පොඩියට දාපන්.. කොටු වැදුනට රන් වෙනකොට හරියට පෙන්නනව.නෙට්බීන්ස් පාවිච්චි කරන අය,
උඹල නෙට්බීන්ස් වල සිඞ්හල අකුරු පේන්න හදාගෙන තියෙනවද ? එහෙම තියෙනවනං කොහොමද ?
මේ මඟුලෙ සිඞ්හල කෙටුවාම වදින්නෙ කොටු කොටුනෙ...
හරියට සිඞ්හල පේන්න හදාගන්න ක්‍රමයක් තාම හම්බවුනේ නෑ :/
එහෙම හදාගත්තු කෙනෙක් ඉන්නවනං කොහොමද එහෙම කරගත්තෙ කියල කියාංකො...
ඉක්ලිප්ස් වල සිඞ්හල කෙටුවෑකිද ? නැත්තංත් ඒකෙත් මේ සෙතේමද ?


2013 eka wath nadda?
තව category එකක් ආවොත් query 20 ක් වත් ලියන්න වෙයි. මට ඕන උනේ category (N) ගානක් ආවත් ලේසියෙන් කරන්න ඕන විදියක්.. එලz.. කොහොමහරි වැඩේ ගොඩ.
මේක හරි ගියා.. එලයි... තැන්ක් යූ වේ වා !
8කුත් එව්වෙ..
). පලවෙනි එකේ values db table එකකින් ගන්නෙ. දෙවෙනි එකෙ values වෙනස් වෙනවා first dropdown එකෙ තොරන දෙය අනුව .