිටියා. එයාව ලගින්ම ආශ්‍රයකරා. උබ කියපු ගතිගුන එහෙම්මයි.:baffled:

    හැබැයි විවාහ ජීවිතේ අසාර්තකයි! :confused:

    උබත් ඒකිවගේ පොරක්නම් ආදරය කරපන්. නැත්නම් උබට ගැලපෙන් නෑ. අමතක කරපන් :D

    :sorry: Thank U මචං... :(
     

    trustnotme81

    Junior member
  • Oct 24, 2010
    32
    4
    8
    ambalamgoda.Sri lanka
    බොහොම ස්තූතියි හැමෝටම... හිත හොද, එළ කොල්ලො ටිකක් ඉන්නවනෙ “elakiri“ යෙ. වෙලාවෙ හැටියට උඔල කිව්ව වචනෙ හරි මට ගොඩක් වටිනව මචෝ... :)

    Special Thanks go to >> crazybuddy , sdrider , .::J@S::., MiyuB , trustnotme81, Aruna119 , miyuru4u , crazy_lakshitha , Rosantha , kolavari , nrjayasinghe, eladakolla , ijay , asknrk , blow j , Randike Mendis , lasa_dal , gangst3r.93, anuradhamapa , ruwanjrc, D.shan, hacker T, kalhara96, Silly point , markhaloce, kdstyle , මම බෙනා , mr dodo , Chathuranga1 , chethana kalan , Sachira123

    _______§§_____§§§___§§§____§§§___§________§§
    ______§__§___§_____§___§__§___§__§_______§__§
    ______§__§___§_____§___§__§___§__§_______§__§
    ______§__§____§§§___§§§____§§§___§§§§____§__§
    _§§____§__§_____________________________§__§____§§
    §__§___§__§_____________________________§__§___§__§
    §___§__§__§_____________________________§__§__§___§
    _§___§__§__§___________________________§__§__§___§
    __§___§§§§§§§_________________________§§§§§§§___§
    ___§____§___§_________________________§___§____§
    ____§§§§_____§_______________________§_____§§§§
    ___§___§__§§_§_________§§§§§_________§_§§__§___§
    ___§___§__§__§_______§§_____§§_______§__§__§___§
    ____§§§§§§___§______§_________§______§___§§§§§§
    ____§___§___§_§____§__8____8___§____§_§___§___§
    _____§§§___§___§___§___________§___§___§___§§§
    ________§§§§§___§_§_____________§_§___§§§§§
    _____________§§__§§_§§§§§§§§§§§_§§__§§
    _______________§__§_§__§___§__§_§__§
    ________________§_§_§__§___§__§_§_§
    _________________§§_§__§___§__§_§§
    __________________§§_§_§___§_§_§§
    ___________________§__§§$0n§§__§
    ____________________§__§§§§§__§
    _____________________§§_____§§
    _______________________§§§§§

    වල්කම් වල්කම්