***ඇයි කෙල්ලො මෙහෙම?***

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔය වගේ කෙල්ලෝ එක්ක යාලු වෙන්න එපා බන්....හරියන්නේ නැහැ ...බලපංකො ලව් කලත් එකේ ලව් එකක් නැති වෙයි...බදග්ත්තොත් ඊට වැඩ කරදරක් වෙයි,,
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    apo ohoma samajeta gihin nati ganu ekka yalu wenna epa bun

    psyco case pase kaleka siyadiwi nasa ganne mini maranne onna oya wage ewun

    oya wage kellonta kisima deyak dara ganna ba

    dakkane pitipassa harila konde kasapu widiha

    සහතික ඇත්ත..ඔයාගේ උන් නිකන් සීනිබෝල බෝනික්කො වගේ.පොඩ්ඩ බැරි උනොත් මැරෙන්න හදනවා, මට කවුරුත් ඔහොම කතා කරලා නෑ කියයි.:growl::growl: ඔහොම කවුරුත් මට බැනලා නෑ කියයි, අන්තිමට අපිට තමා පිස්සු හැදෙන්නේ.අත්දැකීමෙන් කිවුවේ:frown::frown:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    උඹ නන්නාඳුනන ගෑණු ලමයෙක් කියල හිතාගෙන උඹේ නම ඩෙත්ලිස්ට් එකක තියාගෙන ඉන්න කෙල්ලෙක් එක්ක කතා කලාද දන්නෑ :shocked: :shocked:
    කොහොමද එක පාරට මූණ වෙනස් කල්ල උඹේ ඇස් දෙකට පිහියෙන් ඇණල උඹ කල වැරදි සේරම කියල ඉවර වෙලා හිමින් සීරුවෙ isis උන් කරනව වගේ උඹේ බෙල්ල කපාගෙන යද්දි :dull: :dull:
    ඒ නිසා කරන දෙයක් පරිස්සමින් :sorry: :sorry:
    උ අලුතෙ ආව එකෙ කිව්වා නෙ කිරියට උබගෙ අන්ඩර දෙමල තෙරුනාද දන්නෙ නැ
    :dull:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    kellanta second wenna epa doo
    akamathi nan wena ekek try karapn

    මාත් කියන්නේ මේකම තමා බන්....:lol::lol: උම්බ ඒ කෙල්ලට විතරක් නෙවෙයි අනික් එඋන්ටත් චාටෙර් වෙනවා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සහතික ඇත්ත..ඔයාගේ උන් නිකන් සීනිබෝල බෝනික්කො වගේ.පොඩ්ඩ බැරි උනොත් මැරෙන්න හදනවා, මට කවුරුත් ඔහොම කතා කරලා නෑ කියයි.:growl::growl: ඔහොම කවුරුත් මට බැනලා නෑ කියයි, අන්තිමට අපිට තමා පිස්සු හැදෙන්නේ.අත්දැකීමෙන් කිවුවේ:frown::frown:

    sirawata mamat hena at dakinmen me kiyanne

    tawama widonawa

    gedara hadicha ahinsaka hama dema ammata kiyana babala wage ganu nam eka para badina epa
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    උ අලුතෙ ආව එකෙ කිව්වා නෙ කිරියට උබගෙ අන්ඩර දෙමල තෙරුනාද දන්නෙ නැ
    :dull:

    මු ගෙවල් පැත්තෙ ඉන්නෙත් මේ වගේද දන්නෙ නෑ:rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචං ඇත්තම කියන්නන්‍ෙ
    උබේ කතාව බොක්කටම වැදුන බං
    මේකත් උබට කියන්නම් ඔවගේ සාමාජයත් එක්ක සෙට්වුන් නැති කෙල්ලෙක්ව සෙට්කරගන්නව කියන්නේ
    වහ කෑව වගේ තමා...
    හැම තිස්සේම සැකෙන් බලන්නේ තමුන් ගැන....
    උබ සීරියස් ලව් කරානව ඇති
    ඒත් හැම රෙද්දම අම්මට ගිහිල්ල කියන කෙල්ලෙක් නම්
    අනේ මන්ද බං
    යලුවෙක් වගේ ඉඳහන්....
    යලුවෙක් වෙන හැටි උබට කියල දෙන්න ඔනි නෑ නේ:lol::lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඹ නන්නාඳුනන ගෑණු ලමයෙක් කියල හිතාගෙන උඹේ නම ඩෙත්ලිස්ට් එකක තියාගෙන ඉන්න කෙල්ලෙක් එක්ක කතා කලාද දන්නෑ :shocked: :shocked:
    කොහොමද එක පාරට මූණ වෙනස් කල්ල උඹේ ඇස් දෙකට පිහියෙන් ඇණල උඹ කල වැරදි සේරම කියල ඉවර වෙලා හිමින් සීරුවෙ isis උන් කරනව වගේ උඹේ බෙල්ල කපාගෙන යද්දි :dull: :dull:
    ඒ නිසා කරන දෙයක් පරිස්සමින් :sorry: :sorry:

    මූ කියන අන්ඩර දෙමළ නම් උබට
    ටිකක් කල් යයි
    තේරුම් ගන්න
    තනිකරම හීන ලොකේ ඉන්නේ...:lol::lol::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං..:(

