සම්පූර්නයෙන්ම වැරදියි. ලමයින්ට කායික වද හින්සා පැමිනවීම මොනම විදියකින්වත් අනුමත කරන්න බැහැ. දෙමව්පියො ලමයින්ව ජාතක කල පලියට එහෙම අයිතියක් ලැබෙන්නෙ නැහැ. ලමයින්ට ගැහුවම ලමයි හැදෙනව කියන්නෙ තනිකරම බොරුවක්. ලමයින්ට ගැහුවම ලමයි හොඳ වෙන්නෙ නැහැ. ඊටපස්සෙ ලමයි කරන්නෙ දෙමව්පියන්ගෙන් වැරදි හන්ගන්න පුරුදු වෙන එකයි වෙන්නෙ. ගෙදරට වැරදි හන්ගන අය සමාජෙට බැස්සම ඉබේම නුහුරට යනව.
ලමයින්ට කායික වද හින්සා පැමිනවීම වෙනුවට වෙන ක්රම භාවිතා කරන්න වෙනව. උදාහරනයක් විදියට ලමයෙක් දෙයක් හොරකම් කලාම, අපිට ඒ ලමයගෙ වටින දෙයක් හන්ගන්න පුලුවන්. හන්ගල ක්රියේටිව් විදියට හොඳ නරක කියල දෙන්න පුලුවන්.
එහෙම නැත්නම් ආදරෙන්ම කියල දෙන්න පුලුවන්. එතනදි තමන් ලමය හොරෙකු වෙන එකට අකැම්ති බවත් ඒ නිසා තමන්ට ආද්රේනම් හොරකම් නොකරන ලෙසත් පවසන්න පුලුවන්. මේකත් හුඟක් සාර්ථකයි.

උඹ හිතන්නෙ ඕක කිව්වෙ මම කියලද?ube lamai ohoma wedak karoth uba ehema hadala saarthaka weyann![]()
![]()
ඕවා මමත් කොහෙන් කොහෙන් හරි ඇහිඳපුව
meka nam aththa. lamainta gahuwama wenne lamaya waradi karanna bayawena eka neme waradi karala ahuwenna baya wena eka.