
වැඩ වැඩ වැඩ..... අද යාන්තම් වැඩිය රවුම් ගහන්න නෑ..... මේ සුමානේ නම්, බයික් එකේමයි වැඩි හරිය.....![]()

janthuwage ara ussapu case eke aranchiyak nadda ?![]()


කුකුලොස්..
මීටරේ ගොඩොස්..
ජන්තුවා දුන්නා සුපිරි සහයක් ඈ..

නෑ බන්...
ඕවත් පරිස්සම් කරගනින් අර තඩි බයික් දෙකකුත් උස්සල තිබ්බෙ ඇතුලෙ දාල වහල තියපු.![]()

ara hero karaya kara wage ibbek danna thiyenne![]()

උ.ත.කු.කු.![]()

ම. නෑ.![]()
ඒක නෙමේ කුකුලනි.
DR250 එක ගැන තතු පවසනු මැනවී..
අපේ කොල්ලෙක්ගේ පලුසර් ලෑලි සීට් එකකට ඕකක් මාරු ඇවිත්..![]()




ම. නෑ.![]()
ඒක නෙමේ කුකුලනි.
DR250 එක ගැන තතු පවසනු මැනවී..
අපේ කොල්ලෙක්ගේ පලුසර් ලෑලි සීට් එකකට ඕකක් මාරු ඇවිත්..![]()


නොදනී බන්...
ස්පීඩ් කුකුලාහ් හෝ රෑට බොන TDIගෙන් තමා අහන්න වෙන්නේ..
කන්ඩිෂන් හොඳනම් අනීවා ලෑලි සීට් 100ටත් වඩ හොඳයි.![]()




..............




, bus khan(na)>lap khan(na), compaq, computer help, dell, kella toshibi, lap eke awasane, laptops, notebooks, toshiba, uraj ගෙ ජීවිතේ, uraj ලැපේ රෙයි, urajට toshibek ඇරල
, writters for 16000