ElaKiri Programmer's Club

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,618
    113
    Gampaha
    නෙට්බීන්ස් පාවිච්චි කරන අය,

    උඹල නෙට්බීන්ස් වල සිඞ්හල අකුරු පේන්න හදාගෙන තියෙනවද ? එහෙම තියෙනවනං කොහොමද ?
    මේ මඟුලෙ සිඞ්හල කෙටුවාම වදින්නෙ කොටු කොටුනෙ...
    හරියට සිඞ්හල පේන්න හදාගන්න ක්‍රමයක් තාම හම්බවුනේ නෑ :/
    එහෙම හදාගත්තු කෙනෙක් ඉන්නවනං කොහොමද එහෙම කරගත්තෙ කියල කියාංකො...

    ඉක්ලිප්ස් වල සිඞ්හල කෙටුවෑකිද ? නැත්තංත් ඒකෙත් මේ සෙතේමද ?
    පොඩියට දාපන්.. කොටු වැදුනට රන් වෙනකොට හරියට පෙන්නනව.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    පොඩියට දාපන්.. කොටු වැදුනට රන් වෙනකොට හරියට පෙන්නනව.
    **

    උඹ කියන්නෙ කම්පයිල් කරල ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දිනෙ ? එහෙම නෙමේ නෙට්බීන්ස් ඖට්පුට් එකේදි පෙන්නන්නෑනෙ බං :/
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,618
    113
    Gampaha
    උඹ කියන්නෙ කම්පයිල් කරල ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දිනෙ ? එහෙම නෙමේ නෙට්බීන්ස් ඖට්පුට් එකේදි පෙන්නන්නෑනෙ බං
    02_zpsc901aef9.jpg
     
    Dec 30, 2013
    1,235
    166
    0
    **
    පොඩියට දාපන්.. කොටු වැදුනට රන් වෙනකොට හරියට පෙන්නනව.
    **

    උඹ කියන්නෙ කම්පයිල් කරල ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දිනෙ ? එහෙම නෙමේ නෙට්බීන්ස් ඖට්පුට් එකේදි පෙන්නන්නෑනෙ බං :/

    utf8 විදියට හදාගනින්
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    machan kage langawath thiyenawada SLT Reverse directory software eka 2014 walata?mage langa thiyenne 2012 eka...eke aluth numbers naha
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    utf8 විදියට හදාගනින්
    **

    අන්න එහෙම හදාගන්න විදිහ තමා බං අහන්නෙ :/ කන්ෆිග් ෆයිල් එක එඩිට් කල්ල utf-8 දුන්න... ඒත් කොටු කොටු !
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    machan kage langawath thiyenawada SLT Reverse directory software eka 2014 walata?mage langa thiyenne 2012 eka...eke aluth numbers naha

    2014 Rainbowpages CD ව්ක වත් තම ආවෙ නැ බං, ආවම කවෘ හරි Crack කරලා දෙයි, Reverse Search කරන්න පුලුවන් වෙන්න :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,618
    113
    Gampaha
    අන්න එහෙම හදාගන්න විදිහ තමා බං අහන්නෙ :/ කන්ෆිග් ෆයිල් එක එඩිට් කල්ල utf-8 දුන්න... ඒත් කොටු කොටු !
    උබ font එක මාරු කලේ නැද්ද? :baffled:

    tools > options > fonts & colors > syntax tab > category list - String > font = 'Iskole Potha'

    tools > options > miscellaneous > output tab > font = 'Iskole Potha'

    :)
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    2014 Rainbowpages CD ව්ක වත් තම ආවෙ නැ බං, ආවම කවෘ හරි Crack කරලා දෙයි, Reverse Search කරන්න පුලුවන් වෙන්න :)

    ehemada machan :( 2013 eka wath nadda?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,618
    113
    Gampaha
    2014 Rainbowpages CD ව්ක වත් තම ආවෙ නැ බං, ආවම කවෘ හරි Crack කරලා දෙයි, Reverse Search කරන්න පුලුවන් වෙන්න :)
    thx ban SQL IN එකෙන් ගොඩ දාගත්ත. ඒත් category 3ට query 8ක් ලියන්න උනා. :dull: තව category එකක් ආවොත් query 20 ක් වත් ලියන්න වෙයි. මට ඕන උනේ category (N) ගානක් ආවත් ලේසියෙන් කරන්න ඕන විදියක්.. එලz.. කොහොමහරි වැඩේ ගොඩ. :) Thx..

