අඩෝ අන්තිම එකා දෙන පදිරියට අරුන්ට ඩාන්ස් ෆීල්ඩ් එක අතාරින්න හිතෙන්න ඇති..පට්ටම පදිරි!![]()
සිරාවටම බං.. ඌ සුපිරි ටැලන්ටඩ් පොරක්.. ටී එකත් ගලවනවා නටන ගමන්..
අපේ එවුන් ලොවෙත් නෑ බං මුන් එක්ක බැලුවම..
සිටි ඔෆ් ඩාන්ස් මක්කද..


hahah ow oiඅඩෝ අන්තිම එකා දෙන පදිරියට අරුන්ට ඩාන්ස් ෆීල්ඩ් එක අතාරින්න හිතෙන්න ඇති..පට්ටම පදිරි!![]()