FB එකේ nude pics දාල

May 19, 2013
1,864
81
0
මං ඕක දැක්ක කලින්. ඒකෙ තිබුනේ half naked photos දැන්මට කියලා. ඒ කියන්නේ කොට ඇදුම් or pants ඇදන් ගහපු photos. සම්පුර්ණ වීඩියෝ එක විනාඩි 6 කට වැඩිද කොහේ.
මට හිතෙන්නේ දරුවට වඩා අම්ම ගොඩක් වැරදියි මෙතන

this is the full video
https://www.facebook.com/photo.php?v=484062601694424

this is the explanation after beating, by her sister and the 12 years old by herself

https://www.facebook.com/photo.php?v=485092921591392
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Kella nude photos dapu aka anumatha karanna baha. Ath mea video eka Nithi garuka police officer kenek dakkoth Mother va arrest karanava. Daughter vath arrest karanava.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සම්පූර්නයෙන්ම වැරදියි. ලමයින්ට කායික වද හින්සා පැමිනවීම මොනම විදියකින්වත් අනුමත කරන්න බැහැ. දෙමව්පියො ලමයින්ව ජාතක කල පලියට එහෙම අයිතියක් ලැබෙන්නෙ නැහැ. ලමයින්ට ගැහුවම ලමයි හැදෙනව කියන්නෙ තනිකරම බොරුවක්. ලමයින්ට ගැහුවම ලමයි හොඳ වෙන්නෙ නැහැ. ඊටපස්සෙ ලමයි කරන්නෙ දෙමව්පියන්ගෙන් වැරදි හන්ගන්න පුරුදු වෙන එකයි වෙන්නෙ. ගෙදරට වැරදි හන්ගන අය සමාජෙට බැස්සම ඉබේම නුහුරට යනව.:baffled:

ලමයින්ට කායික වද හින්සා පැමිනවීම වෙනුවට වෙන ක්‍රම භාවිතා කරන්න වෙනව. උදාහරනයක් විදියට ලමයෙක් දෙයක් හොරකම් කලාම, අපිට ඒ ලමයගෙ වටින දෙයක් හන්ගන්න පුලුවන්. හන්ගල ක්‍රියේටිව් විදියට හොඳ නරක කියල දෙන්න පුලුවන්.:rolleyes:

එහෙම නැත්නම් ආදරෙන්ම කියල දෙන්න පුලුවන්. එතනදි තමන් ලමය හොරෙකු වෙන එකට අකැම්ති බවත් ඒ නිසා තමන්ට ආද්‍රේනම් හොරකම් නොකරන ලෙසත් පවසන්න පුලුවන්. මේකත් හුඟක් සාර්ථකයි.
 
amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63

    ube lamai ohoma wedak karoth uba ehema hadala saarthaka weyann :lol: :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සම්පූර්නයෙන්ම වැරදියි. ලමයින්ට කායික වද හින්සා පැමිනවීම මොනම විදියකින්වත් අනුමත කරන්න බැහැ. දෙමව්පියො ලමයින්ව ජාතක කල පලියට එහෙම අයිතියක් ලැබෙන්නෙ නැහැ. ලමයින්ට ගැහුවම ලමයි හැදෙනව කියන්නෙ තනිකරම බොරුවක්. ලමයින්ට ගැහුවම ලමයි හොඳ වෙන්නෙ නැහැ. ඊටපස්සෙ ලමයි කරන්නෙ දෙමව්පියන්ගෙන් වැරදි හන්ගන්න පුරුදු වෙන එකයි වෙන්නෙ. ගෙදරට වැරදි හන්ගන අය සමාජෙට බැස්සම ඉබේම නුහුරට යනව.:baffled:

    ලමයින්ට කායික වද හින්සා පැමිනවීම වෙනුවට වෙන ක්‍රම භාවිතා කරන්න වෙනව. උදාහරනයක් විදියට ලමයෙක් දෙයක් හොරකම් කලාම, අපිට ඒ ලමයගෙ වටින දෙයක් හන්ගන්න පුලුවන්. හන්ගල ක්‍රියේටිව් විදියට හොඳ නරක කියල දෙන්න පුලුවන්.:rolleyes:

    එහෙම නැත්නම් ආදරෙන්ම කියල දෙන්න පුලුවන්. එතනදි තමන් ලමය හොරෙකු වෙන එකට අකැම්ති බවත් ඒ නිසා තමන්ට ආද්‍රේනම් හොරකම් නොකරන ලෙසත් පවසන්න පුලුවන්. මේකත් හුඟක් සාර්ථකයි.

    meka nam aththa. lamainta gahuwama wenne lamaya waradi karanna bayawena eka neme waradi karala ahuwenna baya wena eka.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    hoda wade karapu wereddatanam mokada me lamaya weradi paaraka yanna hadala thiyenne amma dena daduwamin paadamak hodata igena gani

    eth eke weradi peththakuth thiyenawa me wage lamainta gahanna gahanna e lamai darunu wenawa anna ekai ethana thiyena anith barapalatha thathwe :O