    පුලුවන් නම් අර checkbox එක ලගින් වැටෙන count එක ගන්න ලේසි ක්‍රමයක් කියන්නකො. නැත්නම් ඒකටත් query 7ක් ලියන්න වෙනව. :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    *******
    උබ font එක මාරු කලේ නැද්ද?

    tools > options > fonts & colors > syntax tab > category list - String > font = 'Iskole Potha'

    tools > options > miscellaneous > output tab > font = 'Iskole Potha'
    *******

    අම්මට හුඩු :D මේක හරි ගියා.. එලයි... තැන්ක් යූ වේ වා !
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,618
    113
    Gampaha
    අම්මට හුඩු :D මේක හරි ගියා.. එලයි... තැන්ක් යූ වේ වා !
    :) elaz.
    utf-8 කරන්න Config file edit
    කරන්න ඕනෙ නෑ.

    projects (window) - your project > right click > properties > Categories tree - Sources > Encoding > UTF-8 :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    thx ban SQL IN එකෙන් ගොඩ දාගත්ත. ඒත් category 3ට query 8ක් ලියන්න උනා. :dull: තව category එකක් ආවොත් query 20 ක් වත් ලියන්න වෙයි. මට ඕන උනේ category (N) ගානක් ආවත් ලේසියෙන් කරන්න ඕන විදියක්.. එලz.. කොහොමහරි වැඩේ ගොඩ. :) Thx..

    පුලුවන් නම් අර checkbox එක ලගින් වැටෙන count එක ගන්න ලේසි ක්‍රමයක් කියන්නකො. නැත්නම් ඒකටත් query 7ක් ලියන්න වෙනව. :dull:

    ඒ උනාට මම අයේ උබට මුකුත් කියලා දෙන්නෙ නැනෙ. . .. උබ මට බැන්නනේ අර Thread එකේ මගේ ක්‍රමේවැරදිටි කියලා . :D

    ඕක හරියටම කලොත් එක Query එකයි මචො ඕන වෙන්නෙ, N ගානක් තිබ්බත් වෙනස් වෙන්නෙ වරහන් ඇතුලෙ තියෙන List එකනෙ බං, ඒක අපිට ඕන විදියකට Build කරගන්න පුලුවන්නෙ බං,

    if (tempList == "") { //පලවෙනි keyword එක නම් ඉස්සරහට , එකක් නැතුව දාගන්න
    tempList = keyword
    }
    else{ // දෙවැනි ඉදන් N වෙනකල් ඒවට ඉස්සරහට , එකක් එක්ක එකතු කරගන්න
    }
    tempList = tempList + "," + Keyword

    SQL වල නම් අපි දන්නෙ නැති ගොඩක් දේවල් තියෙනවා බං, හරියට SQL දැනගත්තා කියන්නෙ Systems කිසිම ගින්නක් නැ :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,618
    113
    Gampaha
    ඒ උනාට මම අයේ උබට මුකුත් කියලා දෙන්නෙ නැනෙ. . .. උබ මට බැන්නනේ අර Thread එකේ මගේ ක්‍රමේවැරදිටි කියලා . :D

    ඕක හරියටම කලොත් එක Query එකයි මචො ඕන වෙන්නෙ, N ගානක් තිබ්බත් වෙනස් වෙන්නෙ වරහන් ඇතුලෙ තියෙන List එකනෙ බං, ඒක අපිට ඕන විදියකට Build කරගන්න පුලුවන්නෙ බං,

    if (tempList == "") { //පලවෙනි keyword එක නම් ඉස්සරහට , එකක් නැතුව දාගන්න
    tempList = keyword
    }
    else{ // දෙවැනි ඉදන් N වෙනකල් ඒවට ඉස්සරහට , එකක් එක්ක එකතු කරගන්න
    }
    tempList = tempList + "," + Keyword