    මමත් කාලයක් යාලුවෙලා හිටියා ලස්සන, තැන්පත්, හොදට හැදිච්ච, හොද ගතිගුණ තියෙන ගෑණු ළමයෙක් එක්ක.. කියන්න වැරැද්දක් ඇත්තෙම නැහැ.. පොඩි කාලෙ ඉදල ම ගෙදරට වෙලාමයි ඉන්නෙ.. තාත්තා එක්ක ක්ලාස් යන්නෙත්.. අන්තිමේ ඒකි මට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම වැඩේ දුන්නා..:cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    love hurts :( duka thamai kollo..what to do..hitha hadagena idapan...matath ohoma kaalayak thibba..kella kamathi unema na..eth awurud kihipayakata passe kamathi una..:(

    kellek hithata awama amathaka karanna patta amarui..uba thawa tikak try karapan..oya kendara anam manam hamadema 100% atta nemei..dakkane mahinda maama owa wisawasa karala wecha de :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බම්ප් බං..:(

    මමත් කාලයක් යාලුවෙලා හිටියා ලස්සන, තැන්පත්, හොදට හැදිච්ච, හොද ගතිගුණ තියෙන ගෑණු ළමයෙක් එක්ක.. කියන්න වැරැද්දක් ඇත්තෙම නැහැ.. පොඩි කාලෙ ඉදල ම ගෙදරට වෙලාමයි ඉන්නෙ.. තාත්තා එක්ක ක්ලාස් යන්නෙත්.. අන්තිමේ ඒකි මට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම වැඩේ දුන්නා..:cool:

    Love kiyanne maha pissuwak ban :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මට කියන්න තියෙන්නේ
    පාඩුවේ ඉන්න කියලා
    පස්සෙන් ගියත් කෙරෙන්නේ නැ ඕවා :(

    බම්ප් බං..:(

    මමත් කාලයක් යාලුවෙලා හිටියා ලස්සන, තැන්පත්, හොදට හැදිච්ච, හොද ගතිගුණ තියෙන ගෑණු ළමයෙක් එක්ක.. කියන්න වැරැද්දක් ඇත්තෙම නැහැ.. පොඩි කාලෙ ඉදල ම ගෙදරට වෙලාමයි ඉන්නෙ.. තාත්තා එක්ක ක්ලාස් යන්නෙත්.. අන්තිමේ ඒකි මට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම වැඩේ දුන්නා..:cool:

    සුපිරිම කටු කාපු කොල්ලෝ දෙන්නෙක් තමයි මේ.... එක *සියක් නම් තවම අඩනවා. අනික් *සි තව එකකට ලව් කරනවා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බම්ප් බං..:(

    මමත් කාලයක් යාලුවෙලා හිටියා ලස්සන, තැන්පත්, හොදට හැදිච්ච, හොද ගතිගුණ තියෙන ගෑණු ළමයෙක් එක්ක.. කියන්න වැරැද්දක් ඇත්තෙම නැහැ.. පොඩි කාලෙ ඉදල ම ගෙදරට වෙලාමයි ඉන්නෙ.. තාත්තා එක්ක ක්ලාස් යන්නෙත්.. අන්තිමේ ඒකි මට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම වැඩේ දුන්නා..:cool:

    :lol::lol::lol::lol::lol:උඹ තමා දවසකට හරි මිනිහා..
    ගේමක් නැතිව කියල දැම්මට ලේසි දෙයක් නෙමේ..:(:(:(
    මෙහෙම මිනිස්සුත් ඉන්නව මචන් :cool::cool::cool::cool:
    එකෙක් මත්තේ නැහුණ නම් අද ක්‍රේසි බඩියෙක් කිරියට නෑ...:):):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරිම කටු කාපු කොල්ලෝ දෙන්නෙක් තමයි මේ.... එක *සියක් නම් තවම අඩනවා. අනික් *සි තව එකකට ලව් කරනවා.
    එහෙම තමා.. පොරටත් වෙන එකක් සෙට් උනා නම් ඇඬිල්ල නතර වෙයි..
    හැබැයි හරි කෙල්ලෙක් සෙට් වෙන්න ඕන.. නැත්තං අඬන්න හිටපු එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වෙනවා..:lol:

    උඹ තමා දවසකට හරි මිනිහා..
    ගේමක් නැතිව කියල දැම්මට ලේසි දෙයක් නෙමේ..:(
    මෙහෙම මිනිස්සුත් ඉන්නව මචන් :cool:
    එකෙක් මත්තේ නැහුණ නම් අද ක්‍රේසි බඩියෙක් කිරියට නෑ...:)
    ඔව් ඉතිං.. තුවාලෙ තියෙන එකාටනේ වේදනාව දැනෙන්නෙ..
    හැබැයි ඕක එකපාරයි.. ඊට පස්සෙ අවුලක් නෑ බං..
    කාලයක් ඒ මත්තෙ නැහි නැහී හිටියා..
    පට්ට ගොන් වැඩක් කලේ..
    කිසිම තේරුමක් නැතුව..
    දැන් ආතල් එකේ ඉන්නවා බං..
    :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    එහෙම තමා.. පොරටත් වෙන එකක් සෙට් උනා නම් ඇඬිල්ල නතර වෙයි..
    හැබැයි හරි කෙල්ලෙක් සෙට් වෙන්න ඕන.. නැත්තං අඬන්න හිටපු එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වෙනවා..:lol:
    ටික කාලයක් මොකෙක්වත් නැතුව ඉන්න ඕනි බන් පාඩුවේ.......