අරුණ​47 මී වස්සාව පන්නමුද​?

අරුණ පොන්ස්ව පන්

  • අරුණ​47 ගොන්තඩියෙක්.. ඌව පන්නමු එලකිරියෙන්

    Votes: 29 29.9%
  • නැහ​.. අරුණ​47 අපිට ඕනා

    Votes: 68 70.1%

  • Total voters
    97
  • Poll closed .

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අඩෝ සිරා සිරා පට්ට මචන් උබ අයිමත් අපිට ලියනවද එළකිරියේ,නියමයි මචං. මම හිතුවේ එළකිරියේ දන එක නවත්තල කියල,උබෙන් ඉල්ලන්න ගියෙත් නෑ තව කතාවක් දන්නා කියල, උබේ Private කෙස් එකක් ද දන්නේ නැනේ උබ නැවැත්තුවේ,,ෆිට් එක මචන් අයිමත් ලියන්න ගත්තට උබට ජය...නියමයි මාර කම්මැලි කමේ හිටියේ දිගටම දාපන්කෝ මචෝ,,,,උබට මතකද අර සමින්දිගේ කෙස් එක එක ඉවර උනේ නෑ නේද බන් තාම..

    යාළුවා;16591080 said:
    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ,
    ආයේනම් රැය අවසන්ම වේ..........................................

    කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.

    ආ කොලු ගයාන්… වරෙන් පොන්ස්… කෝ තොගේ මල් බබා?

    උබ කාටද බන් ඔය කතා කරන්නෙ?රිප්ලයි කරන්නෙ?:oo:
    මොකක්ද යකො මෙකෙ තෙරුම,,,එක්කො මට වෙරි ,,නෑත්නම් තොපිට වෙරි:angry:
     

    tintin14

    Banned
    Apr 26, 2014
    36
    6
    0
    ඇයි අරුනයෝ නම දාන්නේ නැතුව රෙප් කපන්නේ ........
    :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ කාටද බන් ඔය කතා කරන්නෙ?රිප්ලයි කරන්නෙ?:oo:
    පිස්සුද බන් ජෝගියට ඕව කරන්නෙ
    කවදාවත් එයාට දුකක් කරදරයක්
    දෙවනි තැනක් නෑ මගේ ජීවිතේ
    ඉපදුන දවසෙ ඉදල මගෙත් එක්ක දුක බෙදා ගත්ත කෙල්ලට දුකක් දෙන්නෙ කොහොමෙයි බන්
    සේරම ජෝගි විහිළුවට විතරයි
    එයාට නොකියන දෙයක් නෑ
     

    tintin14

    Banned
    Apr 26, 2014
    36
    6
    0
    පිස්සුද බන් ජෝගියට ඕව කරන්නෙ
    කවදාවත් එයාට දුකක් කරදරයක්
    දෙවනි තැනක් නෑ මගේ ජීවිතේ
    ඉපදුන දවසෙ ඉදල මගෙත් එක්ක දුක බෙදා ගත්ත කෙල්ලට දුකක් දෙන්නෙ කොහොමෙයි බන්
    සේරම ජෝගි විහිළුවට විතරයි
    එයාට නොකියන දෙයක් නෑ

    මොන හුටකද මේ :oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද යකො මෙකෙ තෙරුම,,,එක්කො මට වෙරි ,,නෑත්නම් තොපිට වෙරි:angry:
    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි... gayankuwait වනචරයෙකි.. කියල.. ජයවේවා කොල්ලා.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ කාටද බන් ඔය කතා කරන්නෙ?රිප්ලයි කරන්නෙ?:oo:

    නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........:):)
    හොදට දින පතා නෑම.......
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....;)
    යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......:(
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......:baffled::baffled:
    අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......:sorry::sorry:
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ
    ඕක සුව කරන්න බැහැ සහෝ ඔබට නිවන් සුව
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මටත් නිකන් හොන්දු මාන්දු වගේ. මොකො මේ වෙන්නේ. ගයාන් මට වේසි කිව්වත් එක්ක. රිදුනා ඒකට නම් මට. :P
    සිද්දාලෙප ටිකක් ගාපන් මචන්:lol:..මටත් ඔල්මොරොන්දම් වෙලා තියෙන්නෙ?අනික හිනියට පොඩ්ඩක් දාගෙන උන්නෙ..යකො මෙකෙ වෙන මෙලො මගුලක් තෙරෙන්නෙ නෑහෑ නෙ බන්...දෙයියන්ගෙ හාල් කෑවිලා වගෙ රිප්ලයි:angry::angry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි... gayankuwait වනචරයෙකි.. කියල.. ජයවේවා කොල්ලා.