    SQL වල නම් අපි දන්නෙ නැති ගොඩක් දේවල් තියෙනවා බං, හරියට SQL දැනගත්තා කියන්නෙ Systems කිසිම ගින්නක් නැ :)
    කොහෙද බොල බැන්නෙ.. :frown: 8කුත් එව්වෙ.. :angry:
    මේ විදියට කරන්න බෑනෙ. Category එක අනුව DB table එකේ column එක වෙනස් වෙනවනෙ.. එහෙම උනත් query වෙනුවට String එකක් දාගෙන query එක develop කරගන්න වෙනව. කොහොම කලත් එකයිනෙ. if else 8 ක් යනව. තව category එකක් ආවොත් if-else බර ගානක් එනව. මට ඕනෙ අඩු if-else ටිකකින් වැඩේ කරගන්න.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    *******
    utf-8 කරන්න Config file edit කරන්න ඕනෙ නෑ.

    projects (window) - your project > right click > properties > Categories tree - Sources > Encoding > UTF-8
    ********

    ඔහොම තමා බං හදල තියෙන්නෙ :) ඔහොම හදලත් හරිගියෙ නැති නිසයි කන්ෆිග් ෆයිල් එක එඩිට් කලේ.. :) දැන් ශරි..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    MYSQL පටං ගන්න

    මයි එස් කියු එක් ගැන මට කිසිම දැනුමක් නෑ..
    MYSQL ඉගෙන ගන්න පටං ගන්නයි ඕනෙ..
    වැඩ කරන ලැන්ග්වේජස් ජාව සී ශාප් සී ප්ලස් ප්ලස්..

    මුලින්ම ජාව වලිං පටං ගන්නයි යන්නෙ..

    හොඳ පොත් දෙකක් අහුවුනා..

    http://shop.oreilly.com/product/9780596514334.do (MYSQL in a nutshell)

    http://shop.oreilly.com/product/978...77B92729A6AC&intcmp=af-mybuy-9780596008642.IP (Learning MYSQL)

    මේ දෙක කියෝල තියෙන කවුරු හරි ඉන්නවද ?
    මේ දෙකෙන් කෝක කියෙව්වොත්ද හොඳ ?

    ප්ලැට්ෆෝම් එක වින්ඩෝස්..

    නට්ශෙල් එකේ C Perl PHP වල තියෙන API ගැන විතරයි තියෙන්නෙ..
    අනික් එකේ කිසිම ලැන්ග්වේජ් එකක් ගැන සඳහනක් නෑ :(

    MYSQL ඇතුලෙ ඩේට හොයන්න, රීඩ් කරන්න, අප්ඩේට් කරන්න වෙනම ලැන්ග්වේජ් එකක් වගේ එකක් භාවිතා වෙනව නේද ?

    ජාව වලිං ඩේටබේස් එකක් එක්ක වැඩකරද්දිත් ඒ MYSQL වල පාවිච්චි කරන එක්ස්ප්‍රෙශන්ස් මද පාවිච්චි කරන්නෙ ?
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    MYSQL ඇතුලෙ ඩේට හොයන්න, රීඩ් කරන්න, අප්ඩේට් කරන්න වෙනම ලැන්ග්වේජ් එකක් වගේ එකක් භාවිතා වෙනව නේද ?

    ජාව වලිං ඩේටබේස් එකක් එක්ක වැඩකරද්දිත් ඒ MYSQL වල පාවිච්චි කරන එක්ස්ප්‍රෙශන්ස් මද පාවිච්චි කරන්නෙ ?

    1. Mysql <-- JDBC <--- Java (Raw queries)

    2. Mysql <-- JDBC <--- Hibernate/JPA <-- JPQL (object based queries)
     
    ඇයි ajax වලින් එන response එක දෙවෙනි dropdown එකට එකතු වෙන්නෙ &a

    මෙතන dropdowns ඩෙකක් තියෙනවා (ඩෙකක් නෙමයි දෙකක් :lol:). පලවෙනි එකේ values db table එකකින් ගන්නෙ. දෙවෙනි එකෙ values වෙනස් වෙනවා first dropdown එකෙ තොරන දෙය අනුව .

