usb car subwoofer help

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඕවයෙ රිමෝට් අවුල් යනවා බං.. රිමෝට් එක වැඩ කරනවද කියලා බලපං ඉස්සෙල්ලම.. උඹගෙ ෆෝන් එකේ කැමර් එක ඔන් කරපං මුලින්ම.. ඊට පස්සෙ රිමෝට් එක කැමර් එක ඉස්සරහට ගෙනෙන්.. (සෙන්සර් එක කැමර් එකට පේන විදියට).. ඊට පස්සෙ බට්න් එකක් ඔබපං.. ඔබන ගමන් ෆෝන් එකේ කැමරාවෙන් බලපං සෙන්සර් එක වැඩද කියලා.. සෙන්සර් ලයිට් එක නිවි නිවි පත්තු වෙනවා රිමෝට් එක වැඩ නම්..:)

    remote එක connect වෙන්න sub එකේ වයර් එකක් තිබුන බන්. ඒරියල් එකක් වගේ.. දැන් ඒක නෑ. ඒකයි අවුල.
    remote එක වැඩ මචං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    remote එක connect වෙන්න sub එකේ වයර් එකක් තිබුන බන්. ඒරියල් එකක් වගේ.. දැන් ඒක නෑ. ඒකයි අවුල.
    remote එක වැඩ මචං..
    දැන් ඒක නැහැයි කිව්වෙ ගැලවිලද..? :oo:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මොකද තත්ත්වේ වැඩේ ගොඩ දා ගත්තද..?:nerd::nerd:
    නැති උන වයර් කෑල්ලෙ ෆොටො එකක් දාපං ඉන්ටර්නෙට් එකෙන් අරගෙන...:dull::dull: නැත්තං එක පාර මීටර් වෙන්නේ නෑ...:baffled::baffled: උඹ අපිව එහෙම් පිටින්ම නොමගනේ බං යවල තියෙන්නේ...
    :oo::oo:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මොකද තත්ත්වේ වැඩේ ගොඩ දා ගත්තද..?:nerd::nerd:
    නැති උන වයර් කෑල්ලෙ ෆොටො එකක් දාපං ඉන්ටර්නෙට් එකෙන් අරගෙන...:dull::dull: නැත්තං එක පාර මීටර් වෙන්නේ නෑ...:baffled::baffled: උඹ අපිව එහෙම් පිටින්ම නොමගනේ බං යවල තියෙන්නේ...
    :oo::oo:

    :(:(:(

    ඔහේ නැ බන්.
    ෆොටෝ එකක් ගන්නත් මම ඒක දැක්කේ නෑ බන්..
    යාළුවා මට සබ් එකයි රිමෝට් එකයි විතරයි දෙනකොටත් තිබුනේ..
    ඌ හිතහොද කොල්ල

    මට උබේ Email එකක් දීහන්කෝ මගේ ලග තියන sub එකේ ෆොටෝ එවන්නම්..