මටත් එකක් ගෙනත්
ඔන්න අපේ පේ‍්‍රමදාස මහත්තෑං ජනාධිපති උත්තමයන් වෙලා වැජඹෙන සමයෙ ගියාලු එංගලන්තෙ සංචාරෙක. ඉතිං එංගලන්තෙ මහරැජිණ අපේ ලොක්කට කතා කරාලු රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට. ඉතිං අපේ පොරත් කන්ඩ බොන්ඩ දෙනවනං ආයි මන්නපාරක් උනත් මොකෝ කියල ගියාලු මහ රැජිණගෙ භෝජන සංග‍්‍රහය භුක්ති විදින්න. ඉතිං දැං කොහොමහරි පාටිය යන අතරෙ මහ රැජිණ ඉතිං අර කොයිවෙලෙත් අතේ තියං හුරතල් කරන බලු පැටිය හුරතල් කරකර ඌ කරන වැඩ කිඩ කිය කිය ඌට වඩා හොද බල්ලෙක් නෑ කියල පේමෙට කිව්වලු. අපේ පොරත් ඉතිං නිකං ඉන්ඩ බැරුවට රැජිණට කිව්වලු අපෝ මූත් බල්ලෙක්ද. මගේ බල්ල තමයි අපේ ගෙදර ඔක්කොම වැඩ ටික කරන්නෙ. කොටින්ම කියනවනං මූ බඩු ලැයිස්තුව දුන්නම කඩෙ ගිහිං බඩුත් අරං එනව කියල.. දැං මහ රැජින ෆුල් හොල්මංලු.. ඉතිං රැජිණ පාටිය ඉවරවෙන්ඩ යද්දි අපේ පොරට කිව්වලු අනේ මට ඔයාගෙ බලු පැටිය බලන්ඩ හරිම ආසයි. මම ලබන සතියෙම ලංකාවට එනව ඔයාගෙ බල්ල බලන්ඩ කියල.. (ඉංග‍්‍රීසියෙං කියල තියෙන්නෙ. නැත්තං මගෙං අහපල්ල පුලුවන්නං රැජිණ සිංහල දන්නවද කියල)
ඒක අහල අපේ පේ‍්‍රමදාසයගෙ ** පූට්ටු උනාලු. මොකො මහ ලොකුවට ඇදබෑවට දැං එහෙම බල්ලෙක් මවන්ඩයැ.ඉතිං පොර ලංකාවට ඇවිත් පොලිස් ලොක්කට කතාකරල ලංකාවෙ ඉන්න හොදම පොලිස් බල්ල ගෙනත් සතියක් පොලිස් ෙට‍්‍රනිං එකක් දීල පුරුදු කලාලු කඩෙ ගිහින් බඩු අරන් එන්ඩ. ඔන්න දැං මහ රැජිණ ලංකාවට සැපත් වෙලා ලොක්කගෙ ගෙදරත් ඇවිත් බල්ලව බලන්ඩ ඔනෙ කියල පේ‍්‍රමෙට කිව්වලු. ඉතිං පොරත් වැඩර් වගේ අත්පුඩියක් ගැහුවලු. බල්ල දුවගෙන ඇවිත් පේමෙ ගාව හිටගත්තලු (කකුල් 4න් හරිද). ඊට පස්සෙ සිට් ඩවුන් කිව්වලු. මූ කීකරුව ඉද ගත්තලු. ඊට පස්සෙ දැං රැජිණට පේන්ඩත් එක්ක කොල කෑල්ලක බඩු ලිස්ට් එකක් ලියල ටොමී (බල්ලගෙ නම ටොමී) මෙං ෙම් බඩු ටික කඩෙං අරන් එන්ඩ කියල බල්ලගෙ කරපටියෙ එල්ලුවලු. බල්ල ඉතිං විධානෙ ලැබුණු ගමන් දිව්වලු කඩෙට. ඉතිං රැජිණටත් මාර හැපිලු. ආහ් වට කියුට් ඩොගී වෙරි නයිස් ඊස් චෑස් චූස් ගාල තව ඉංග‍්‍රීසියෙනුත් මොන මොනවද කියල දැං දෙන්නම ගෙදර ඉස්තෝප්පුවට වෙලා බලං ඉන්නවලු ටොමිය කෙඩෙන් බඩු ටික අරන් එනකං.
ටොමියා කඩෙට යන පාරෙ කෙල්ලො දෙන්නෙක් බර කතාවක්ලු. අර බං ජොගින්ද මොකක්ද කියන්නෙ, බල්ලෙක් ඇදං මහ පාරෙ හති දාං දුවන්නෙ. අන්න ඒං කෑලි දෙකක්.එක කෙල්ලෙක්ට බල්ලෙකුත් ඉන්නවලු. ආ බල්ලෙක් කිව්වට බැල්ලියක්. ඒ කියන්නෙ බලු කෑල්ලක් හොදේ. දැං ඉතිං දන්නවනෙ ඉතිං ටොමියත් ඉතිං බල්ලෙක් හන්ද උගේ බලු ගතිය අරින්ඩ බෑනෙ. ඉතිං මූත් රවුමක් දෙකක් බැල්ලි වටෙ කැරකිලා වැඩෙට එන්ටර් උනාලු. වැඩෙ කොරල අහවර වෙනකොටම මතක් උනාලු ලෝක්ක බාර දුන්නු ජොබ. අනේ අපොයි කියල දැං මූ අනික් පැත්ත හැරිල දුවනවලු පුක ගිනිගත්ත කඩිය වගේ. හදිස්සියට දුවන්නෙත් කඩෙ පැත්තට නෙමෙලු පේ‍්‍රමදාසයගෙ ගෙවල් පැත්තටලු. දැං දුවන්ඩ ගත්තට මොකද ගලෝගන්ඩ අමතකවෙච්ච හන්ද බැල්ලිවත් මුගේ පිටිපස්සෙන් ඇදිල යනවලු. ඒ පිටිපස්සෙන් බැල්ලිගෙ ස්වාමිදුවත් දුවන් එනවලු.
ඈත තියාම සීන් එක දැක්ක පේ‍්‍රමය දැනගත්තලු මූ නං එන්නෙ හොද බාල්දියක් පෙරලං තමයි කියල. ඒත් එක්කම පොරට ගණදෙවි නුවණ පහළ වුනාලු. ඉතිං පේ‍්‍රමයා මහරැජිණට කතාකරල කියනවලු
දැක්කනෙ මැඩම් මගෙ බල්ලගෙ වැඩ. ඌත් ගහල මටත් එකක් අරන් එනව අර කියල