    අය්ශේ ශමුශේ බිලද ??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන හුටකද මේ :oo::oo:
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒක දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රේඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කියලා වැඩක් නැ
    කම්මැලි බන් මේකේ කිසි ගෝ එකක් නැ
    මන් යනෝ යන්න
    පුරුෂයන් ලිංගික සහකරුවන් ලෙස තෝරා ගන්නේ නැත.
    වෙන අතක් බලා ගත මැනව!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ගයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ගයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ගයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ගයෝ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිද්දාලෙප ටිකක් ගාපන් මචන්:lol:..මටත් ඔල්මොරොන්දම් වෙලා තියෙන්නෙ?අනික හිනියට පොඩ්ඩක් දාගෙන උන්නෙ..යකො මෙකෙ වෙන මෙලො මගුලක් තෙරෙන්නෙ නෑහෑ නෙ බන්...දෙයියන්ගෙ හාල් කෑවිලා වගෙ රිප්ලයි:angry::angry:
    ඔන්න එකෝමත් එක රටක පිංකි කියලා මල්ලි කෙනෙක් හිටියා මෙ මල්ලි හිතන් හිටියෙ කොහොම හරි විර කමක් කරලා රටෙම නම ගිය මනුස්සයෙක් වෙන්න වැඩෙ කියන්නෙ මිනිහට දවසක් ඔහොම අවස්තාවක් ලැබුනා
    මිනිහා බයික් පදින්න හරි ආසයි ඉතින් අනුන්ගෙන් ඉල්ල ගන්න බයික් වලින් වටෙම රවුම් ගහනවා
    ඔහොම දවසක් යනකොට දෙන්නෙක් ඉදන් කෙල්ලෙක්ට බලහත්කාර කමක් කරන්න හදනවා
    මේක දැක්කා
    පිංකි; අඩො උබලා ඔය පොඩි කෙල්ලට මොනවාද කරන්නෙ?
    එතකොට දෙන්නගෙන් එකෙක්
    සචිත්: මචන් බුවා මොකො කරන්නෙ මෙකා දැක්කානෙ අත හැරලා යමුද වැඩෙ
    බුවා(නුවන්) පිස්සුද බන් හොක් හොක් එකට දෙකක්ම ඉන්නෙ දැන්
    කෙල්ල (ටිටි) අනෙ අයියෙ මාව බෙර ගන්න මෙ වනචරයන්ගෙන්:P ඔන්න අපෙ විරයා
    බැස්සා බයික් එකෙන් බිමට ගත්තා සරම කරට .........

    ටින් ටින්ටින් පොඩි බඩ ගින්නක් අවා සර් ගන්නකො මැලිබන් ක්‍රිම් කැකර එකක් පුතා පොඩි බඩ ගින්නට හොදම දෙ මැලිබන් බට්ටා
     

    tintin14

    Banned
    Apr 26, 2014
    36
    6
    0
    ඇයි හුක *&ල මගේ රෙප් කපන්නේ ....

    අර No air cover එකේ ඉන්නේ අරුණයම තමා
    :angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අය්ශේ ශමුශේ බිලද ??
    මචෝ බොරු මොකටද...? තවත් නම් ඉවසන්න බෑ..
    අල්ලනවනම් දවසට එක ගානෙ අල්ලන්න පුළවන් පට්ට ලස්සට කිරි ටොයි බඩු ඕයි...
    ඉවසපන් පපුව..
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒක දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රේඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..


    උබ ගුලි කාලද බන් ඉන්නේ?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැකැත් රාල;16591140 said:
    මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව සිරිපාලගේ සිද්ධිය අමතක කිරිම බව ඔබට සිතුනාද?
    :no:
    http://www.elakiri.com/forum/showthread.php?t=1612233
    පුරුෂයන් ලිංගික සහකරුවන් ලෙස තෝරා ගන්නේ නැත.
    වෙන අතක් බලා ගත මැනව!!!