Hit saver or super saver

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,821
    6,692
    113
    38
    Galle

    Machanla,
    savings එකක් දාන්න හොඳ account එක මොකක්ද ?
    sampath hit saver or commercial super saver?

    දෙකේම interest rates සමානයි.

    දන්නා කෙනෙක් මේ දෙක compare කරලා විස්තරයක් දාන්න. අනිත් ය බම්ප් එකක් දාගෙන යන්න

    Commercial super saver
    http://www.combank.net/newweb/personal/savings?product=7
    http://www.combank.lk/newweb/rates-tariffs/interest-rates?t=SUPS

    sampath hit saver
    http://www.sampath.lk/hitsaver.php
    http://www.sampath.lk/interestrates.php#hitsaver
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    දැන් කොහෙද බං පොලියක් කියලා දෙයක් දෙන්නේ සේවින් වලට...... :angry: ආස්චර්ය‍ නේ දැන්....

    පීපල්ස් ලීසින් එකේ සේවින්ග්ස් වලට වැඩි පොලිය..... :yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,821
    6,692
    113
    38
    Galle
    දැන් කොහෙද බං පොලියක් කියලා දෙයක් දෙන්නේ සේවින් වලට...... :angry: ආස්චර්ය‍ නේ දැන්....

    පීපල්ස් ලීසින් එකේ සේවින්ග්ස් වලට වැඩි පොලිය..... :yes:

    leasing wala daanna baya nadda?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Machanla,avings එකක් දාන්න හොඳ account එක මොකක්ද ?
    sampath hit saver or commercial super saver?

    පීපල්ස් ලීසින් එකේ සේවින්ග්ස් වලට වැඩි පොලිය.....

    leasing wala daanna baya nadda?

    මහජන බැංකුවට අනුබද්ධ නිසා බය වෙන්න දෙයක් නෑ....
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තෙරුමක් නැ බන්, නොමල් ඉතිරි කිරීම් ගිනුම් සන්සන්දනය කරලා.. ලොකු පොලියක් නැනේ.. උබට වැඩිපුර සල්ලි තියනවා නම් FD එකක් දාහන්, ඔය ෆිනැන්ස් කොම්පැනි අනුබද්ද තැනක. වැලිබල්, ETI වගේ එකක. උන්ගේ පොලී හොදා. අරක්ශාවත් හොදා.