Dance fight patta kora yako

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    පස්ට මචෝ..
    11.gif

    rep added
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ අන්තිම එකා දෙන පදිරියට අරුන්ට ඩාන්ස් ෆීල්ඩ් එක අතාරින්න හිතෙන්න ඇති..පට්ටම පදිරි!
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ අන්තිම එකා දෙන පදිරියට අරුන්ට ඩාන්ස් ෆීල්ඩ් එක අතාරින්න හිතෙන්න ඇති..පට්ටම පදිරි!
    11.gif
    සිරාවටම බං.. ඌ සුපිරි ටැලන්ටඩ් පොරක්.. ටී එකත් ගලවනවා නටන ගමන්..
    අපේ එවුන් ලොවෙත් නෑ බං මුන් එක්ක බැලුවම..
    සිටි ඔෆ් ඩාන්ස් මක්කද..

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සිරාවටම බං.. ඌ සුපිරි ටැලන්ටඩ් පොරක්.. ටී එකත් ගලවනවා නටන ගමන්..
    අපේ එවුන් ලොවෙත් නෑ බං මුන් එක්ක බැලුවම..
    සිටි ඔෆ් ඩාන්ස් මක්කද..

    සිටි ඔෆ් ඩාන්ස් නිකන් හරියට මේවා එක්ක ගත්තහම ලිටල් ස්ටාර් වගේ බන්:rofl:
    මේවා තමා ටැලන්ට් කියන්නෙ..අන්තිම එකාගේ ස්පීඩ් එක බලපන්කො..අඬෙනවා..:cool:
    අනික සුපිරිම ටීම් වර්ක් එකක් තිබුණා උන්ගේ..ඇරේන්ජ්මන්ට්ස් එහෙම පට්ට!
    11.gif