Dance fight patta kora yako

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    පස්ට මචෝ..
    11.gif

    rep added​
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ අන්තිම එකා දෙන පදිරියට අරුන්ට ඩාන්ස් ෆීල්ඩ් එක අතාරින්න හිතෙන්න ඇති..පට්ටම පදිරි!
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අඩෝ අන්තිම එකා දෙන පදිරියට අරුන්ට ඩාන්ස් ෆීල්ඩ් එක අතාරින්න හිතෙන්න ඇති..පට්ටම පදිරි!
    11.gif
    සිරාවටම බං.. ඌ සුපිරි ටැලන්ටඩ් පොරක්.. ටී එකත් ගලවනවා නටන ගමන්..
    අපේ එවුන් ලොවෙත් නෑ බං මුන් එක්ක බැලුවම..
    සිටි ඔෆ් ඩාන්ස් මක්කද..

    ​
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සිරාවටම බං.. ඌ සුපිරි ටැලන්ටඩ් පොරක්.. ටී එකත් ගලවනවා නටන ගමන්..
    අපේ එවුන් ලොවෙත් නෑ බං මුන් එක්ක බැලුවම..
    සිටි ඔෆ් ඩාන්ස් මක්කද..

    ​
    සිටි ඔෆ් ඩාන්ස් නිකන් හරියට මේවා එක්ක ගත්තහම ලිටල් ස්ටාර් වගේ බන්:rofl:
    මේවා තමා ටැලන්ට් කියන්නෙ..අන්තිම එකාගේ ස්පීඩ් එක බලපන්කො..අඬෙනවා..:cool:
    අනික සුපිරිම ටීම් වර්ක් එකක් තිබුණා උන්ගේ..ඇරේන්ජ්මන්ට්ස් එහෙම පට්ට!
    11.gif