මොහිදීන්_නැවත_උපදියි

Aug 18, 2011
6,147
788
0
There are hundreds of translating tools available on the net. however most computer translated stuff doesn't sound natural.

:(:( මට කම්මැලියි මේවා කොපි කරලා පේස්ට් කර කර තේරුම හොයන්න. මම හිතුවා කවුරු හරි තේරුම දාවි කියලා :dull::dull::P:P
 
Apr 8, 2014
1,411
35
0
:oo::oo: ඕකේ. මම හිතුව ලස්සනට වාක්‍ය ගෙඩිපිටින් ට්‍රාන්ස්ලේට් වෙලා ඇති කියල. මම විහින් ලිඳට පැන්නනෙ:(. එපා එපා රුසියන් බාසාව ඕනෙ නෑ:baffled:

lol. it wasn't that bad. :)

බින්දු;16577449 said:
:(:( මට කම්මැලියි මේවා කොපි කරලා පේස්ට් කර කර තේරුම හොයන්න. මම හිතුවා කවුරු හරි තේරුම දාවි කියලා :dull::dull::P:P

mm//.
 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :oo::oo: ඕකේ. මම හිතුව ලස්සනට වාක්‍ය ගෙඩිපිටින් ට්‍රාන්ස්ලේට් වෙලා ඇති කියල. මම විහින් ලිඳට පැන්නනෙ:(. එපා එපා රුසියන් බාසාව ඕනෙ නෑ:baffled:

    දන්න සිංහලෙන් කොටපියව්.... දෙමලෙට ගිහින් වරිගේ නහගත්තවගේ උඹලට වෙන්නේ රසියන් ගිහින් ඇටදෙක කුඩු කරගන්නන:lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    хорошо вечерняя ваше превосходительство!
    приятно видеть вас в этом форуме.:)

    Спасибо брат. Владимир Путин является одним из величайших мировых лидеров когда-либо. :)
    තොපි දෙන්නගෙම වියාකරන වැරදියි..
    ව්ලැඩිමියර් පුටින් කියන්නේ ගැනියෙක්ද බොල? එක්කො නම වෙනස් කරපිය නැත්තම් හරි ෆොටො එක දාපිය..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    what the fuck is that putin uncle doing in here.. anyway putin is a great man. I like russian chicks too. they looks damn awsome.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තෝ කොහෙද බං රුසියන් වෙන්නේ ? තොට තියෙන්නේ පුරවැසිකම නෙහ්
    නො. නො. ප්ලීස් ඩොන්ට් ගො දෙයා.. අයි නො අයි ඇම් බොන් ඉන් ශ්‍රි ලන්කා බට් අයි හැව් නතින් ඉන් දෙයාර්. සො කැනඩා ඇන්ඩ් රශියා ආර් මයි හොම්..