    පලවෙනි dropdown එක

    HTML:
    <div class="formBlock">                      <label for="branch_id">Branch Name<span class="required">*</span></label>                     <select id="branch_id" name="branch_id" class="textInput">                         <?php                         $branches = $branch->find_by_sql("SELECT * FROM branch");//this is an arry                         foreach ($branches as $branch) {                             echo "<option value='$branch->id'>$branch->branch_name</option> ";                           }                         ?>                     </select>                 </div>
    දෙවෙනි එක.

    HTML:
     <div class="formBlock">                     <label for="cust_id">Customer Name <span class="required">*</span></label>                     <select id="cust_id"  ></select>                  </div>
    JS

    Code:
     $(function(){             $("#branch_id").bind("change",function(){     $.ajax({        type:"GET",        url:"create_loan_request.php", //same file         data:"branch_id="+$("#branch_id").val(),         dataType:"text", //changed this to html also        success:function(html){            $("#cust_id").html(html); // I have tried append also            console.log(html);            //inserting options to second dropdown        },         error: function(jqXHR, textStatus, errorThrown) {             console.log(textStatus, errorThrown);         }    });   });
    PHP code
    PHP:
    if(isset($_GET["branch_id"])){     $id=(int)$_GET["branch_id"];         $customers=  Customer::find_by_sql("SELECT id,firstname,lastname FROM customer WHERE branch_id=".$id);     foreach ($customers as $customer) {         echo "<option value='$customer->id'>".$customer->firstname."</option>";     } }
    Console එකේ print වෙනවා මචන්ලා හරියට.එත් දෙවෙනි dropdown එකට එන්නෙ නැහැනේ. ajax success එකේ alert කලාම <option> tags වලට අම්තරව මුලු html file එකම එනවා.
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    මයි එස් කියු එක් ගැන මට කිසිම දැනුමක් නෑ..
    MYSQL ඉගෙන ගන්න පටං ගන්නයි ඕනෙ..
    වැඩ කරන ලැන්ග්වේජස් ජාව සී ශාප් සී ප්ලස් ප්ලස්..

    මුලින්ම ජාව වලිං පටං ගන්නයි යන්නෙ..

    හොඳ පොත් දෙකක් අහුවුනා..

    http://shop.oreilly.com/product/9780596514334.do (MYSQL in a nutshell)

    http://shop.oreilly.com/product/978...77B92729A6AC&intcmp=af-mybuy-9780596008642.IP (Learning MYSQL)

    මේ දෙක කියෝල තියෙන කවුරු හරි ඉන්නවද ?
    මේ දෙකෙන් කෝක කියෙව්වොත්ද හොඳ ?

    ප්ලැට්ෆෝම් එක වින්ඩෝස්..

    නට්ශෙල් එකේ C Perl PHP වල තියෙන API ගැන විතරයි තියෙන්නෙ..
    අනික් එකේ කිසිම ලැන්ග්වේජ් එකක් ගැන සඳහනක් නෑ :(

    MYSQL ඇතුලෙ ඩේට හොයන්න, රීඩ් කරන්න, අප්ඩේට් කරන්න වෙනම ලැන්ග්වේජ් එකක් වගේ එකක් භාවිතා වෙනව නේද ?

    ජාව වලිං ඩේටබේස් එකක් එක්ක වැඩකරද්දිත් ඒ MYSQL වල පාවිච්චි කරන එක්ස්ප්‍රෙශන්ස් මද පාවිච්චි කරන්නෙ ?

    මචන් ඕනම ලැන්ග්වේජ් එකක DBMS වලට කතා කරන API එකක් තියෙනවා PHP වල PHP MYSQLI FUNCTIONS වලින් MYSQL වලට කතා කරන්න පුලුවන්. JAVA, C# ඔය මොන එකෙත් ලැන්ග්වේජ් එක සපෝට් කරන API තියෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්. ඒත් දැනට භාවිතා වෙන හැම එකේම වගේ තියෙනවා. mysql ගත්තොත් standard SQL commands වලට අමතරව ඒ එ් dbms එකටම ආවේනික commands තියෙනව ඒව වෙනම ඉගෙන ගන්න ඕන.