FB එකේ nude pics දාල

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    watch this

    https://www.facebook.com/photo.php?v=691698264228892&set=vb.108767765855281&type=2&theater Full video

    THIS 12 YEAR OLD GIRL WAS POSTING NUDE PHOTOS OF HERSELF ON FACEBOOK. When her angry mum found out, she made sure she wont do it again by posting this video on Facebook.
    DID MUM DO THE RIGHT THING? WOULD YOU HAVE ACTED THE SAME WAY?

    මේ අවුරුදු 12 කෙල්ල ෆේස්බුක් එකට තමන්ගේ nude pics දාල අහුවෙලා මෙන්න අම්ම ගහනව,අම්ම ඒක ෆේස්බුක් දාලා ආයිත් මේ වගේ වැඩ නොකරන්න. :lol::oo::oo::baffled::baffled:

    උබල මොකෝ කියන්නේ මේ child abuse ද?
     
    • Like
    Reactions: sudu appooo

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙහෙ එකෙක්නම් හැබැයි මේ වෙනකොට සාරියේ එල්ලිලා :D
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Child Abuse නෙවෙයි දෙකක් දෙන්න තියෙන්නේ. අවුරුදු 12 ක් කියෙන්නේ කෙල්ලෙක්ට නම් පරිනත වයසක්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Child Abuse නෙවෙයි දෙකක් දෙන්න තියෙන්නේ. අවුරුදු 12 ක් කියෙන්නේ කෙල්ලෙක්ට නම් පරිනත වයසක්.

    මේකයි දැන් මේ සීන් expose වෙනව වැඩී, ඉස්සර මිනිස්සු කොච්චර ගහනවද ළමයින්ට.
    මගේ යාලුවෙක් ඉන්නව උගේ කකුලේ අඩියක විතර ලොකු කැලලක් තියනව උගේ තාත්ත ගහල පොඩි කාලේ බෙල්ට් එකෙන්, කකුලේ හම පැලිල.
    ඒත් අද ඌ කොච්චර ගරු කරනවද උගේ දෙමව්පියන්ට
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේකයි දැන් මේ සීන් expose වෙනව වැඩී, ඉස්සර මිනිස්සු කොච්චර ගහනවද ළමයින්ට.
    මගේ යාලුවෙක් ඉන්නව උගේ කකුලේ අඩියක විතර ලොකු කැලලක් තියනව උගේ තාත්ත ගහල පොඩි කාලේ බෙල්ට් එකෙන්, කකුලේ හම පැලිල.
    ඒත් අද ඌ කොච්චර ගරු කරනවද උගේ දෙමව්පියන්ට

    එහෙම ගහන්න නරකයි නමුත් මේ විදියට ගැහුවට කමක් නෑ. ගහන එකෙත් විදියක් තියෙනවා.
    කොහොම වුනත් තමන්ගේ ළමයි නේ එතකොට පාතාලේ එවුන්ට වගේ ගහන්න නරකයි
    කැලැල් එන්නේ නැති විදියට ,ටිකක් හිමින් , කටු උල් වගේ ආයුධ use නොකර මේ වගේ පටියකින් හෝ වේවැලකින් ගැහුවට කමක් නෑ හදාගන්න. ගහන්න ඕනේ හදාගන්න මිසක් පළිගන්න නෙවෙයි.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එහෙම ගහන්න නරකයි නමුත් මේ විදියට ගැහුවට කමක් නෑ. ගහන එකෙත් විදියක් තියෙනවා.
    කොහොම වුනත් තමන්ගේ ළමයි නේ එතකොට පාතාලේ එවුන්ට වගේ ගහන්න නරකයි
    කැලැල් එන්නේ නැති විදියට ,ටිකක් හිමින් , කටු උල් වගේ ආයුධ use නොකර මේ වගේ පටියකින් හෝ වේවැලකින් ගැහුවට කමක් නෑ හදාගන්න. ගහන්න ඕනේ හදාගන්න මිසක් පළිගන්න නෙවෙයි.

    :yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අම්ම කෙනෙක් ලමයෙකුට ඔය වගේ දේකට ගහන එක child abuse වෙන්නෙ නෑ බන් ..ඔහොම නැති නිසා තමා කෙල වෙලා තියෙන්නෙ ..අම්මලා තාත්තලා ලමයි ගැන හොයල බලල ඔහොම නොකරන නිසා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අම්ම කෙනෙක් ලමයෙකුට ඔය වගේ දේකට ගහන එක child abuse වෙන්නෙ නෑ බන් ..ඔහොම නැති නිසා තමා කෙල වෙලා තියෙන්නෙ ..අම්මලා තාත්තලා ලමයි ගැන හොයල බලල ඔහොම නොකරන නිසා

    අනේ :oo:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mehema karana eka harida ban. mehema gahana ekath video karala video out karana eka? thamange lamayawa thawath nondi wena eka neda wenne?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    thava gahanna oni..!! issella ekige ammata andumak aran denna one..!:lol:
    මම හිතුවේ යකෝ අම්මයි දාල තියෙන්නේ කියල ඇදුම දැක්කම. :lol::lol:

    mehema karana eka harida ban. mehema gahana ekath video karala video out karana eka? thamange lamayawa thawath nondi wena eka neda wenne?

    ඔව් බන් අම්මටත් ඕන කරල තියෙන්නේ එකනේ.