අඩෝ සිරා සිරා පට්ට මචන් උබ අයිමත් අපිට ලියනවද එළකිරියේ,නියමයි මචං. මම හිතුවේ එළකිරියේ දන එක නවත්තල කියල,උබෙන් ඉල්ලන්න ගියෙත් නෑ තව කතාවක් දන්නා කියල, උබේ Private කෙස් එකක් ද දන්නේ නැනේ උබ නැවැත්තුවේ,,ෆිට් එක මචන් අයිමත් ලියන්න ගත්තට උබට ජය...නියමයි මාර කම්මැලි කමේ හිටියේ දිගටම දාපන්කෝ මචෝ,,,,උබට මතකද අර සමින්දිගේ කෙස් එක එක ඉවර උනේ නෑ නේද බන් තාම..
යාළුවා;16591080 said:මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ,
ආයේනම් රැය අවසන්ම වේ..........................................
කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
ආ කොලු ගයාන්… වරෙන් පොන්ස්… කෝ තොගේ මල් බබා?
මොකක්ද යකො මෙකෙ තෙරුම,,,එක්කො මට වෙරි ,,නෑත්නම් තොපිට වෙරිඋබ කාටද බන් ඔය කතා කරන්නෙ?රිප්ලයි කරන්නෙ?![]()








..මටත් ඔල්මොරොන්දම් වෙලා තියෙන්නෙ?අනික හිනියට පොඩ්ඩක් දාගෙන උන්නෙ..යකො මෙකෙ වෙන මෙලො මගුලක් තෙරෙන්නෙ නෑහෑ නෙ බන්...දෙයියන්ගෙ හාල් කෑවිලා වගෙ රිප්ලයි
